එන්නත ලබාගත්තද සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදිම අනිවාර්යයි
එන්නත් මාත්‍රා දෙකම ලබාගත්තද නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිම නොකළහොත් ජිවිත අවදානම ඉහළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
මේ අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 5 සිමාවට ආසන්න වි තිබේ.
popular news
-
Dayan Friday, 17 September 2021 03:23 PM
That means no need to take vaccine, following the proper health practices are the way to save life. Specially the cinoparm.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

