saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6821 hours ago

LATEST

තවත් ප්‍රබල කුඩු ජාවාරම්කරුවන් 6දෙනෙකු බුස්ස බන්ධනාගාරයට

calendar_today 2021 ජුනි 13 - 09:11 remove_red_eye - 267  

ප්‍රබල ගණයේ තවත් මත්කුඩු ජාවාරම්කරුවන් හය දෙනෙකු බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර තිබෙනවා.

රුපියල් බිලියන දෙකක් පමණ වටිනා හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝ 200කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් 9ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් ගතවු පැය 24ක් තුළ පොලීසිය විසින් සැකකරුවන් 1353 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජුනි 12දා එන්නත් 136677ක් ලබා දෙයි

Read More

පළිබෝධ තහනම පිළිබඳ ආධාරකරුවන් පවසන්නේ කෘෂි රසායනික දැවැන්තයන් වන ස්විට්සර්ලන්තයේ සින්ජෙන්ටා සහ ජර්මනියේ බේයර් සහ BASF වැනි නිෂ්පාදන සෞඛ්‍යයට හා පරිසරයට අනතුරක් කරන බවයි. නිෂ්පාදකයින් පවසන්නේ ඔවුන්ගේ පළිබෝධනාශක දැඩි ලෙස පරීක්ෂා කර නියාමනය කර ඇති අතර ඒවා නොමැතිව බෝග අස්වැන්න අඩුවනු ඇති බවයි.

Read More

කොවිඩ් ආසාදිත තවත් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

කොරෝනා මර්දන එන්නත පෞද්ගලික ඔසුසැල්වල සේවකයින් සඳහා ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේ දී ඔසුසැල් වසා දැමීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසයි.

Read More

ඉන්ධන මිල ඉහළ නැංවීමට ගත් අත්තනෝමතික තීන්දුව ආපසු හැරවීම මිස අණ්ඩුවට ගැලවීමට වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් නැතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටී.

Read More

සියලුම නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන් සඳහා ජූලි මස මුල් සතියේ පළමු එන්නත් මාත්‍රාව ලබාදෙන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (12) දින පැවසීය.

Read More

දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කොවිඩ් ආසාදිතයාගෙන් පසුව මේ දක්වා වර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 214431කි.

Read More

කොවිඩ්-19 වසංගතයේදී සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කරන ලද මහජන සෞඛ්‍ය පුරුදු අනුව යමින්, මුඛ ආවරණයකින්ද මෙම ’’කොරෝනා දේව මාතා’’ පිළිරුව සැරසී සිටීම සුවිශේෂී අවස්ථාවකි.

Read More

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් විෂයභාර ඇමතිවරයා ඍජුව වගකිවයුතු බවත් ජනතාව පීඩාවට පත්කිරීමේ වගකීම භාරගෙන ඇමතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් බලපෑමට ලක්වූ පානදුර සිට මීගමුව දක්වා මුහුදු තීරය නිසි අධ්‍යනයකින් අනතුරුව කඩිනමින් ධීවර කටයුතු සඳහා විවෘත කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Read More

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් නැවත ආරම්භ කිරීමේ දී දරුවන් මුහුණපා ඇති ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ලබා ගන්නා ලෙස ඊයේ (11) පස්වරුවේ අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

අද (12) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 1,633ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කටුනායක ප්‍රදේශයේ 06/12 දින කොරෝනා ආසාදිතයන් 42 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහනේ දෙවන අදියර හෙට (13) සිට වැඩිම අවදානමක් සහිත සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 03 ක ජනතාවට ලබා දීමට කටයුතු යොදා ඇත.

Read More

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බේකරි නිෂ්පාදන වල මිල ද ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.‍

Read More

වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන්ට ලබා දෙන මෙම එන්නත් මාත්‍රා ව්‍යාජ ලෙස ලබාගෙන ඇත්තේ වයස අවුරුදු හතළිස් දෙකක් වයස අවුරුදු හතළිස් 45ක් යන වයස්වල දඹුල්ල නගරයේ පදිංචිකරුවන් බව පරීක්ෂණ පවත්වන විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පවසති.

Read More

යුක්‍රේනයේ නිශ්පාදනය කරන ලද ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් ගුවන් යානා තුනක් යුක්‍රේනයේ අලුත් වැඩියා කිරීමෙන් පසුව නැවතත් ඊයේ (11දා) ශ්‍රී ලංකාවට ගෙන එන ලදී.

Read More

අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,426ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කුණ්ඩසාලේ මහමෙවුනා අසපුව කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් ‍සංවර්ධනය කර සෞඛ්‍ය අංශ වෙත භාර දීම කුණ්ඩසාල මහමෙව්නා අසපුවේ විහාරාධිකාරී පූජ්‍ය නාලන්දේ පවර ස්වාමීන් වහන්සේගේත් අනුශාසකත්වයෙන් (12) සිදුවිය.

Read More

ගිනිගෙන මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුවක් සිදුවනවා ද යන්න සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) කණ්ඩායමක් ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට අද යාමට නියමිතය.

Read More

විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අයිස් මත්‍ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් සමඟ පුද්ගලයෙක්ව වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් ඊයේ (11) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 400 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 22,169 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අදදින උදැසන ලැබුන වාර්ථා මත අලුතින් කොවිඩ් ආසාදිතයන් 198 දෙනකු වාර්ථාවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 5744ක් දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

මෙරටින් ඊයේ (11) දිනයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් 2789 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන තිබේ.

Read More

චීනයේ කැන්සිනෝ බයොලොජික්ස් ඉන්කෝපරේෂන් විසින් සංවර්ධනය කරන ලද තනි මාත්‍රාවකින් යුත් කොවිඩ්-19 එන්නත (කොන්විඩේසියා එන්නත) හදිසි භාවිතය සඳහා ආර්ජන්ටිනාව විසින් අනුමත කර තිබේ.

Read More

සහල්, සීනි, බඩ ඉරිඟු සහ කිරිපිටි ආනයනකරුවන්, ගබඩාකරන්නන්, බෙදාහරින්නන්, නිෂ්පාදකයින්, රැස්කරන්නන් සහ තොග වෙළඳුන් වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ආරියපුර 319-එස් ග්‍රාමසේවා වසමට අයත් බගවන්තලාව වත්ත මැද කොටස (12) දින සිට හුදකලා කල බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.