අද දින තවත් කොවිඩ් මරණ 55ක් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 2,315කි.
ඉන්ධන මිල වැඩි වීම හේතුවෙන් බස් ගාස්තු ද වැඩි විය නොහැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
Read Moreඅද දින තවත් කොරෝනා ආසාදිතයින් 432 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
Read Moreශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක පුද්ගලයින් සඳහා පිලිපීනය පනවා ඇති සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කර තිබේ.
Read Moreකොරෝනා ආසාදිතව මිය ගිය පුද්ගලයන් 605 දෙනෙකුගේ සිරුරු මේ වන විට භූමදානය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කර සිටියි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,843 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More2019 වසරේදී රුපියල් බිලියන 97ක්ව පැවැති විදුලි බල මණ්ඩලයේ ශුද්ධ අලාභයි රුපියල් බිලියන 56ක් දක්වා පහළ දැමීමට 2020 වසර තුළදී හැකිවූ බවත් අමාත්‍යාංශය පවසයි.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම් වල දී ජනතා හඬට කන් නොදුනහොත් එය බරපතළ ප්‍රතිඵල අත්විය හැකි තත්ත්වයක් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreවව්නියාව තානායමේ කලමණාකරු ඇතුලු සේවකයින් දෙදෙනෙකුට පහර දී තර්ජනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් වව්නියාව නගරසභා සභාපති රාසලිංගම් ගෞතමන් අද (15) දින ඇම මත මුදහල බවට වව්නියාව පොලීසිය පවසයි.
Read More“මිල ස්ථායිකරණ අරමුදල පිහිටුවනවා කිව්වට එහෙම අරමුදල් පිහිටෙව්වේ නෑ. මාර්තු මාසයේදී කොවිඩ් වසංගතය ඉහළ යෑම නිසා ආනයන මත තිබෙන බදු වලින් තෙල් මිල පාලනය කර ගන්න සිදුවුණා. 2021 මාර්තු මාසයේදී මිල ස්ථායිකරණ අරමුදලක් පිහිටුවීමට අදාළව කටයුතු කළා.”
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 2014 දෙනෙකු අද (15) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් ඊයේ (14) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 316 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 23,178 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.
Read More’’මට එය කොහොම පැහැදිලි කරන්නද කියා වැටහෙන්නේ නැහැ. නමුත් මා දෙසම මට අපිරිසිදු බවක් දැනුණා’’ දූෂණයට ලක්වූ තවත් තරුණියක පැවසීය. ’’නර්තන චිකිත්සාව මා තුළ තිබූ සියලු නරක දේ ඉවත් කිරීමට මට උපකාරයක් වුණා. මා සියල්ලෙන්ම දුකට පත්වූ දුක සහ බිය දැන් පහව ගිහින්.’’ ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
Read Moreගර්භනී මව්වරුන් අට දෙනෙකු පමණ ශ්‍රී ලංකාව තුළ කොවිඩ් රෝගයට ගොදුරු වී මියගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය.
Read Moreවව්නියාව තානායම් කළමනාකරුට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව වව්නියාව නගරාධිපති අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreරහස් පොලිසිය හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ උපපොලිස් පරික්ෂක සුගත් මෙන්ඩිස්ට ඇප ලබාදිම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තින්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචයේ තීන්දුව හෙට ප්‍රකාශයට පත් කිරිමට තිරණය කළේය.
Read More2021 ජුනි මස 01 දා සිට 2022 ජනවාරි මස 31 දා තෙක් මාස 9ක කාලයක් සඳහා ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1 137 500ක් හා ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.001) බැරල් 262 500ක් ආනයනය කිිරීමේ දිගු කාලීන කොන්ත්‍රාත්තුව චීන සමාගමක් විසින් හිමිකරගෙන තිබේ.
Read Moreමහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට බැන පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු හිනිදුම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය ආසාදිත වු නව රොගීන් 159 කු ඊයේ (14) දින හමුවීමත් සමග දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිත රෝගීන් සංඛ්‍යාව 5984 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
Read Moreමෙරට කොවිඩ් එන්න්තකරණ වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් 31,440 දෙනෙකුට ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.
Read Moreඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය (ඉන්දීය ප්‍රභේදය) බ්‍රිතාන්‍යයේ කලින් පැවති ප්‍රභේදයට සාපේක්ෂව රෝහල්ගත වීමේ අවදානම දෙගුණ කරන බව ස්කොට්ලන්තයේදී සිදුකරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
Read Moreවාහන ගෙන්වීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ විශාල රංගනයක යෙදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
Read Moreරජයේ කැබිනට් රැස්වීම ජනපතිවරයාගේ ප්‍රධානතවයෙන් සාමාන්‍යයෙන් පැවැත්වුවත් ඊයේ පැවැති කැබිනට් රැස්විමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වී නොමැත.
Read Moreශ්‍රී ලංකාවට මර්බන් බොරතෙල් ගෙන්වීමේ දිගුකාලීන තොන්ත්‍රාත්තුවක් M/s Conscio නයිජීරියා සමාගම විසින් හිමිකරගෙන තිබේ.
Read More2021 උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්විම කල් යාමේ අවදානමක් මතුව ඇතැයි, අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
Read Moreතවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවේ අවසන් මහා තරගය පෙනෙන මානයේදී එහි ජයග්‍රාහකයන් ඇතුළු තරගවැඳි සියලුම කණ්ඩායම් සඳහා පිරිනැමීමට බලාපොරොත්තුවන ත්‍යග මුදල් අයි.සී.සී.ය විසින් ඊයේ (14දා) ප්‍රකාෂයට පත් කළේය.
Read Moreජූනි 21 න් පසු සංචරණ සීමා ඉවත් කර රට විවෘත කරන්නේද යන තීන්දුව ගත හැක්කේ පවතින තත්වය විශ්ලේෂණය කර ජූනි 19 හෝ 20 වැනිදා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර සිටියි.
Read Moreපාන් නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන (මිල්ඩ් බ්‍රෑන්ඩ්) පිටි කිලෝවක මිල රු 3.50කින් ඉහළ නංවන බව ප්‍රීමා සමාගම සිය ඒජනත්වරුන් වෙත දන්වා තිබේ.
Read Moreඊයේ වාර්තා වු ආසාදිතයින් අතරින් වැඩිම රෝගින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වි තිබේ.
Read Moreමොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බල ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් හමුවීම අඩුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත අත්තනායක මහතා පැවසීය.
Read More