දේශපාලඥයින්ට කියනවා පඩිවත් ගන්න එපා කියලා. හැමදේම පරිත්‍යාග කරන්න කියලා. ඒවා සාධාරණද කියලා කල්පනා කරලා බලන්න. අපි අතර ඉන්න සමහර දේශපාලඥයෝ ඉන්නවා බස් එකේ එන්නේ. සමහර දේශපාලඥයින්ට ඇඟිල්ලවත් දිගු කරන්න නරකයි. ඒ තරම් අහිංසක මිනිස්සු. යම්කිසි දෙයක් ලැබෙනවානම් තමන්ගේ වැඩ කරන්න රජයෙන් ඒ ගැන ක්‍රෝධයෙන් වෛරය
මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑමෙන් පීඩාවට පත් ධීවරයින් සඳහා වන්දි ලබාදීම අද(15) ආරම්භ වේ.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් මැයි මස 20 වැනිදා සිට ජුනි මස 03 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව විසින් දරන ලද පිරිවැය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක (රුපියල් කෝටි 800ක) අතුරු වන්දි මුදලක් සඳහා අදාළ නැව් සමාගමෙන් ඉල්ලීමක් කර ඇති බවට නීතිපතිවරයා විසින් දැනුම්දුන් බව ධීවර රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
Read Moreමන්ත්‍රීවරුන්ට ප්‍රාඩෝ වෙනුවට ඉලෙක්ට්‍රික් වාහන දෙමු
Read Moreගිනිගත්හේන මෝරහේනගම පුද්ගලික ඇගලුම් කම්හලින් කොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග එම ඇගලුම් කම්හල තවදුරටත් වසා දැමිමට උපදෙස් ලබා දිමට පියවර ගෙන ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
Read Moreහෙද සේවයේ සියලුම ශ්‍රේණිවලට අයත් නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් යෝජනා කර තිබේ.
Read Moreකොවිඩ් රෝගින්ට ප්‍රතිකාර කිරමේදි ඔවුන්ගේ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනිම පිළිබදවද අවධානය යොමු කළ යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේය.
Read Moreජනතාව එන්නත් මධ්‍යස්ථානයක් කරා ගෙන්වා ගැනීමට වඩා, ජනතාව අසලටම එන්නත් මධ්‍යස්ථානය රැගෙන යාම ඉන්දුනීසියානු වැක්සීන් බස් සේවයේ අරමුණයි. ජනතාවගේ උනන්දුව නිසාම දැනට යොදාගත් බස් රථ ප්‍රමාණය දෙගුණයකින් වැඩි කිරීමටද ඔවුන් සූදානම් වෙයි.
Read Moreතම පෞද්ගලික පරිහරණය වෙනුවෙන් හෙලිකොප්ටරයක් මිලදී ගත් බවට සමාජ මාධ්‍ය තුළ පැතිරයන වාර්තා අසත්‍ය බව අරලිය සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
Read Moreවැලිගමින් හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝ ග්‍රෑම් 220ක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පසුපස සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා මේ වන විට ඩුබායි රටේ සිටින නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ බවට අණාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කරමින් විවාහ මංගල්‍යයක් පැවැත්වු 16 දෙනෙක් නිරෝධායනයට යොමු කිරිමට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඊයේ පියවර ගත්තේය.
Read Moreපසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,356 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreඒ අනුව ඊයේ (13දා) දිනයේදි ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ 57ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය. . මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2250ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreගාල්ලේ එන්නත්කරණ වැඩසටහන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් නිකුත්කරන ලද එන්නත් ප්‍රමාණවල විස්තර ලබගැනීමටත්, එම එන්නත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් කවර පුද්ගලයන් සඳහා නිකුත් කර ඇත්ද යන විස්තර ලබාගැනීමටත් අවශ්‍ය නියෝග අද (14) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල විසින් නිකුත් කර තිබේ.
Read Moreඑක්සත් ජනපදය අද (14දා) කොවිඩ්-19 මරණ 600,000ක් පසු කර ඇති අතර, එය ලෝකයේ සමස්ත මරණ මිලියන 3.8ක ප්‍රමණායෙන් 15%ක අගයකි. බොහෝ අය වසරකට වැඩි කාලයක් පුරා අසනීපයෙන් හා අගුලු දැමීමෙන් මිදීමට උනන්දුවෙන් සිටියත්, ඔවුන් තවමත් ශෝකය, කල් පවතින රෝග ලක්ෂණ, ආර්ථික කම්පනය හෝ අගුලු දැමීමේ හුදකලා වීම් ආදී දුක්සහගත වටපිටාවක ජීවත් වෙති.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 479 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreශ්‍රී ලාංකිකයින්ට බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු නවතා දැමීමට තීරණය කර නොමැති බවත් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම කොටසේ සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන බවත් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර් පේමසිරි මහතා පවසයි.
Read Moreසංචරණ සීමා කාලයේදී රුධිර පරිත්‍යාගශීලීන්ගේ සහයෝගජය ඉල්ලා සිටින බව රුධිර පාරවිලනය සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.
Read Moreකොවිඩ්-19 එන්නත් මිශ්‍ර කිරීම හා ගැළපීම ප්‍රමාණවත් සැපයුම් සමග පොරබදමින් සිටින රටවල එන්නත් හිඟයේ ගැටලු විසඳීමට පමණක් නොව, වෛරසයේ ප්‍රභේදයන්ට ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීමටත්, වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා වූ අපගේ අවි ගබඩාවට වැඩි ආයුධ ප්‍රමාණයක් ලබාදීමටත් හැකි අවස්ථාවක් ලෙස විද්‍යාඥයෝ කල්පනා කරති.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,317 දෙනෙකු අද (14) දිනයේ පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,780 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද (14) පස්වරුවේ අත්අඩංගුවට ගත් ’’එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’’ නෞකාවේ කපිතාන්වරයාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.
Read Moreප්‍රසිද්ධ වේදිකා හා සිනමා ටෙලි නාට්‍ය නිළියක්කගේ රූපලාවන ශිල්පි දියණියගේ පානදුර ගොරකාන රූපලාවණ්‍යාගාරයකට කඩාවැදී ඇයට පහරදී ඇයගේ කොණ්ඩය කැපූ කාන්තාවන් තිදෙනකු අද (14දා) අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි.
Read Moreඉන්ධන මිළ වැඩි කිරීමේ තීරණයේ වගකීම බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට පැටවීමට ගත් වෑයම හෙළා දකිනි බව ආණ්ඩුවේ හවුල් කාර පක්ෂ කිහිපයක් එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවත් මාසයක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවා ඇති බව ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පවසයි.
Read Moreමේ අනුව මෙරටින් වාර්තා වී අති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2203ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreබස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයට අදාළ මූලික විමර්ශන අවසන් කර ඇති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී .
Read Moreඅපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
Read More