saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6802 hours ago

LATEST

නුවරඑළිය දෛනික ආසාදිතයින් ඉහළට

calendar_today 2021 ජුනි 17 - 11:44 remove_red_eye - 136  

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලයකදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 162ක් හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 6122ක් දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

ට්‍රම්ප් යනු දේශපාලන අත්දැකීමක් නොමැතිව ඇමෙරිකාව පාලනය කිරීමට පැමිණ, ඇමෙරිකාවේ සායම දියාරු කර හැරි ජනාධිපතිවරයෙකි. ඔහුගේ පාලන සමය පවුල් පාලනය රට තුළ ඉහවහා ගිය පාලන සමයක් විය. අද ඔහුගේ ධුරය ගැන පොතක් ලියන ජෙරාඩ් කුෂ්නර් යනු ට්‍රම්ප්ගේ බෑණාය. ඔහුගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකයාය.

Read More

අද (17) සහ හෙට (18) යන දෙදින තුළ තොග වෙළෙඳාම සඳහා දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතකර තැබීමට පියවර ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 30කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More

සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සේවය කරන රියදුරකු සහ සුළු සේවකයකු පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසයි.

Read More

වර්ෂ 2024න් පසුව අරමුදල් සැපයීම සම්බන්ධ ගැටලුවක් නිසා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අනාගතය දැන් අවිනිශ්චිත තත්ත්වයක පවතී. යම් ලෙසකින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බිඳ වැටුණොත්, ලොව අභ්‍යවකාශ මධ්‍යස්ථානයක එකම ක්‍රියාකරු චීනය බවට පත්වනු ඇත.

Read More

අවුරුදු 16ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික අපයෝජන කටයුතු වෙනුවෙන් අලෙවි කිරීමේ සිදුවීමට සම්බන්ධ අවුරුදු 26ක කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම ආරම්භ කිරීමත් සමග ලැබෙන එළවළු ප්‍රමාණය,මිලදී ගැනුම් කරුවන් මෙන්ම එළවළු මිල ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.

Read More

කොවිඩ් වෛරසයේ සමාජ පැතිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සියලුම දිස්ත්‍රික්කවල අහඹු පී.සී.ආර් පරීක්ෂණ සිදු කරන ලෙස ප්‍රාදේශිය සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබා දී ති​බේ.

Read More

රුපියල් 90,000 ක් වටිනා සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරාගැනීම සම්බන්ධයෙන් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඊයේ (16) හබරාදුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

කටුගස්තොට පොලිස් වසමේ රණවන පාරේ නිරෝධායන නීති කඩකරමින් පවත්වාගෙන ගේ අධ්‍යාපන කඳවුරේ සිටි කළමනාකාරවරිය සහ ගුරුවරුන් හතරක් ඇතුළු සිසු සිසුවියන් 31 දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදිත බවට පි.සි.ආර්. පරීක්ෂණවලින් තහවුරු වීමෙන් පසු ඊයේ (16) ආසාදිත සිසුවියන් 20දෙනකු පින්නවල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයටද සිසුන් 16 දෙනකු පොල්ගොල්ල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ද යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්හ .

Read More

පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,561 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් ලිට්‍රෝ සමාගම රු. 700කින් හා ලාෆ්ස් සමාගම රු 600කින් මිළ ඉහළ දැමීම සඳහා ඉල්ලීම් කර තිබේ.

Read More

මාර්ගගත ක්‍රමයට (Online) මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.

Read More

ජුනි 15 වනදා කොවිඩ් මරණ 59ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

වයඹ පළාත තුළ ලියාපදිංචි වාහනවල ආදායම් බලපත්‍ර නිකුත් කිරිම මේ මස 30 වැනිදා දක්වා තවදුරටත් අත්හිටුවිමට තිරණය කළ බව වයඹ පළාත් ප්‍රධාන ලේකම් පි.බි එම් සිරිසේන මහතා පවසයි.

Read More

ග්‍රෑම් 400 රු 140කින් 1 KG රුපියල් 350කින්

Read More

අද තවත් කොරෝනා ආසාදිතයින් 788 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්​ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,419 ක්.

Read More

පාකිස්තානු සුපර් ලීග් (පී.එස්.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඉතා උණුසුම්ව පැවැත්වේ.

Read More

කටුනායක ප්‍රදේශයේ 06/16 දින කොරෝනා ආසාදිතයන් 41 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

වාර්තාකරුවන් කාමරයට පැමිණීමට පෙර නායකයන් දෙදෙනා ඉතා කෙටි අදහස් දැක්වීමක් සිදුකරමින් සිටියද, ආරක්ෂක අංශ විසින් මාධ්‍යවේදීන්ව පිටතට ඇද දමන නොසන්සුන් සිදුවීම හමුවේ බයිඩන් මෙන්ම පූටින්ද කරකියාගත දෙයක් නොමැතිව මද සිනහවක් පාමින් ඒ දෙස බලා සිටියහ.

Read More

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මෙරටදී පැවැත්වෙන තරග සංචාරය සඳහා සූදානම්වන ඉන්දීය එක්දින හා විස්සයි20 කණ්ඩායම මේ දිනවල මුම්බායිහිදී සිය නිරෝදායනය වෙමින් සිටියි. ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම එළබෙන 28 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් (15) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 328 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 23,692 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

Read More

වික්ටෝරියා වේල්ල ආශ්‍රිත කුමාරිගම ප්‍රදේශයේ මැග්නිටියුට් ඒකක 1.94 ක ප්‍රබලත්වයෙන් යුත් සුළු භූ කම්පන තත්ත්වයක් ඇති වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,631 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි

Read More

ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), මද්‍යසාර හා දුම්කොළ ජාතික අධිකාරිය (NATA) හා සෞඛ්‍ය අමාතංශය විසින් සිදු කළ අධ්‍යයනයක පැහැදිලි වන්නේ සුරාබදුවලින් 2015 වසරේ ලැබුණු මුදල රු මිලියන 105,234.00 වන විට එම වසරේ මද්‍යසාර භාවිතය නිසා රජයට දැරීමට සිදු වූ සෞඛ්‍ය සහ ආර්ථික පාඩුව රු මිලියන 133,769.00 බවද එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිතතාවට ප්‍රමුඛත්වය දෙමින් හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම රජයේ අභිලාසය බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේය.

Read More

විශ්වාසභංගයට අත්සන් කළ මන්ත්‍රීවරයෙක් පිටපතක් උදයට දීලා

Read More

එංගලන්ත තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් ආබාධයකට ලක්ව තිබේ.

Read More

කෘෂි නිෂ්පාදන ප්‍රති අපනයනය කිරීමේ කාර්මික ජනපදයක් වැලිපැන්න කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (15) දින පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.