saravita-anim2

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා

Latest News - timelapse 6849 hours ago

LATEST

අලුත් අමාත්‍යාංශයක් ගැසට් කරයි

calendar_today 2021 ජුලි 08 - 09:39 remove_red_eye - 547  

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශයක් පිහිටුවමින් අති විශේෂ ගැසට් පත්‍රයක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබේ.

ජුලි තෙවැනි සතියේදී ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 1.4ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහා අද දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 එන්නතකරණ වැඩසටහන යටතේ වැඩිම එන්නත් සංඛ්‍යාවක් ලබාදුන් දිනය බවට ඊයේ (06දා) පත්ව තිබේ.

Read More

කොළඹ නගරය තුළ ෆයිසර් එන්නත් ලබාදීම තාවකාලිකව කල් දමා ඇති බව කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය පවසයි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව විසිනව දහස ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

ඉදිරි දින කිහිපයේ දී විශේෂයෙන් හෙට (09) සහ අනිද්දා (10) දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ, දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

Read More

නම්‍යශීලී උද්ධමන ඉලක්කගත රාමුව යටතේ 4% - 6% අතර පරාසයක උද්ධමනයක් පවත්වා ගැනීම අරමුණු කර ඇති අතර, අඩු පොලී අනුපාත ව්‍යුහයක් පවත්වාගෙන යාමටද මුදල් මණ්ඩලය කැපවී සිටියි.

Read More

දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් හතක් සඳහා පනවා තිබූ හුදෙකලා බව අද උදෑසන සිට ඉවත් කරන බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

මාතලේ දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

පවතින සංචරණ සීමා යටතේ මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර ලබාදීමට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ 9වැනිදා නිකුත්කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Read More

මෙම නඩු විභාගය දකුණු අප්‍රිකාවේ පෙර නොවූවිරූ අවධානයක් දිනාගත් අතර, බදාදා මධ්‍යම රාත්‍රියට පෙර හිටපු ජනාදිපති ජේකබ් සූමා අත්අඩංගුවට ගැනීමට පොලීසියට නියම කර තිබුණි.

Read More

විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් ගේ PCR පරීක්ෂණ වාර්තාවන්ට අනුව ඔවුන්ට කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වන්නේ නම් මින් ඉදිරියට ඔවුන්ව නිරෝධායනට ලක් නොකිරීමට තීරණය කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ප්‍රකාශ කර කළේය.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 551 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,229 ක්.

Read More

කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍ර දේශයේදී නිරෝධායන නීති කඩකරමින් විරෝධතාවක් සංවිධානය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු 6ක් නිරෝධායනයට යොමුකර තිබේ.

Read More

මෙරට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම වැටුප ඉහළ නැංවීමට අදාළ සංශෝධනය කිරීම පිණිස ඉදිරිපත් කරන පනත් කෙටුම්පත අද (07) දින කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශිය උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට ලක් විය.

Read More

වසංගත රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥයන් සති ගණනාවක් පුරා කියා සිටියේ ජූලි 23දා ආරම්භ වන ගෝලීය ක්‍රීඩා උළෙල කිසිදු ප්‍රේක්ෂකයෙකුගෙන් තොරව පැවැත්වීම අවම අවදානමක් සහිතව ක්‍රීඩා උළෙල පැවැත්වීමේ විකල්පය බවයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 38ක් වාර්තා වී තිබේ. මෙම මරණ 38 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (06දා) තහවුරු කළ මරණ වෙයි.

Read More

හෙට පස්වරු 9 යි 30 සිට ලබන 10 වනදා පස්වරු 09 යි 30 දක්වා කාලය තුළ මන්නාරම සිට කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ක් 70 ක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Read More

එංගලන්ත තරගාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කළ ජෛව ආරක්ෂක බුබුල කඩ කිරීම නිසා නැවතත් ශ්‍රි ලංකාවට ගෙන්වූ නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 678 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවය රුසියාවේ මොස්කව් නුවර වෙත යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More

ආයුධ සන්නද්ධ පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් හයිටියේ ජනපති ජීවතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

රටේ උරුමය විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින අවධාරණය කළේය.

Read More
1,472කට සුවයි
7 07 2021 16:11:00
0 152

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 1,472ක් අද (07) දිනයේ පිටවගොස් තිබේ.

Read More

15 හැවැරිදි දැරියක් අන්තර්ජාලය හරහා මිලදී ගෙන ලිංගික කටයුතුවලට යොදාගත් බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත්වූ නාවික හමුදා විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

Read More

සියලුම ගුරුවරුන්ට කොවිඩ් 19 එන්නත ලබාදීමේ වැඩසටහන ලබන සඳුදා (12) ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සඳහන් කර සිටියි. මෙරට සියලුම ගුරුවරුන්ට මෙන් ම විදුහල්පතිවරුන්ට සහ සියලු ම අනධ්‍යයන සේවකයන්ට ද මේ වැඩපිළිවෙළ සමඟ ම එන්නත් ලබා දීමට කටයුතු සංවිධානය කර ති​බේ.

Read More

ගෙවුණු දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 934 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරනවා.

Read More

ඉන්දීය තරගාවලිය සදහා නම් කර ඇති මූලික සංචිතයට ඇන්ජෙලෝ මැතිව්ස් ඇතුළත්ව සිටි නමුත්, තමාව ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තාවකාලිකව නිදහස් කරන ලෙසට ඔහු ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර සිටි​යේ.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන මහින්ද ජයසිංහ මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.