saravita-anim2

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා

Latest News - timelapse 6709 hours ago

LATEST

අදත් කොවිඩ් ආසාදිතයන් 1517ක්

calendar_today 2021 ජුලි 04 - 22:06 remove_red_eye - 229  

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 495ක් වාර්තා වී තිබේ. මේ අනුව අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 1517ක් දක්වා වර්ධනය වී තිබේ.

සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාවයන් සහ නිවැරදි ගැටළු පිළිබඳව ජනාධිපතිවරු ඉදිරියේ මුනිවත රකින නිලධාරින් හේතුවෙන් හා වෛද්‍ය සංගමයට බයාපස්සව සියළු තීරණ ගණු ලබන නිලධාරීන් හේතුවෙන් ඇතිවී ඇති මෙම ගැටලු සහගත අර්බුධය, සෞඛ්‍ය අමාත්‍යවරිය පමණක් මාරු කිරීමෙන් නොවිසදෙන බවද ඔහු පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරඟය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව අවසන් විය.

Read More

පිලිපීන ගුවන් හමුදාවට අයත් සී-130 යානයක් දකුණු දූපතක් වෙත කඩා වැටී සිදුවූ අනතුරින් මියගිය පිරිස 47දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් හමුදා නිලධාරීන් 49දෙනෙකු තුවාල ලබා ඇති බව එරට හමුදා ප්‍රධානියා පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙව​න එක්දින ක්‍රිකට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 41.1 තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 166ක් පමණි.

Read More

අද (04) දිනය තුළ තවත් කොවිඩ් මරණ 45ක් මෙරටින් වාර්තා වී තිබේ.

Read More

අද දිනයේ මේ වන විට කෝවිඩ් ආසාදිතයන් 1,022 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිකුත් කළ නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ස්පා ආයතන විවෘත කිරීමට අවසර දී තිබේ. කෙසේ වෙතත් පන්සල් ඇතුළු ආගමික ස්ථාන තවදුරටත් වසා තැබීමට නියමිතය.

Read More

චීන ගගනගාමීන් එරට අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා අභ්‍යවකාශයේ පිටතට පැමිණ සිදුකළ පළමු බාහිර ක්‍රියාකාරකම් සාර්ථකව සම්පූර්ණ කර තිබේ.

Read More

මිගමුව කොච්චිකඩේ සොයිසාවත්ත ප්‍රදේශයේදි හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා ලබන 9 වනදා දක්වා රදවාගෙන ප්‍රශ්න කිරිමට මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ.ජි ගුණදාම පොලිසියට අවසර ලබා දි තිබේ.

Read More

බදුල්ල බන්ධනාගාරයේ කෝවිඩ් 19 ආසාදිත රැදවියන් 14ක් පීසීආර් පරීක්ෂණ වලින්අද (4) හදුනාගත් බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි .

Read More

බුත්තල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයෙකු අද උදෑසන එම ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

Read More

දැනට බලපැවැත්වෙන සංචරණ සීමා ලිහිල් කිරීම ජුලි 19 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියි.

Read More

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ඒරෙහිව සමඟි ජන බලවේගය විසින් කතානායකවරයාට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදි හෙට තිරණය කිරිමට නියමිතය.

Read More

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පිවිස වගකිව යුතු අමාත්‍ය ධූරයක් ලබාගත යුතු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ පක්ෂ කිහිපයකින් සැදුම්ලත් ආණ්ඩුවේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණයේ වගකීමද භාරගත යුතු බවට යෝජනාවක් අද(04) ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන බල මණ්ඩල රැස්වීම් හතරකදී සම්මත විය.

Read More

ශ්‍රී ලංකා - එංගලන්ත අවසන් එක්දින ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විණි. ඒ අනුව තරඟයේ පළමුව පන්දු යැවීමට එංගලන්තය තීරණය කර තිබේ. චරිත් අසලංක වෙනුවට ඕෂධ ප්‍රනාන්දු අද කණ්ඩායමට ඇතුලත්ව ඇත.

Read More

එළඹෙන සැප්තැම්බර් මාසයේදී වැඩ අවසන් කර ජනතා අයිතියට පත්කිරිමට නියමිත කැළණි ගග හරහා ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් ආධාරයෙන් ඉදිකර ඇති නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කරන ලෙස ව්‍යාපෘති භාර අධ්‍යක්ෂිකාවට විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපදෙස් ලබා දුනි.

Read More

මහා පරිමාණයෙන් නීති විරෝධී මත් පැන් පෙරා බෙදාහැරිමේ නිරත ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක් වන ’’ සීදුව නිරෝෂා’’ නැමැත්තිය ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා නීති විරෝධී මත්පැන් සහ උපකරණ රැසක් සමග අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,323 දෙනෙකු අද (04) දිනයේ සුවය ලබා පිටවගොස් තිබේ.

Read More

බස්නාහිර පළාතේ සක්‍රීය මට්ටමේ ඇති කුණු කඳු වල ඇති පැරණි මිශ්‍ර කුණු කොම්පෝස්ට් පොහොරක් බවට පත් කිරීමේදී ගොවිතැනට අනතුරුදායක තත්වයක් මතුවිය හැකි බව බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂක නලින් මාන්නප්පෙරුම මහතා පැවසීය.

Read More

ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් ම්‍රාතා 26,000ක් හෙට දිනයේ ළඟා වන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

Read More

අලුත් අවුරුද්දෙන් පසුව මෙරටින් වාර්තා වූ අඩුම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ (03) දිනයේ වාර්තා වී තිබුණි.

Read More

ඇමති විෂයයන් ගැන අඳෝනා තියන්නේ වැඩ කරන්න බැරි, වැඩ කරන්න දන්නේ නැති අය. කියව කියවා, විවේචන කර කර ඉන්න එපා. බැරිනම් ඇමතිකමින් ඉල්ලා අස්වෙන්න. පුලුවන් කෙනෙකුට දෙයි. බෑ බෑ කිය කිය ඇමතිකමේ ඉන්නවා කියන්නේ ජනතාවට කරන ලොකු අසාධාරණයක්

Read More

ගිනිගත් එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් මෙරටට සිදුවූ හානිය ගණනය කිරීමට මාස තුනකට වැඩි කාලයක් ගත වනු ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සඳහන් කර සිටියි.

Read More

සන්ධානයේ අනෙකුත් පක්ෂ වලට කෙණෙහිලකම් කරමින් එකගතා සියල්ල කඩ කරමින් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් කටයුතු කළා’ වංචාව, දූෂණය, අකාර්යක්ෂමතාවය, අවනීතිය, රජ කරනවා නම් අපි විවේචනාත්මකව ඒ දෙස බැලිය යුතුයි.

Read More

ශ්‍රී ලංකාව,පාකිස්ථානය සහ බංග්ලාදේශය යන රටවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මගීන් රැගෙනයාම ජූලි මස 15 වනදා දක්වා අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවාව තීරණය කර තිබේ.

Read More

මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන අදාළව ඊයේ දිනයේදි පුද්ගලයින් 63,704 දෙනෙකුට එන්නත් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Read More

එරාවුර් ඇගළුම් කර්මාන්ත උද්‍යානයේ නිෂ්පාදන කටයුතු වසරක් තුළ ආරම්භ කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගන්න යැයි තමන් ආයෝජන මණ්ඩලයට උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.

Read More

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් පදුපොල ශ්‍රි සුදර්ශණාරාම විහාරස්ථාන පිරිවෙනේ ස්වාමින් වහන්සේලා නව දෙනෙකුට කොවිඩ් ආසාදිතයන් ලෙසට හදුනා ගැනිමත් සමග එම පිරිවෙන් විහාරස්ථානය වසා දැමිමට පියවර ගෙන ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

Read More

ගතවු පැය 24 තුළ මාරක රිය අනතුරු මරණ 09ක් වාර්තා වි තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.