මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 30,547 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.
ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර මහතා සහ වෘත්තීය සමිති නායකයින් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේවන විට පැවැත්වේ
Read Moreආණ්ඩුව විසින් ගන්නා ලද කාබනික පොහොර භාවිතා කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයට, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, සුබවාදී ආරම්භයක් ලබාදෙමින්, මෙතෙක් දිනකට කැළි කසලවලින් නිෂ්පාදනය කළ මෙටි්‍රක් ටොන් 15 ක් වූ ජෛව කාබනික කොම්පෝස්ට් ප්‍රමාණය, දිනකට මෙටි්‍රක් ටොන් 50 ක් දක්වා ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
Read Moreවීසා අනුමතවී විදේශ රැකියා සඳහා පිටත්ව යාමට සූදානම් අයට එම රටවල් අනුමත කරන කොවිඩ් 19 මර්දන එන්නත් ලබාදීමට සූදානම් බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
Read Moreපාසල් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. මේ දක්වා යම් පළාතක විදුහල්පතිවරයෙකු, ගුරුවරයෙකු හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයෙකු කොවිඩ් 19 එන්නත ලබාගෙන නොමැති නම් කඩිනමින් තමා සේවය කරන පාසල පිහිටි කලාප කාර්යාලය දැනුවත් කර එන්නත ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන මෙන් අධ්‍යාපන අමාත්‍යංශය දන්වා සිටියි.
Read Moreකොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මැයි මාසයේ වසා දැමූ දෙහිවල සත්වෝද්‍යානය හා රිදියගම සෆාරි උද්‍යානය නැවත මහජනතාව සඳහා විවෘත කිරීමට තීරණය කර තිබේ
Read Moreරුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගත් දකුණු කළුතර පොලිස් ස්ථානයේ උපපොලිස් පරික්ෂකවරයා ඇතුළු තුන්දෙනා ලබන මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
Read Moreඉන්දීය කණ්ඩායම සමග පසුගිය 20 වැනිදා කොළඹ පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී නියමිත කාලයට පන්දුවාර 50 යවා නිම නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබේ.
Read Moreකොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 997 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් අද (21) පිටවගොස් ඇති බව සෟඛ්‍ය අංශ පවසති.
Read Moreඉහළ ප්‍රමිතියෙන් යුතු දේශීය කුළුබඩු වර්ග අඩංගු රු.1350 ක වෙළෙඳපොල වටිනාකමක් සහිත කුළුබඩු ඇසුරුමක් රු. 800 ක සහන මිලට අලෙවි කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සදහන් කරනවා.
Read Moreලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිල ඉහළ යාම, නැව් ගාස්තු ඉහළ යාම මෙන්ම ඩොලරයේ අගය ඉහළ යාම ඇතුළු ගැටලු කිහිපයක් නිසා කිරිපිටි ආනයනය සීමා කිරීමට සිදුව ඇති බව කිරිපිටි ආනයනකරුවන් පවසා සිටියි.
Read Moreදිය මත ලිස්සා යාමේ වැඩසටහන( surfing) ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීම තුළින් අරුගම්බේ සංචාරක කලාපය කෙරෙහි ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ෂණය සහ අවධානය දිනාගැනීමේ වැඩසටහනක් ආරම්භ කෙරේ.
Read Moreසෞඛ්‍ය උපදෙස් අනුව උපරිමය පුද්ගලයින් 150 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව විවාහ මංගල උත්සව පැවැත්වීමට ලබාදී ඇති අවසරය අවභාවිතා කරන බවට තොරතුරු ලැබී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
Read Moreයාපනය නාවට්කුලි යුදහමුදා කඳවුරේ සෙබලෙකු අද (22) උදෑසන සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි චාවකච්චේරි පොලීසියි පවසයි.
Read Moreගතවු දිනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 400 ඉක්මවු පිරිසක් වාර්තා වී තිබේ.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කප්පම් මුදල් ලබා ගැනීමට උත්සාහ කළ තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreඑළැඹෙන සති අන්තයේදී නිරෝධායන නීති කඩකරමින් ජනතාව කටයුතු කළහොත් පසුගිය සමයේදී පැනවූ සීමා කිරීම්වලට ජනතාවට යළි මුහුණදීමට සිදුවනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවධාරණය කර සිටියි.
Read Moreපුද්ගලයින් 175,696 දෙනෙකුට ඊයේ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
Read Moreකොවිඩ් 19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් දෙමසක පමණ කාලයක් වසා තිබූ ජාතික වනෝද්‍යාන යළිත් විවෘත කිරීමට රජය මගින් තීරණය කරනු ලැබීමෙන් පසු ජාතික වන උද්‍යානය විවෘත කිරීම පිළිබඳව පූර්ව සැලසුම් සැකසීම හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන් නිරීක්ෂණය කිරීම වනජීවී හා වන සංරක්ෂණ කැබිනට් අමාත්‍ය සී. බී . රත්නායක මහතා සිදු කළේය.
Read Moreරිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreනිරෝධායන නීති කඩ කළ 189 දෙනෙකු පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනිරෝධායන නීති කඩ කළ 189 දෙනෙකු පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමොඩර්නා එන්නත පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ප්‍රචාරණය වන බවට මහනුවර මහා රෝහලේ නීති වෛද්‍යවරයා විසින් ඊයේ මහනුවර පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreගුරු - විදුහල්පති වෘත්තීය සමිති එක්ව වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (22) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක නිරතවීමට නියමිතව තිබේ.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 මරණ සංඛ්‍යාව ඊයේ (21) වනවිට 845ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreශ්‍රී ලංකාව විසින් මිළදී ගත් , චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා 20 ලක්ෂයක් 07/22 දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් කොටියාගල වත්ත පහල කොටස ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
Read Moreපසුගිය දශක කිහිපය තුළ සෑම වසරකම ආයු අපේක්ෂාව ක්‍රමයෙන් ඉහළ පැවතියත්, 2019 සහ 2020 අතර පරිහානිය කෙතරම් විශාලද යත්, එය 2003 දී පැවති මට්ටමට ඇමෙරිකාව යළිත් ගෙනගොස් ඔවුන්ට දශකයක් අහිමි වූවාක් වැනි තත්ත්වයක් ඇති කර තිබේ.
Read Moreහලාවත නගරයේ මත්ද්‍රව්‍ය විකුණන කාන්තාවකගෙන් එම ජාවාරම දිගටම පවත්වාගෙන යාමට රු 15000ක මුදලක් ඉල්ලා එම මුදල ලබාගන්නා අවස්ථාවේදී පුදගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි
Read Moreගාල්ල කොටුවේ එළිමහන් ප්‍රදේශවලට අද (21) සවස විශාල පිරිස් එක්රැස් වි සිටිනු දක්නට ලැබිණි.
Read More