2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උත්සවය අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.
වලල්ලාවිට කොට්ඨාස අධ්‍යාපනපන පන කාර් යාලයට අයත් දොඩම්පාපිටිය කනිටු විදුහලේ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය හා දුරකතන සමාගමක් ඒකාබද්ධව ඉගෙනුම් පහසුකම් නගා සිටුවීම සඳහා පසුගියදා ලැප්ටොප් පරිගණක ලබා දි තිබුණි.
Read Moreපේරාදෙණිය ප්‍රදේශයේ සිවු දරු මවකට මොඩර්නා එන්නතේ මාත්‍රා දෙකම එකවර ලබාදීමේ සිදුවීම පිළිබද මේ වන විට පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
Read Moreගතවු පැය 24 තුළ සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයින් 152 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ මේ දක්වා පුද්ගලයන් 8278577ක් වෙත කොවිඩ් එන්නත් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
Read Moreරුපියල් ලක්ෂ 123කට අධික මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහා පවසයි.
Read Moreෙඑතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (23) රාත්‍රියේ විථි සංචාරය කිරිමට නියමිතයි.
Read Moreඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින තරගය අද පස්වරු 3.00 එය ආරම්භ වෙයි. කෙසේ වෙතත් තරගාවලිය මේ වනවිටත් 2-0ක් ලෙස ඉන්දීය කණ්ඩායම ජයගෙන තිබේ.
Read Moreමෙහෙකාර සේවය නිරතව සිටි තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreදිවයින හරහා නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීයව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
Read Moreමාතලේ දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී දැරියක් පිළිස්සී මියගිය සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ බිරිඳ, ඇයගේ පියා සහ දැරිය රැගෙන ආ තැරැව්කරු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරටවල් 30කට අධික සංඛ්‍යාවක නායකයන්ට චීනය විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන් ප්‍රසිද්ධියේ ලැබී ඇති බවත්, අවම වශයෙන් රටවල් 100ක හදිසි ප්‍රතිකාර සඳහා මෙම එන්නත් සඳහා අවසර ලබාදී ඇති බව චීනයේ විදේශ අමාත්‍යංශය අවධාරණය කරයි.
Read Moreඩෙංගු වැළඳී ඉන් සුවය ලැබීමෙන් පසු කොරෝනා ආසාදනය වූ ගැබිනි කාන්තාවක් සිය දරුවා බිහිකිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 586 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,714 ක් වනවා.
Read Moreවසංගතය මැඬපැවැත්වීම සහ මරණ දහසකට වඩා අඩු කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ලබා ඇති සාර්ථකත්වය සම්බන්ධයෙන් මෑතක් වනතුරුම පැසසුමට ලක්වූ අගමැති මොරිසන්, මේ වනවිට සිය ජනප්‍රියත්වයේ ශ්‍රේණිගත කිරීම්වල පහළට ගොස් ඇති බව කියයි.
Read Moreආයෝජකයන්, ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මෙන්ම ව්‍යාපරික ප්‍රජාව තුළ ආර්ථිකය නගා සිටුවීමේ වැඩපිළිවෙළ පිළිබඳව විශ්වාසය ගොඩනැගෙන අයුරින් විධිමත් සැලැස්මක් ගොඩ නැගිය යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඅද (22) දිනය තුළ කොවිඩ් මරණ 42ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreඑච්.අයි.වී-ඒඩ්ස්, පිළිකා සහ අවයව බද්ධ කිරීම් හෝ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග ඇති පුද්ගලයන් මෙම කණ්ඩායමට ඇතුළත් වේ. එම පුද්ගලයන් කොවිඩ්-19වලින් දරුණු රෝග හා මරණයට පත්වීමේ අවදානම වැඩිය.
Read Moreමාර්ග සංවර්ධන කටයුතු වලදී වඩාත් කඩිනමින් එම සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා නව කොන්ත්‍රාත්කරුවන් හදුනාගෙන ඔවුන්ට අවස්ථාව ලබාදීමට කාලය එළඔ ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreවිවාහ මංගල උත්සව පරික්ෂා කර සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන ස්ථානවලට නීතිමය පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඑන්නත් ජාතිකවාදයට සහ දේශපාලන වෛරසයට ඒකාබද්ධව විරුද්ධ වන ලෙසත් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී පෘතුගාලයෙන් ඉල්ලා සිටියේය.
Read Moreශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් හා නායක දසුන් ශානක අතර ක්‍රීඩාංගනයේ දී ඇති වූ වචන හුවමාරුව සම්බන්ධයෙන් දසුන් ශානක අද අදහස් පල කර සිටියා.
Read Moreඅද දැනට කොරෝනා ආසාදිතයන් 1,128 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ පැවති ගොවි විරෝධතාවයේදී දස දහස් ගණනක් ගොවීන් මාස හතකට වැඩි කාලයක් නවදිල්ලියට යන ප්‍රධාන මහාමාර්ගවල කඳවුරු බැඳගෙන සිටිති.
Read Moreරිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී බාල වයස්කාර දැරියක් පිළිස්සී මරණයට පත්වීමේ සිද්ධියේ පරීක්ෂණවලට උපදෙස් දෙන්න නීතිපතිවරයා නිලධාරීන් කණ්ඩායමක් පත් කළා.
Read Moreශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (22) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
Read Moreවැටුප් විෂමතා ඉවත්කිරීම සහ කොතලාවල ආරක්ෂක පනත අහෝසි කරන ලෙස රජයට බලකරමින් ගුරු විදුහල්පතිවරු ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක වන බව ලංකා ගුරු සංගමය පවසයි.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 30,547 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.
Read Moreගුරු විදුහල්පති වෘත්තීය සමිති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර මහතා සහ වෘත්තීය සමිති නායකයින් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේවන විට පැවැත්වේ
Read More