saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6644 hours ago

LATEST

රිෂාඩ්ගේ බිරිඳ, මාමා, මස්සිනා අද අධිකරණයට

calendar_today 2021 ජුලි 24 - 07:59 remove_red_eye - 294  

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී දැරියක් මිය යාමේ සිද්ධිය අදාළව පොලිසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ, ඇගේ පියා, මෙහෙකාර දැරිය එම නිවසට රැගෙන ආ තරව්කරු අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිත්කරන බ

කොවිඩ්-19 හි මූලාරම්භය ගෝලීය දෘෂ්ටිකෝණයකින් සොයාගැනීම සඳහා කඩිනමින් සහභාගී වීමට චීනය කැමැත්තෙන් පසුවන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් අවධාරණය කරයි.

Read More

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වූ තෙවැනි එක්දින ක්‍රිකට් තරගය කඩුළු 3 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය.

Read More

බලංගොඩ හල්පේ රක්ෂිතයේ හටගෙන තිබෙන ගින්න පාලනය කිරීම සදහා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් අද (23) ද සවස යොදා ගැණිනි.

Read More

ආසාදිතයන්ගෙන් බරපතල රෝගාබාධ ඇති වූ 7ක් සඳහා ඔක්සිජන් ලබාදී ඇති අතර, තවත් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවෙයි. කෙසේ වෙතත් මේ 8 දෙනාගෙන් කිසිවෙකුට සම්පූර්ණයෙන් එන්නත් මාත්‍රා ලබාදී නොමැති අය බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 475 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,785ක් .

Read More

“දැන් පැනන් ඇවිත් අතනට ගහන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් මගට දාන්න හිමිහිට.”

Read More

ආරම්භයේ සිටම වෛරසය හොඳින්ම පාලනය කළද, ඔස්ට්‍රේලියාව මෙන්ම එන්නත්කරණයේදී යම් පසුබෑමක් පෙන්වීම වියට්නාමයේ වර්තමාන තත්ත්වයට හේතුව බව විදෙස් වාර්තා කියයි. විශේෂයෙන්ම රටේ බහුතර ජනතාවකට කඩිනමින් එන්නත් ලබාදීමේ වැදගතක්ම මේ මගින් වඩ වඩාත් තහවුරු කරයි.

Read More

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 43.1 තුල සියලු දෙනා දැවී ලකුණු 225ක් රැස් කිරීමට සමත් විය.

Read More

ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 43ක් තහවුරු කර තිබේ. මෙම මරණ ඊයේ (22දා) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ එන්නතකරණ වැඩසටහන් වඩාත් කාර්යක්‍ෂමව සිදුකිරීම සදහා බස්නාහිර පලාත සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන් කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෝහල් වෙතින් අද (ජූලි 23) දින එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී .

Read More

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මෝසම් වැසි හේතුවෙන් සිදුවූ නායයෑම්වලින් පමණක් පුද්ගලයින් 36 දෙනෙකු මියගොස් ඇති බව කියයි.

Read More

වසර 20 කට වැඩි කාලයක සිට පවතින මෙම ගැටලූවට විසඳුමක් ලබාගැනීම සඳහා අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් ලබන සඳුදා (26දා) කැබිනට් මණ්ඩලයට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,310 දෙනෙකු අද (23) දිනයේ හඳුනාගෙන තිබේ.

Read More

පාකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයකින් මියගිය චීන ජාතිකයින් නව දෙනෙකුගේ සිරුරු අද (23දා) විශේෂ ගුවන් යානයකින් මව්බිමට පැමිණ ඇති බව චීන විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

Read More

වේගයෙන් ව්‍යාප්ත වන ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍ර භේදය ශ්‍රී ලංකාවේ තවත් ප්‍ර දේශ කිහිපයකින්ම හඳුනාගෙන තිබේ.

Read More

ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් හානියට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ධීවරයින්ට පළමු අදියරේ වන්දි මුදල් ප්‍රදානය අද (23) සිදු කෙරුණි.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරය සහ අනිකුත් විධායක කමිටුවේ ධූරයන් දැරීම සහ අතුරු කමිටුවක් පත් කිරීමකින් තොරව නිලවරණයක් පැවැත්වීම දින දාහතරකට බලපැවැත්වෙන පරිදි තහනම් කරමින් මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක වැලිගොඩ පිටිය මහතා (22) වාරණ නියෝගයක් (ආඥාවක්)නිකුත් කරනු ලැබීය.

Read More

ගෙවතු වගාවට අවශ්‍ය එළවලු පැළ ලක්ෂයක් බෙදාදීම මෙහිදි සිදුවු අතර විශාල පිරිසක් ගෙවතු පැළ ලබා ගැනීමට පැමිණියේය.

Read More

මෙම මාසයේ ගතවු දින කිහිපය තුළ ඩෙංගු රෝගින් 397 දෙනෙකු වාර්තා වි තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 953 දෙනෙකු අද (23) දිනයේ පිටවගොස් තිබේ.

Read More

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත් වෙන තෙවන හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වි​ය.

Read More

ගාල්ල බන්ධනාගාරයේ දී මියගිය සිරකරුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

Read More

සංචරණ සීමා ඉවත් නොකළ ද එළඹෙන අගෝස්තු මස පළමු වනදා සිට පළාත් අතර බස් රථ සහ දුම්රිය සීමිත සංඛ්‍යාවක් ධාවනයට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසා සිටියි.

Read More

ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත එන්නත් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කිරීමක් කළේය.

Read More

මෙහෙකාර සේවයේ යෙදවිය හැකි අවම වයස් සීමාව අවුරුදු 18 දක්වා ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමුව ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කරනවා.

Read More

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් තල්පේ පුලනිතලාරාම විහාරස්ථානයේ වැඩවසන හිමිවරුන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරුවී ඇති බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන පවසයි.

Read More

රට පුරා ලි ට්‍රෝ ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.මෙම තත්ත්වය රටේ බොහෝ ස්ථානවල පවතින බව ගෑස් අලෙවි නියෝජිතයන් මෙන්ම පාරිභෝගියන් පෙන්වා දෙයි.

Read More

ඊයේ දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයන් 1721 දෙනෙකු හමුවුණි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග පාදයේ ආබාධයක් හේතුවෙන් අද පැවැත්වෙන තුන්වන එක්දින තරගය සඳහා එක්වීම අවිනිශ්චිත බව වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.