ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් යන ලෙස දැනුම් දී නැතැයි අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
කොවිඩ් ආසාදිතයින් 1,815 දෙනෙකු ඊයේ (23) මෙරටින් හඳුනාගෙන තිබේ.
Read Moreවිවාහ මංගල, අවමංගල සහ අනෙකුත් උත්සව සියල්ල අද (24) සිට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් දැඩි පරික්‍ෂාවට ලක්කරන බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreරිෂාඩ් බද්යුදීන්ගේ නිවසේ මෙහෙකාර දැරියක් මියයෑම හා තවත් දැරියක් දූෂණය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රිෂාඩ් බද්යුදීන් මහතාගේ බිරිඳ, බිරිඳගේ පියා, බිරිඳගේ සහෝදරයා හා දැරිය නිවසට ගෙන ආ තැරැව්කරු ඇතුළු 4 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දුන්නේය.
Read Moreඉන්දියාව සමග පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලැබූ ජයත් සමග අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව එහි 11 වන ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
Read Moreඔලිම්පික් තරගාවලියේ මීටර් 10 කාන්තා වායු රයිෆල් ඉසව්වේදී ශ්‍රී ලංකාවේ ටෙහානි එගොඩවෙල 49 වැනි ස්ථානයට පත්විය.
Read Moreමෙරටින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,815 දෙනෙකු වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
Read Moreනිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 121 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreකෙරවලපිටිය කසල අංගනයේ කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
Read Moreඊයේ දිනයේදී එන්නත් 160622ක් ලබාදී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 8439469 කි.
Read Moreදිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය තවදුරටත් සක්‍රීයව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreහිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී දැරියක් මිය යාමේ සිද්ධිය අදාළව පොලිසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ, ඇගේ පියා, මෙහෙකාර දැරිය එම නිවසට රැගෙන ආ තරව්කරු අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිත්කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreකොවිඩ්-19 හි මූලාරම්භය ගෝලීය දෘෂ්ටිකෝණයකින් සොයාගැනීම සඳහා කඩිනමින් සහභාගී වීමට චීනය කැමැත්තෙන් පසුවන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් අවධාරණය කරයි.
Read Moreඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වූ තෙවැනි එක්දින ක්‍රිකට් තරගය කඩුළු 3 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read Moreබලංගොඩ හල්පේ රක්ෂිතයේ හටගෙන තිබෙන ගින්න පාලනය කිරීම සදහා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් අද (23) ද සවස යොදා ගැණිනි.
Read Moreආසාදිතයන්ගෙන් බරපතල රෝගාබාධ ඇති වූ 7ක් සඳහා ඔක්සිජන් ලබාදී ඇති අතර, තවත් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවෙයි. කෙසේ වෙතත් මේ 8 දෙනාගෙන් කිසිවෙකුට සම්පූර්ණයෙන් එන්නත් මාත්‍රා ලබාදී නොමැති අය බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 475 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,785ක් .
Read More“දැන් පැනන් ඇවිත් අතනට ගහන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් මගට දාන්න හිමිහිට.”
Read Moreආරම්භයේ සිටම වෛරසය හොඳින්ම පාලනය කළද, ඔස්ට්‍රේලියාව මෙන්ම එන්නත්කරණයේදී යම් පසුබෑමක් පෙන්වීම වියට්නාමයේ වර්තමාන තත්ත්වයට හේතුව බව විදෙස් වාර්තා කියයි. විශේෂයෙන්ම රටේ බහුතර ජනතාවකට කඩිනමින් එන්නත් ලබාදීමේ වැදගතක්ම මේ මගින් වඩ වඩාත් තහවුරු කරයි.
Read Moreතරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 43.1 තුල සියලු දෙනා දැවී ලකුණු 225ක් රැස් කිරීමට සමත් විය.
Read Moreශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 43ක් තහවුරු කර තිබේ. මෙම මරණ ඊයේ (22දා) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreකොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ එන්නතකරණ වැඩසටහන් වඩාත් කාර්යක්‍ෂමව සිදුකිරීම සදහා බස්නාහිර පලාත සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන් කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෝහල් වෙතින් අද (ජූලි 23) දින එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී .
Read Moreමහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මෝසම් වැසි හේතුවෙන් සිදුවූ නායයෑම්වලින් පමණක් පුද්ගලයින් 36 දෙනෙකු මියගොස් ඇති බව කියයි.
Read Moreවසර 20 කට වැඩි කාලයක සිට පවතින මෙම ගැටලූවට විසඳුමක් ලබාගැනීම සඳහා අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් ලබන සඳුදා (26දා) කැබිනට් මණ්ඩලයට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,310 දෙනෙකු අද (23) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreපාකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයකින් මියගිය චීන ජාතිකයින් නව දෙනෙකුගේ සිරුරු අද (23දා) විශේෂ ගුවන් යානයකින් මව්බිමට පැමිණ ඇති බව චීන විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.
Read Moreවේගයෙන් ව්‍යාප්ත වන ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍ර භේදය ශ්‍රී ලංකාවේ තවත් ප්‍ර දේශ කිහිපයකින්ම හඳුනාගෙන තිබේ.
Read Moreගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් හානියට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ධීවරයින්ට පළමු අදියරේ වන්දි මුදල් ප්‍රදානය අද (23) සිදු කෙරුණි.
Read Moreරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරය සහ අනිකුත් විධායක කමිටුවේ ධූරයන් දැරීම සහ අතුරු කමිටුවක් පත් කිරීමකින් තොරව නිලවරණයක් පැවැත්වීම දින දාහතරකට බලපැවැත්වෙන පරිදි තහනම් කරමින් මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක වැලිගොඩ පිටිය මහතා (22) වාරණ නියෝගයක් (ආඥාවක්)නිකුත් කරනු ලැබීය.
Read Moreගෙවතු වගාවට අවශ්‍ය එළවලු පැළ ලක්ෂයක් බෙදාදීම මෙහිදි සිදුවු අතර විශාල පිරිසක් ගෙවතු පැළ ලබා ගැනීමට පැමිණියේය.
Read More