සැලසුම් කළ පරිදි එළඹෙන සැප්තැම්බර් පළමු සතියේදී පාසල් යලි ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් ප්‍රකාශ කර සිටියි.
කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි මාර්ගෝපදේශකයන් හා රියදුරන්ට සහන සැලසීම සඳහා මේ වන විට රුපියල් මිලියන 81.64 ක මුදලක් වැය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන් හා රියදුරන් 4746ක් සඳහා රුපියල් 20,000 බැගින් හා රුපියල් 15,000 බැගින් ගෙවා ඇතැයිද ඇමතිවරයා කියයි.
Read Moreසමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය ඉෂාලිනී දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඒ මහතාගේ බිරිඳ ඇතුළු සිවු දෙනා අද යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Read Moreකොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එන්නත්කරණය රටපුරා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා.
Read Moreකොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් සිදු කරන කාර්යභාරය සහ ත්‍රිවිධ හමුදාව මගින් සිදුකරනු ලබන එන්නත් කරන වැඩපිළිවෙළ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවේචනයට ලක් කළත් ඒ මහතා ද කෝවිඩ් එන්නත ලබා ගනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලික රෝහල වන නාරාහෙන්පිට රෝහලට පැමිණ යුධ හමුදා එන්නත් කරන මධ්‍යස්ථානයෙන් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි .
Read Moreමහවැලි ගඟ ආශ්‍රිතව ඉදිකර ඇති සියලු අනවසර ඉදිකිරීම් පිළිබඳ විමර්ශනයක් කර වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.
Read Moreකළුබෝවිල රෝහලේ පසුගිය දිනවල පැවති තත්ත්වය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එය තාවකාලිකව ඇති වු තදබදයක් බවය.
Read Moreකොවිඩ් 19 ආසාදිතයින් 2961 දෙනෙකු ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත්තා.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව සලකා බැලීමේදී එම සංඛ්‍යාව ඉන්දියාවේ මරණ සංඛ්‍යාවට වඩා 10 ගුණයකින් වැඩි බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සුනෙත් අංගම්පොඩි මහතා පවවසයි.
Read Moreඅපි ඉන්දියාවේ ,ඉන්දුනීසියාවේ තිබූ තත්ත්වයට මේ වන විට ලගා වෙමින් පවතින අතර වර්තමානයේ කොරෝනා වසංගතයට ජනතාව සහ රජය සම සමව වගකිව යුතු බවත් ඉදිරියේ දී උද්ගත වී තිබෙන තත්ත්වය පාලනය කිරීම සඳහා දෙපාර්ශ්වයම වගකීමෙන් යුතුව කටයුතු නොකොළොත් ඉතිහාසයේ කිසිදු දිනයක නොවු ව්‍යසනයකින් පිඩාවට පත් විමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
Read Moreඑන්නත් ලබා නොගත් වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනා හැකි ඉක්මණින් එන්නත්කරණයට යොමු විය යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
Read Moreත්‍රීරෝද රථ රියදුරන් විසින් රාත්‍රී කාලයේ දී මගීන් රැගෙන යෑමේ දී විමසිලිමත්ව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreවැලිසර පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුපුරන ද්‍රව්‍ය ගබඩාවකින් පුපුරන ද්‍රව්‍ය තොගයක් අතුරුදන් වීමේ සිද්ධියට අදාලව පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreදුම්රියවල මගී තදබදය අවම කිරීම සඳහා අද සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
Read Moreපිඹුර රෝහලේ තාවකාලිකව ඉදිකළ කොව්ඩ් වාට්ටුව මාස තුනක් තිස්සේ භාවිතයට නොගත් නිසා තාවකාලික ඉවත් කළ බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.
Read Moreපොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පුද්ගලයින්ගේ රාජකාරී හැදුනුම්පත් පරීක්ෂා කිරීම් අද සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
Read Moreකොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ආරම්භ කළ එන්නත් වැඩසටහන අද දිනයේත් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
Read Moreබස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය.
Read Moreගතවූ පැය විසි හතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 130දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreශ්‍රී ලංකාව විසින් මිළදී ගත් , ඇමෙරිකාවේ නිෂ්පාදිත ’’ ෆයිසර් ’’ එන්නත් තවත් මාත්‍රා ලක්ෂයක් පමණ කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් 08/09 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
Read Moreෆවුසිගේ විවේචන පැමිණෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය එක්සත් ජනපදය පුරා වැඩි වෙමින් පවතින පසුබිමකය. ඒ එන්නත් නොකළ ඇමෙරිකානුවන් එන්නත්කරණයට යොමුකර ගැනීම සඳහා වත්මන් ජනපති බයිඩන්ගේ පරිපාලනය කවරාකාර ක්‍රමවේදයක් තක්සේරු කරනු ඇතිද යන්න කිරා මැන බලන සමයකය.
Read Moreනිරෝධායන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා තමන් පොතක් රචනා කිරීම අරම්භ කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreකළුබෝවිල රෝහලේ වත්මන් තත්වය සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (08දා) සවස එහි ගොස් තිබේ.
Read Moreමුඛ ආවරණ හෝ සමාජ දුරස්ථභාවය සීමා කිරීමකින් තොරව කොවිඩ්-19 පරීක්ෂාවකට ලක්කළ පුද්ගලයන් 2,000ක් පමණ යොදාගෙන මෙම නියමු ව්‍යාපෘතිය සිදුකර ඇත.
Read Moreනෙළුව පොලිස් බල ප්‍රදේශය තුළ කොවිඩ් ආසාදිතයින් වැඩිවිම හේතුවෙන් හෙට සිට 11 වනදින දක්වා දින තුනක් නෙළුව නගරයේ සියලුම වෙළෙදසැල් වසා දැමිමට තිරණය කළ බව නෙළුව වෙළෙද සංගමය සඳහන් කරයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 12ත් 18ත් අතර පාසල් දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreකොවිඩ්-19 වසංගතය ආරම්භ වූදා සිට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ මහජන අනුමත ශ්‍රේණිය (ජනප්‍රියත්වය) අවම අගයට පැමිණ ඇත්තේ අගුලු දැමීම හේතුවෙන් වර්ධනය වන බලාපොරොත්තු සුන්වීම් සහ එන්නත් කිරීමේ ක්‍රියාවලිය මන්දගාමී වීම නිසා බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
Read Moreඊයේ (07) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 94 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 5,111ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreග්‍රෑන්ඩ්පාස් නාග ලම් වීදිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreතලේබාන් සංවිධානය ඇෆ්ගන් හමුදාවන්ට එරෙහිව සිය ප්‍රහාරය අඛණ්ඩව සිදුකරමින් මෙසේ උතුරු පළාත් කුන්දුස් අගනුවර බලය අත්පත් කරගෙන ඇත. ඇෆ්ගන් හමුදාවන්ට එය විශාල පහරක් වුවත්, දෙපාර්ශ්වය අතර දරුණු සටන් පවතින එකම නගරය එය නොවේ.
Read More