ගබ්සාවීමේ අවදානමක් නොපෙන්වූ නව විශ්ලේෂණයක් මත පදනම්ව ගර්භිණී කාන්තාවන්ට කොවිඩ්-19 එන්නත ලබාදිය යුතු බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) නවතම නිවේදනයක් නිකුත් කර තිබේ.
අද මධ්‍යම රාත්‍රී 12.00 සිට හෙට (13) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.
Read Moreජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.
Read Moreඅනතුරුව ඔහු පිටව යාමට සරසෙනවාත් සමගම “එන්න මහන්සි ඇතිනේ අපි තේ එකක් බොමු” යැයි රැස්ව සිටි පිරිස පැවසීය. “නෑ....මම බොන්නේ පිටි විතරයි ඒවත් නෑනේ..” යැයි පැවසු කනිෂ්ක ලැනරෝල් යළිත් ගෑස් ටැංකිය කරමත තබාගෙන යන්නට ගියේය.
Read Moreවෙළඳපොළ තුළ ඉදිරියේදී ගෑස් සහ කිරිපිටි හිඟයක් ඇති නොවන බවත් ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් පවතින මිලටම අලෙවි කෙරෙන බවත් සමුපකාර සේවා ,අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
Read Moreයුද හමුදාව විසින් දිවයිනපුරා ක්‍රියාත්මක කරන ලද ජාතික එන්නත්කරණ වැඩසටහනට නව ප්‍රවිෂ්ඨයක් එක්කරමින් බස්නාහිර පළාත තුළ තවමත් එන්නත් ලබාගෙන නොමැති වයෝවෘධ පුරවැසියන් හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් අද (12) දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී ආරම්භ විය.
Read Moreවවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙකු, හෙදියන් හතර දෙනෙකු සහ ආරක්ෂක අංශ සාමාජිකයින් නව දෙනෙකු ඇතුලුව පුද්ගලයින් 87 දෙනෙකු කොරෝනා ආසාදිතයින් වශයෙන් ඊයේ (11දා) දින තහවුරු වී තිබේ.
Read Moreරියැදුරු බලපත්‍රවල වලංගු කාලය ලබන දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දීර්ඝ කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සදහන් කර සිටියි.
Read Moreකොරෝනා වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග කොරෝනා වෛරසය ආසාදනය වූ ගැබිනි මවුවරුන් හත්සියයක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සදහන් කළාය.
Read Moreසේවකයන් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය සහ වේරහැර කාර්යාලය සඳුදා (16) දින සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.
Read Moreඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 2,987 දෙනෙකු හදුනාගෙන ඇති බවද සෞඛ්‍ය අංශ සදහන් කළා.
Read Moreලාෆ් ගෑස් මිල ඉහළ දැමූවද ලිට්රෝ ගෑස් දැනට පවතින මිලටම අලෙවි කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.
Read Moreලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනට ශ්‍රී ලංකාවේ එල්.පී. ගෑස් අවශ්‍යතාවයෙන් 5%ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර ලිට්රෝ ගෑස් සමාගමට සහ ලාෆ් ගෑස් සමාගමට එම නිෂ්පාදන සමව ලබා දෙනු ලැබේ.
Read MoreStar Party|Sri Lanka තරඟාවලිය 2021 වසරේද 18 වැනි වරටත් මාර්ගගත ආකාරයට පැවැත්වීමට කටයුතු කරන බව තරගාවලියේ සංවිධායකයෝ පවසති.
Read Moreයාපනය මාණිප්පායි පොලිස් වසමේ කල්ලුණ්ඩායි ප්‍රදේශයේදී අද (12) උදෑසන ලංගම බස්රථයක් පෙරළී යාම හේතුවෙන් 24 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව පොලීසිය පවසයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් අද (12) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 1827 දෙනෙකු හමුව ඇති බවත් මින් 233 දෙනෙකු වන වැඩිම පිරිස මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.
Read Moreඅස්ථි බිදීයාම්, කැපීම් සහ වෙනත් අනතුරුවලට ළමුන් ලක්වීම වළක්වා ගත හැකිනම් ඒ සඳහා වැය කරන කාලය සහ සම්පත් ද COVID දරුවන් වෙනුවෙන් යෙදවිය හැකි බව රෝහල් කාර්ය මණ්ඩලය විශේෂයෙන් පෙන්වා දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
Read Moreනුවරඑලිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දඹගොල්ල ගමේ පදිංචි හීන්මැණිකා යන අයගේ නිවසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරී මහතකු වශයෙන් පැමිණි පුද්ගලයකු ආපදා නිසා හානි වු එම නිවසට වු හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් අනුමත වී ඇති බවත් එම මුදල ලබා ගැනීමට නම් රුපියල් 13,500 ක මුදලක් ලංකා බැංකුවේ ගිණුමක තැන්පත් කළ යුතු බවත් පවසා ඇත.
Read Moreලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහල දැමීමට පාරිභෝගික කටියුතු අධිකාරිය විසින් අවසරය ලබාදී තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක බරින් යුත් නව මිල රුපියල් 1856ක් වෙයි.
Read Moreවිවිධ හේතූන් නිසා පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකි වූ දැනට පවතින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 68 ක් සදහා සැප්තැම්බර් මස 06 සහ 27 යන සදුදා දිනයන්හි පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා කාලය වෙන් කිරීමට පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreදකුණු අප්‍රිකානු කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සහ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ පියවරක් ලෙස පැවැත්වෙන Invitational T20 League ක්‍රිකට් තරගාවලිය අද(12) ආරම්භ වෙයි.
Read Moreගුරු විදුහල්පති වැටුප් විෂමතා පිළිබද සොයා බැලීමට පත් කළ කැබිනට් අනු කමිටුව අද (12) රැස්වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
Read Moreගුරු විදුහල්පති වැටුප් ගැටලුවට විසදුම් ඉල්ලා ගුරු විදුහල්පති ඇතුළු තවත් වෘත්තීය සමිති කිහිපයක නායකයින් අද කොළඹදි විශේෂ සත්‍යග්‍රහයක නිරත වෙයි.
Read Moreකොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ ඊයේ (11දා) දිනය වන විට ශ්‍රී ලංකාව කොවිඩ් 19 එන්නත් මාත්‍රා 15,310,726ක් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොවිඩ් මර්දන එන්නත ලබාගැනීහ තුළ යම් කාලයකදී කාන්නාවන් මදසරුභාවයට හෝ වඳභාවයට පත්වන බවට පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයෙන් සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප්ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
Read Moreමාතලේ නගර සිමාවේ සිදු කරන ලද ඇන්ටිජන් පරික්ෂණවලින් සියයට හැටක ප්‍රමාණයකට කොවිඩ් ආසාදනය වි ඇති බව තහවුරු වන බව මාතලේ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධීපති අමිල නිරෝෂන මහතා පවසයි.
Read More’’අපි තවමත් සම්පූර්ණයෙන්ම නැවත විවෘත කළ හැකි තත්ත්වයක නැහැ.’’ නවසීලන්ත වැසියන් නැවත ලෝකයට සම්බන්ධ කර ගැනීම පිළිබඳව පැවති සාකච්ඡාවකදී අගමැතිනිය පැවසුවාය. ’’අප විවෘත කිරීමකට යනවිට ඉතාම පරිස්සමින්, දැඩි විමසිල්ලෙන් එය කළ යුතුයි. මොකද අපට හැකි තරම් විශ්වාසයෙන් යුතුව ගමන් කිරීමට අවකාශය තිබිය යුතුයි.’’
Read Moreතෝරාගත් ලක්ෂ දෙකක සමෘද්ධි ප්රථිලාභින් මේ වසරේ සවි බල ගැන්වීමට කටයුතු කරන බව සමෘද්ධි ,ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
Read Moreරජයේ එන්නත්කරණ වැඩසටහන තවත් කාර්යක්ෂම කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජංගම එන්නත්කරණ රථ යෙදවීමට හෙට(12) සිට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
Read More