saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6553 hours ago

LATEST

අම්බලන්තොට නගරයේ සියලු වෙළෙඳසැල් සතියකට වැසේ

calendar_today 2021 අගෝ 14 - 19:05 remove_red_eye - 321  

හෙට (15) සිට අම්බලන්තොට නගරයේ සියලු කඩසාප්පු වසා දැමීමට අම්බලන්තොට වෙළඳ සංගමය තීරණය කර තිබේ.

ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයන්ගේ අධික වර්ධනය සහ සෞඛ්‍ය සේවකයන්ගේ හිඟය හේතුවෙන් මිසිසිපි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානය එහි වාහන අංගනය තුළ ඇඳන් තබා රෝගීන්ට ලබාදීමට කටයුතු කරන බව කියයි.

Read More

Invitational T20 League ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ජය වාර්තා කිරීමට SLC Greys කණ්ඩායම සමත් වි​ය.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින්ට කටුනායක ගුවන් තොටුපළේ දී අද (14 ) සිට රැපිඩ් PCR පරීක්ෂාව සිදු කර ගත හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසා සිටියි.

Read More

කානිවල් විස්ටා මගී නෞකාවේ සිටි එක් මගියෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 26 දෙනෙකු මෙසේ ආසාදිත බව හඳුනාගෙන ඇත.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය ඉතා ශිඝ්‍රයෙන් ව්‍යාප්ත විම හේතුවෙන් නැවැත දැනුම් දෙන තුරු දිවයින පුරා බන්ධනාගාරගතව සිටින රැඳවියන් හට අමුත්තන් පෙන්විම ක්‍රියාවලිය තවදුරටත් නතර කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක පවසයි.

Read More

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇ​ත.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගමන් ගන්නා ගුවන් මගීන් හට පහසුකම් සැළසීම සදහා අධි සංවේදී පී.සී.ආර්. (Rapid P.C.R Test ) පරීක්ෂණාගාරයක් 08/14 දින දහවල් කටුනායක ගුවන් තොටුපළ තුළ විවෘත කිරීම සිවිල් ගුවන් සේවා සහ ආයෝජන කළාප පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා අතින් සිදු විය .

Read More

කොළඹ පිහිටි ජාත්‍යන්තර සබඳතාවලට අදාළ විදේශ ආයතනයකට ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාළව කළ විමර්ශනයකදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

Read More

කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සහ ගුරු වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බල කරමින් ගුරු විදුහල්පතිවරුන් ආරම්භ කළ ඔන්ලයින් වර්ජනයට අදට දින 33ක් ගත වි තිබේ.

Read More

අලුතින් ආනයන බද්දක් පැනවූවායැයි පලවන ප්‍රවෘත්තිය අසත්‍ය බව පවසමින් හා එම ප්‍රවෘත්තිය නිවැරදි කරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මධ්‍යම පළාතේ රථ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරිම තාවකාලිකව අත්හිටුවා ඇත.

Read More

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇති සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලා නීතියක් බවට පත් කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනයක් ලබන සදුදා නිකුත් කරනු ලබන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසා සිටියි.

Read More

නිරෝධායන රීති කැඩු තවත් පුද්ගලයින් 151 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ විථි සංචාරය කළේය.

Read More

කොවිඩ්19 ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා එළඹෙන සතිය තුල ඔක්සිජන් මෙට්‍රික් ටොන් 100ක් ඉන්දයාවේ සිට ආනයනය කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා නිවේදනය කර සිටියි.

Read More

කැලණි පාලම ඉදිකිරීම් ව්‍යාපෘතියේ කටයුතු හේතුවෙන් අද (14) අලුයම 5.00 සිට 16 වනදා එනම් සඳුදා අලුයම 5.00 දක්වා බේස්ලයින් මාර්ගයේ කැලණිතිස්ස වටරවුමේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා කොළඹට ඇතුළු වන මාර්ගය තාවකාලිකව වසා දැමූ බව පොලීසිය නිවේදනය කර සිටියි.

Read More

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වතු සහ නගරබද පාසල් වල ගුරුවරුන්ට සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදිම (14) දින හැටන් ශ්‍රි පාද ජාතික පාසලේ ශ්‍රවණාගාරයේදි සිදු කෙරිණ.

Read More

මුහුණු ආවරණ නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කරනවා. සෑම පුද්ගලයෙක්ම පොදු ස්ථානයකදී මුහුණු ආවරණයක් පැළදිය යුතුයි. යම් තැනැත්තෙක් මුහුණු අවාරණ නොපැළඳ ගැවසෙන්නේ නම් එවැනි වරදකට වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකියි.

Read More

වැටුප් ගැටලුව විසඳීමට රජයට බලකරමින් අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන් කිරීමට ගුරු - විදුහල්පතිවරු තීරණය කර තිබේ.

Read More

පළාත් අතර සංචරණ සීමා නීතිවිරෝධී ලෙස උල්ලංඝණය කරන පුද්ගලයින් පරීක්ෂා කිරීමට පොලීසියට සහාය දැක්විම සඳහා යුද, නාවික හා ගුවන් හමුදාව කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

Read More

මදුරාවල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සුදත් ගාමිණිදාස විදුලිබල මණ්ඩලයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

පසුගිය දින 12ක කාලය සැලකීමේදී දෛනික මරණ සංඛ්‍යාවේ සාමාන්‍ය 105ක් පමණ වෙයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

තවදුරටත් අඟහරු පෘෂ්ඨය මත හොඳින් ක්‍රියාත්මක කළ හැකි වුවත්, කලින් සැලසුම් කළ පරිදි චීනයේ ෂුරොන්ග් අඟහරු රෝවරයේ මූලික මෙහෙයුම් කාලය මේ සති අන්තයේදී අවසන් වීමට නියමිතය.

Read More

කරවල හා හාල්මැස්සන් කිලෝ ග්‍රෑම් 1ක් මත රුපියල් 100ක විශේෂ වෙළද භාණ්ඩ බද්දක් පනවමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් ප්‍රධාන නගර 3ක සියලු වෙළඳසැල් වසාදැමීමට පියවර ගෙන තිබෙනවා.

Read More

මෙම අතිරේක මාත්‍රාව අවයව බද්ධ කරනු ලැබූවන් හෝ ඒ හා සමාන දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අය සඳහා බව එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ වැඩබලන කොමසාරිස් පවසයි.

Read More

Invitational T20 Leagueහි දෙවැනි තරගයෙන් SLC Reds කණ්ඩායම පරදා ලකුණු 56ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට SLC Blues කණ්ඩායම අද(13) සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ SLC Blues කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 148ක් ලබා ගැනීම​ට සමත් වි​ය.

Read More

මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය ආරම්භ කරමින් පැවැති පළමු කුඹල් පෙරහර අවසානයේදී නාථ දේවාලයේ බස්නායක නිලමේ ගමන් ගත් වාහනයට හා තවත් වාහනයකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.