saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 6435 hours ago

LATEST

පි.එච්.අයි සභාපතිගේ චෝදනා පදනම් විරහිතයි

calendar_today 2021 සැප් 16 - 12:10 remove_red_eye - 443  

සංචාරක කාර්මාන්තය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නොකරන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් ඉල්ලිමක් ඉල්යි.

ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසන්නේ 2021 වසරේ පළමු අර්ධයේදී ශ්‍රී ලංකාව සියයට 8ක ආර්ථික වර්ධනයක් ලබාගෙන ඇති බවයි. එය පසුගිය වසරේ එම කාලසීමාව හා සලකා බැලීමේදී සියයට 12.3ක වර්ධනයක් බවද ඔහු පෙන්වා දෙයි.

Read More

ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිතුමාගේ ප්‍රශ්නයේදී ජනවරමෙන් පත්වුණු ජනපති ජනතා කැමැත්ත ඇති තීරණයක් ගනීවී යයි අපේක්ෂා කරන බවත් ජිනීවා මානව හිමිකම් සමුළුව යන අවස්ථාවේදී උණු උණුවේම මේ ප්‍රශ්නය එළියට ඒම එතරම් හොද දෙයක් නොවන බව තමන් විශ්වාස කරන බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා අද (16දා) කීවේය.

Read More

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කල සැක සහිත බහාලුමක් ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශයේ නිලධාරීන් විසින් මෙම මස 14 වන දින ඔරුගොඩ වත්තේ RCT බහාලුම් අංගනය තුල පිහිටි රේගු බහාලුම් පරීක්ෂණ මධ්‍යස්ථානයේ දී විශේෂ පරීක්ෂාවකට ලක් කරන ලදි.

Read More

[LONG READS] එක්සත් ජනපදය විසින් පසුකාලීනව ත්‍රස්තවාදීන් ලෙස වර්ගීකරණය කොට පහරදීමට පටන් ගත් පිරිස මුල් කාලයේදී නඩත්තු කරනු ලැබුවේ එක්සත් ජනපදය විසින්මය.එක්සත් ජනපද රහස් ඔත්තු සේවය වන සී.අයි.ඒ. විසින් සුළි කුණාටුව නමින් නම් කරනු ලැබූ මෙහෙයුම ඔස්සේ මුජහිදීන් ත්‍රස්තවාදීන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදුන්නේය.

Read More

“ මගේ නමත් මේකට සම්බන්ධ වෙලා තිබෙනවා. මම මේ ගැන කිසිවක් දන්නේ නෑ. මම හිටියෙත් නෑ. ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරයා සමග සම්බන්ධ නෑ ඒ වගේම ඔහු ගැන මම දන්නෙත් නෑ”

Read More

මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ පුද්ගලයින් එක්ලක්ෂ දහතුන්දහස් දහතුන්දෙනෙකුට ඊයේ දිනයේ එන්නත්කරණය සිදු කර තිබේ.

Read More

මෙවර IPL තරගාවලිය නැරඹීමට සීමිත ප්‍රේක්ෂකයන් පිරිසකට ක්‍රීඩාංගණවලට පැමිණීමේ අවස්ථාව හිමි වනු ඇති බවට වාර්තා වෙයි. ඒ අනුව සියයට 50 ක ප්‍රේක්ෂකයන් පිරිසකට ක්‍රීඩාංගණවලට පිවිසීමේ අවස්ථාව හිමිවනු ඇත.

Read More

ශ්‍රී ලංකාව තුළ හා අවට සිදුවන භූ කම්පන මැනීමට පස්වන භූ කම්පන මධ්‍යස්ථානය බස්නාහිර පළාත තුළ ස්ථාපිත කිරීමට මූලික කටයුතු යොදා ති​බේ. විශාල මුදලක් මේ සඳහා වැය කරන අතර දැනටමත් ඒ සඳහා අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Read More

ගාල්ල නෙළුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට පහරදිමට තැත් කිරිම හා ඔහුගේ රාජකාරියට බාධා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොළඹ 1 - 15 දක්වා ප්‍රදේශවල පදිංචිකරුවන් සහ රැකියාවල නිරතවන පුද්ගලයින් සඳහා නොමිලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම කොළඹ මහනගර සභාව විසින් අද (15) ආරම්භ කර තිබේ.

Read More

අද (16) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 231කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Read More

මෙරට තරුණ තරුණයින් දහසකට ජපානයේ කෘෂිකාර්මික ගොවිපලවල රැකියා අවස්ථා ලබා දීමට ජපාන රජය එකඟ වී තිබේ.

Read More

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 965 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට විදේශීය අතපෙවීම්වලට චීනය විරුද්ධ බව ජීනිවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීන නියොජිත චෙන් ෂූ පැවැසීය.

Read More

කාලයත් සමග කොවිඩ්-19 වෛරසයට එරෙහිව මොඩෙර්නා එන්නතින් ලබාදෙන ආරක්ෂාව අඩුවන බව එම සමාගම නවතම අධ්‍යයනයක් මගින් පෙන්වා දෙයි.

Read More

පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ කටයුතු නවතා ඇත්තේ තාවකාලිකව බවත් පොලොන්නරුවේ මහා සංඝරත්නය හා ගොවි සංවිධාන සමග සාකච්ඡා කර මෙය ඉදිරියට ගෙනි යන බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

Read More

තම රටට තර්ජනයක් විය හැකි බලවේගයන්ට පහරදීම සඳහා දුම්රියක් තුළ සිට එල්ල කළ හැකි නව මිසයිල පද්ධතියක් අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසයි.

Read More

අද සිට බොරැල්ල කැම්බල් පිටියේදි කොවිඩ් ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදු කර ගැනිම සඳහා මධ්‍යස්ථානයක් ආරම්භ කිරිමට කොළඹ මහනගර සභාව පියවර ගෙන තිබේ.

Read More

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සිරකරුවන් හමුවීම සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හෙට දිනයේදි එම බන්ධනාගාරය වෙත යෑමට නියමිත බව වාර්තා වෙයි.

Read More

ආරක්ෂාවට පොලිස් භටයන් දහස් ගණනක්. අනවසර මහජන ඒකරාශීවීම් සඳහා සහභාගී වන වරදකරුවන්ට ඩොලර් 5,500 බැගින් දඩ නියම කරන බවටද අනතුරු අඟවා තිබේ.

Read More

ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඕමානයට එරෙහි 20යි 20 තරගාවලිය හා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකියාව පවතින බවට තොරතුරු වාර්තා වෙයි.

Read More

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් අද දහවල් දෙමටගොඩ කාකිපුල්ල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී මත්කුඩු ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 200ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමත් සමග ප්‍රදේශයේ සිටි තවත් පිරිසක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇත.

Read More

දින 90ක් කක්ෂයේ ජීවත් වෙමින් සේවය කළ ගගනගාමීන් තිදෙනා චීන ඉතිහාසයේ වැඩිම කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටීමේ වාර්තාවක්ද මේ වනවිට පිහිටුවා තිබේ.

Read More

නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට වෙත ජීව අත්බෝම්බය රැගෙන ආ සැකකරු අද දිනයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා කඩිනමින් පාසල් යළි ආරම්භ කිරිම පිළිබද අවධානය යොමුවි තිබේ.

Read More

ලෝකය වටා දින තුනක සංචාරයකින් පසු, සිව් දෙනෙකුගෙන් යුතු සිවිල් කාර්ය මණ්ඩලය ෆ්ලොරිඩා වෙරළට ඔබ්බට නිරුපද්‍රිතව පතිත වනු ඇති බව විශ්වාස කෙරෙයි.

Read More

බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා තවදුරටත් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇතැයි වාර්තා වෙයි.

Read More

ඊයේ (14) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍132 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් තිදෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 28 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 101 දෙනෙකු අයත්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.