බෙලරූස් රාජ්‍යයේ ප්‍රංශ තානාපති ලෙස අලුතින් පත්වූ නිකොලස් ද බොයිලේන් ද ලැකොස්ටේ වෙත එරට මින්ස්ක් නගරයෙන් ඉවත්ව යන ලෙස බලධාරීන්ගෙන් ලැබුණු ඉල්ලීම පරිදි ඔහු රට හැර ගිහින්.
එළඹෙන කන්නයේදී වී කිලෝවක් සඳහා රුපියල් 70 ක මුදලක් නියම කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියි.
Read Moreඅලි මිනිස් ගැටුම නිරාකරණය කිරීම සඳහා ජනතාව සහ ආයතන සම්බන්ධීකරණය කරමින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.
Read Moreකොවිඩ් නිරෝධාන සංචරණ සීමාවන් එළඹෙන විසි එක් වෙනිදා ඉවත් වන්නේ නම් මගී ප්‍රවාහන වැඩසටහනට අනුව කාර්යාලය දුම්රිය ගමන්වාර එකසිය විසි අටක් සඳහා දුම්රියන් හැට හතරක් සුදානම් කොට ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
Read Moreමෙරට එන්නත්කරණ ක්‍රියාවලිය සාර්ථකව සිදු කෙරෙනවා.
Read Moreබන්ධනාගාරගතව සිටි සැකකරුවන් දෙදෙනකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සේවය කළ තවත් නියාමකවරුන් පස්දෙනකු ඊයේ (16) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු කියති.
Read Moreපසුගිය දිනවල කොළඹ නගරයේෙ ස්ථාන දෙකකදී පොලිස් නිලධාරින්ට පහරදීම් සිදුව ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreඉන්දීය ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මත්ස්‍යයින් ඇල්ලීම නවතාදෙන ලෙසට ඉල්ලීම් කරමින් උතුරු පළාතේ ධීවරයින් අද (17) විරෝධතාවයක නිරතවී තිබේ.
Read Moreකිරිපිටි මිල ඉහළයෑම හමුවේ දියර කිරිවලට යොමු වන ලෙස මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreමුලතිව් ප්‍රදේශයේ ස්ථාන දෙකක සඟවා තිබූ භාවිතයට සුදුසු ටී.56 පතුරම් 1930 ක් ඊයේ (16) දින සොයාගත් බවත් පතුරම් ලඟ තබා සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවද මුලතිව් පොලීසිය පවසයි.
Read Moreආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නියෝජිතයින් හිටපු මෛත්‍රීපාල සිරිසේන සමඟ කොළඹ පිහිටි ඔහුගේ නිවසේදි ඊයේ සාකච්ජාවක් පවත්වා තිබේ.
Read Moreරුසියානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයට අයත් සබ්මැරින් 2 ක් හා යුද නෞකාවක් ඊයේ (16) කොළඹ වරායට පැමිණ තිබේ.
Read Moreපළාත් සභා මැතිවරණ කඩිනමින් පවත්වන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රජයෙන් ඉල්ලා සිටියි.
Read Moreමෙවර මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය හා රජය අතර එකඟතාවයට පැමිණ තිබෙනවා.
Read Moreදේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක් භාවිතා කිරීමට ගත් තීරණය ආපස්සට ගන්නා ලෙස තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් සහ රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
Read Moreෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යාත්‍රාව මෙහෙයවන චීන ගගනගාමීන් ටියැන්ෂෝ-3 භාණ්ඩ අභ්‍යවකාශ මොඩියුලයට සාර්ථකව ඇතුළු වී ඇත.
Read Moreවෙළෙදපොලේ භාණ්ඩ මාෆියාවක් පවතින බැවින් හිතූ හිතූ මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කරන බව ජගත් කුමාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
Read Moreඋපකාරක පන්ති යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදී මුදල් අමාත්‍යවරයා සහ උපකාරක පන්ති ගුරුවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
Read Moreදකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානියා, එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂක අව්රිල් හයින්ස් සහ ජපානයේ කැබිනට් බුද්ධි අධ්‍යක්ෂක හිරෝකි ටකිසාවා මීට එක්වෙති.
Read Moreදීර්ඝ සතිඅන්තය තුළ නිවසේම රැදී සිටින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Read Moreමෙවර මහ කන්නයේ වී අස්වැන්න අඩු වුවහොත් ඒ සඳහා රජය විසින් වන්දි ලබා දෙන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
Read Moreසැකකරු මීට වසර කිහිපයකට පෙර ජාතික ත්‍රස්තවාදය වැළැක්වීමේ වැඩසටහනේදී විපරමට ලක්කෙරුණු සෝමාලියානු උරුමයක් ඇති 25 හැවිරිදි බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බව සඳහන් වෙයි.
Read Moreසංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් ආපසු මහා භාණ්ඩාගාරයට යැවීම වෙනුවට වසර අවසන් වීමට පෙර අදාළ සංවර්ධන ව්‍යාපෘති අවසන් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට අද (15) දින උපදෙස් දුන්නේය.
Read Moreහරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreමෙම සිදුවීම වාර්තා වන්නේ, පසුගිය සතියේ නිරිතදිග රුසියාවේ නීති විරෝධී මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයන් 34දෙනෙකු මියගොස් ඇති බවට වූ සැකය හා සම්බන්ධ විමර්ශනයෙන් පසුවය.
Read Moreපොලිස් නිලධාරියකුට ලබා දෙන චෝදනා පත්‍රයක් මාස හයක් තුළ අධිකරණය මගින් විභාග නොකළහොත් ඒවා අවලංගු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරන බව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා පවසයි.
Read Moreපූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අපේ ජනබල පක්ෂය විසින් අහෝසිකර තිබේ.
Read More1993 සිට 2001 දක්වා එක්සත් ජනපදයට නායකත්වය දුන් 75 හැවිරිදි ක්ලින්ටන් අඟහරුවාදා සවස ලොස් ඇන්ජලීස් නුවර රෝහලක් වෙත ඇතුළත් කරනු ලැබීය.
Read Moreඊයේ (15) වෙනවිට සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙක ම ලබාගත් පිරිස කෝටිය සම්පූර්ණ කළ බව, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා සිටියි.
Read Moreපිහි ඇනුමකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
Read More