saravita-anim2

2025 මැයි මස 25 වන ඉරිදා

2025 මැයි මස 25 වන ඉරිදා

Latest News - timelapse 3224 hours ago

LATEST

ගීතාගේ විරෝධය

calendar_today 2023 මැයි 17 - 19:40 remove_red_eye - 266  

වයස අවුරුදු 02ට අඩු දරුවන් සිටින මවුවරුන් පිටරට යනවාට තදින්ම විරුද්ධ බවත්, ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ ඉන් පිටත මේ සඳහා සටන් කරන බවත් ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය පැවසීය.

කොකාවිල් සිට වව්නියාව මැදවච්චියට ලබා දී ඇති ස්ථාන මාරුවකට එරෙහිව කිලිනොච්චි කොකාවිල් 4 වන කාන්තා බලකායට අයත් සෙබළියන් පිරිසක් සහ ඔවුන්ගේ ඥාතීන් කඳවුර අසල මාර්ගයේ ඊයේ (16) සිට විරෝධතාවක් ආරම්භ කර ඇත.

Read More

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ පාලනය සහ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් ලෝක රග්බි පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

Read More

දේවගැතිවරයෙකු විසින් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් සිදු කළ ප්‍රකාශයට ව්‍යවස්ථානුකූල පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

යුද්දය අවසන් වී වසර 14 ක් පිරීම සහ අවසන් යුද්දය හේතුවෙන් යුද්දයට මැදිව මියගිය සාමාන්‍ය වැසියන් සිහිපත් කරමින් විශේෂ යුද සැමරුමක් හෙට (18) දින මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු වෙරලේ ඉදිකොට ඇති යුද සැමරුම් ස්මාර්කය අසලදී පැවත්වෙයි.

Read More

ළමුන් පැහැරගැනීමේ උත්සහයක කිසියම් පිරිසක් නිරත වෙන්නේ යැයි බියක් හේතුවෙන් මේ දිනවල උතුරේ ප්‍රදේශ කිහිපයක ජනතාව විසින් සැකකටයුතු පුද්ගලයින්ට පහරදීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි.

Read More

චීනයේ යුනාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර සමීප සහයෝගීතාවයක් ඇති කර ගැනීමේ අවස්ථා පිළිබඳව සොයා බලන්නැයි යුනාන් පළාතේ ආණ්ඩුකාර වැන්ග් යූබෝ මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.

Read More

කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට කිසිදු ලේඛනයක් සකස් කර නොමැති බවත්, කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට පෙර ඒ සම්බන්ධයෙන් අදහස් ලබාගැනීමට අමාත්‍යාංශයේ ආරම්භ කර තිබෙන මහජන අදහස් ලබාගැනීමේ වේදිකාවට පැමිණ අදහස් දක්වන ලෙසට වෘත්තීය සමිති සහ සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

Read More

වෘත්තීය පුහුණු සියලු ආයතන එක තැනකට කැඳවා අන්තර් සම්බන්ධීකරණයෙන් යුතු පොදු වැඩපිළිවෙලක් සකස් කරන්න - අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස්- මාස දෙකක් තුළ නැවත කැඳවීමටත් තීරණයක්

Read More

හින්දි ගීතයෙන් ශ්‍රී ලාංකිකයන් රස ගැන්වූ ජනප්‍රිය සහ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත විය.

Read More

මහනුවර යාපනය ඒ-9 මාර්ගයේ වෙල්ලාරගම ප්‍රදේශයේදී (16දා) සිදු වූ මාරක රිය අනතුරකින් විශ්‍රාමික යුධ හමුදා සෙබළකු ජීවිතක්ෂයට පත්වූ බව මිහින්තලේ පොලිසිය පවසයි.

Read More

ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද, උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය ද, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස සෙන්දිල් තොණ්ඩමන් මහතා ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

විදේශ සේවා නියුක්ති කාර්යාංශ නියෝජිත ආයතන බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා යවන බව පවසමින් පුද්ගලයින් රැසකගෙන් නිති විරෝධීව මුදල් ගත් විදේශ රැකියා නියෝජිතවරයෙක් ඊයේ (16) බත්තරමුල්ල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී කාර්යාංශ විශේෂ විමර්ශන අංශයේ අත්අඩංගුවට පත්විය.

Read More

මහනුවර ධර්මරාජ විදුහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ පදික මාරුවෙන් පාර මාරු වෙමින් සිටි පිය පුතු දෙදෙනකු මහනුවර පාතහේවහැට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක වරයා විසින් පදවන ලද රථයකට යට වී මියගොස් ඇති බව පොලීසිය කියයි .

Read More

තලාව, ඉහළවැව ප්‍රදේශයේදී වන අලියෙකු සිදු කළ පහර දීමකින් අද (17දා) උදෑසන කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.

Read More

බුදු දහමට, හින්දු සහ ඉස්ලාම් ආගම් වලට ද අපහාස කළ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව අයිසිසිපිආර් පනත යටතේ නඩු පැවරිය යුතු අතර ජෙරොම් ප්‍රනාන්දු දේවගැති වරයා ආගමික වෛරය පතුරවන විට ඊට අනුබල දුන් ඔහුගේ අනුගාමිකයින් ද එම පනත යටතේ වරදකරුවන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

එළැඹෙන ජනාධිපතිවරණයට සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් ඉදිරිපත් විය යුත්තේ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සජිත් ප්‍රේමදාස මහතා බවට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව අනුමත කර තිබේ.

Read More

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ව සිටියේ දී කොල්ලුපිටිය පිත්තල මංසන්ධියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා කරමින් වසර 17 ක කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටි කොටි සාමාජිකයකු බව පවසන ඉජිනේරු වරයෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (16දා) නියම කළේය.

Read More

උතුරු, උතුරු - මැද, ඌව හා නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක අද දිනයේදි පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේදී ගිනිගෙන විනාශයට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පාරිසරික ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්ට සිදු වූ හානිය වෙනුවෙන් ඩොලර් බිලියන හයකට අධික වන්දියක් අය කර දෙන්නැයි ඉල්ලා අදාළ නෞකා සමාගමට හා ආයතන වලට එරෙහිව සමගි ජන බලවේගය කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ ඊයේ 16 නඩුවක් ගොනු කළේය.

Read More

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ත්ව උද්‍යානවල සිටින සතුන් සඳහා ආහාර ලබා දීම , සතුන් සමඟ ඡායාරූප ගැනීම සහ අභ්‍යන්තර ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා අය කරන ගාස්තු සංශෝධනය කර තිබේ.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මෙන්ම මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය පුරා අධික වර්ෂාපතනයක් ලැබුණද මහවැලි ගඟ තවමත් පතුලටම සිඳී ගොස් ඇති අයුරු ඊයේ (16දා)දිස් වූයේය.

Read More

සෞදි අරාබියේ ගස් බිලියන 10ක් සිටුවීමේ ව්‍යාපෘතිය සඳහා ජීවානුහරණය කළ කොහු බත් ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමට සෞදි අරාබිය බලාපොරොත්තු වන බව බලශක්ති හා ප්‍රවාහනය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා විය.

Read More

මධ්‍යම ආසියා සමුළුව එළඹෙන 18 වැනිදා චීනයේ දී ආරම්භ වීමට නියමිතය. මෙය චීනයේ පැවැත්වෙන පළමු වතාව වන අතර මේ සඳහා මධ්‍යම ආසියානු රටවල් 5ක නායකයින් සහභාගි වීමට නියමිතය. සමුළුව චීනයේ ශාංෂි ප්‍රාන්තයේ ෂියෑන් හිදී ආරම්භ වීමට මේ වන විටත් කටයුතු සූදානම් කර ඇත.

Read More

බන්ඩි පොහොර හෙවත් MOP ( මියුරියේට් ඔෆ් පොටෑෂ්) පොහොර මිල මෙම යල කන්නයේ දී රුපියල් 4500කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා හමුදාවන්හි ප්‍රමාණය ක්‍රමයෙන් සංඛ්‍යාත්මකව නිවැරදි, අනුමත ප්‍රමාණයට ගෙනවිත් සම්මත හමුදාමය රාජකාරීන් සඳහා යෙදවීමට පියවර ගනු ලබන බව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජනපද රාජ්‍යදෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශය නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් (Afreen Akhter) මහත්මිය සමඟ පැවති සුහද සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

Read More

RAMIS සහ Legacy පරිගණක පද්ධතිවලට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2022 දෙසැම්බර් 31 දින වන විට ලැබිය යුතු මුලු හිග බදු, දඩ හා පොළී මුදල රුපියල් 904,342,180,778 ක් බව (බිලියන 904) කෝපා කමිටුවේදී අනාවරණය විය.

Read More

විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගේ නිවාස සිහිනය සැබෑ කරමින්, ඔවුන් සදහා වන නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරිම සදහා වන මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පියවර ගෙන ඇත.

Read More

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල සහ ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු පිළිබඳව හමුවක් ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය සහ බංගලාදේශය වෙනුවෙන් කටයුතු කරන විධායක අධ්‍යක්ෂවරයා සමග අද උදෑසන පවත්වනු ලැබූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

සියලුම කටයුතු සැලසුම් කර ඇති අයුරින් සිදුවුවහොත් රුසියානු තාක්ෂණික සහාය ඇතිව පළමු න්‍යෂ්ටික බලාගාරය 2032 වන විට ශ්‍රී ලංකාවේ ඉදිකළ හැකි බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, බලශක්ති හා ප්‍රවාහනය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.