saravita-anim2

2025 මැයි මස 24 වන සෙනසුරාදා

2025 මැයි මස 24 වන සෙනසුරාදා

Latest News - timelapse 3133 hours ago

LATEST

මිලියන 350ක් වටිනා නීතිවිරෝධීව ගෙන ආ භාණ්ඩ

calendar_today 2023 ජුනි 06 - 17:20 remove_red_eye - 594  

ඩුබායි සිට කොළඹ වරායට ගෙනැවිත් තිබූ බහාලුමක් තුළ ’’පාවිච්චි කරන ලද මෝටර් රථ අමතර කොටස්’’ ලෙස රේගුවට ප්‍රකාශ කරමින් රුපියල් කෝටි 35 ක් වටිනා නීතිවිරෝධී ලෙස ගෙනැවිත් තිබූ භාණ්ඩ තොගයක් ඔරුගොඩවත්ත ග්‍රේ ලයින් රේගු අංගනයේ දී ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ ජංගම ශාඛාවේ රේගු නිලධාරීන් පිරිසක් විසින

විවිධ රැකියා ක්ෂේත්‍රයන් හි නිරත පුද්ගලයන්ට තවදුරටත් සිය උසස් අධ්‍යාපනය හැදැරීමේ අවස්ථාව ලබා දීමේ අරමුණින් ආරම්භ වූ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, අනෙකුත් විශ්වවිද්‍යාල මෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ නියාමනය නොවීම නිසා රැකියා වෙළෙඳපොළේ දී දැඩි අර්බුධ රැසකට එහි ඉගෙන ලබන විද්‍යාර්ථයින් සහ උපාධිධාරීන් මුහුණ දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Read More

ජංගම දුරකථන මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) ලියාපදිංචිය සහිත ජංගම දුරකථන මිලදීගන්න - ශ්‍රී ලංකා පොලීසිය

Read More

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සහ කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පතේ ප්‍රගතිය අදාළ පාර්ශවකරුවන්ගේ සහයෝගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී සමාලෝචනය විය.

Read More

ශ්‍රී ලංකා සමුපාකාර රක්ෂණ සමාගමේ හිටපු උප සභාපති දර්ශන ලලිත් සමරවික්‍රම මහතා ඉලක්ක කොට ඉකුත් (05) දා සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් තිදෙනෙකු කෙරෙහි මූලික විමර්ශන ආරම්භ කර ඇතැයි පරීක්ෂක පවත්වන උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.

Read More

ඩොලරයේ අගය පහත වැටිමත් සමග උඩරට සහ පහතරට නිමි තේ කිලෝවක මිල විශාල ලෙස පහත වැටිම නිසා තේ වතු සමාගම් පාඩු ලබන තත්ත්වයකට පත් වි ඇති බව වතු අධිකාරිවරුන් පැවසිය.

Read More

හික්කඩුව පොලිස් ස්ථානය තුළදී කලහකාරී ලෙස හැසිරුණි දහනව දෙනෙක් ඔවුන් ළහ තිබී කඩුවක් හා කිණිස්සක් සමග ඊයේ (5) පස්වරුවේදී සැකපිට් පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය කියයි.

Read More

‍‍ඓතිහාසික ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරේ.

Read More

ගොයමෙහි පෝෂණය ඌණතා ඇති විය හැකි බැවින් මේ වනවිට බන්ඩි පොහොර යෙදිය යුතු මට්‌ටමේ පවතින ගොයමට බන්ඩි පොහොර හෙවත් MOP පොහොර නියමිත පරිදි යෙදීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සියලුම ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.

Read More

කෝවිඩ් සමයේ සත්වෝද්‍යාන කුරුලු උයනේ සිටි නිල්කහ මැකෝ ගිරවුන් බිත්තර දැමීමෙන් බිහිවූ පැටවුන් 70 කට අධික ප්‍රමාණයක් කුරුලු උයනට මුදාහැරීමට කටයුතු කරනු ලැබිණැයි සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා දිනූෂිකා මානවඩු මහත්මිය පැවසුවාය.

Read More

මධ්‍යම පරිසර අධිකාරිය විසින් සුරකිමු ගංගා වැඩසටහනේ අරමුණුවලට පටහැනිව එහි ප්‍රතිපාදන රුපියල් විසිලක්ෂ,තිස්දහසක මුදලක් (2,030,000) වැයකොට ඉලෙක්ට්‍රික් කාර් රථයක් (electric cart) මිලදි ගැනිමට කටයුතුකර ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

Read More

එමෙන්ම මුලික වැටුප සියයට 200 ඉක්මවා අතිකාල දිමනා ලබාගෙන ඇති සේවකයින් සංඛ්‍යාව 16 දෙනෙකි. එම සේවකයින් 16 දෙනාද ඇතුළුව සේවකයින් 391 දෙනෙකු හෙවත් සමස්ත සේවකයින්ගෙන් සියයට 17කගේ අතිකාල ඔවුන්ගේ මුලික වැටුපෙන් සියයට සියයට ඉක්මවා තිබු බවද ජාතික විගණන කාර්යාලය මගින් අනාවරණය කොට ඇත.

Read More

ඇද විට්ටමක් පෙරළී එයට යටවිමෙන් තුන් හැවිරිදි දැරියක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයේ දි අනාවරණය විය.

Read More

බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කොළඹ මහනගර සභාව විසින් පාලනය කරනු ලබන මාතෘ රෝහල් 05 සැලකීමේදී ඉන් රෝහල් තුනක් තුළ ගෙවීගිය වසර 05ක කාලය තුළදී දරු උපතක් සිදු වී නොමැති බව වාර්තා වේ.

Read More

දැනට මුද්‍රා තබා පොලිස් ආරක්ෂාව යොදා ඇති මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය හෙට (06) විවෘත කිරීමට බලධාරීන් පියවර නොගතහොත් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව එම කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරිනි කුමුදුනි විතාන මහත්මිය පවසයි.

Read More

කොම්පඤ්ඤවීදිය යූනියන් පෙදෙස, ඉදිකරමින් පවතින නිවාස සංකීර්ණයක 8 වැනි මහලින් වැටී චීන ජාතිකයෙකු මියගොස් ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.

Read More

ගිරිතලේ යුද හමුදා පොලිස් සේවා බලකාය කඳවුරට අයත් සුබසාධන අලෙවිහල බිඳ රුපියල් ලක්ෂ 2 ට ආසන්න වටිනා දුම්වැටි තොගයක් සොරාගෙන ගොස් ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි.

Read More

මාරාන්තික ශ්වසන ආසාදන සහිත HMPV වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ අවධානය මේ වනවිට යොමුව තිබේ.

Read More

රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් වැය කොට මහරගම අපේක්ෂා රෝහල වෙත මිලදීගත් ස්වයංක්‍රීය එන්නත් කරන යන්ත්‍රය මාස හයක සිට අක්‍රීය වීමෙන් එන්නත් අපේක්ෂාවෙන් පසුවන රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල සියයට 16කින් අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

යාපනය , වඩමාරච්චි නැගෙනහිර තලයාඩි ක්‍රීඩාංගනයේදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධාකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ වඩමාරච්චි නැගෙනහිර කාන්තා සංවිධායිකාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල බවට මරදන්කේනි පොලීසිය පවසයි.

Read More

තියුණු ආයුධයකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ වරදට අනුරාධපුර මහාධිකණයෙන් මරණ දඬුවම නියමව සිටි හිටපු යුද හමුදා සෙබළෙකු එකී මනුෂ්‍ය ඝාතන චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර මුදාහැරීමට අනුරාධපුර මහාධිකරණයේ ජූරි සභාව ඒකමතිකව තීන්දු කළේය.

Read More

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා මුදල් වංචා කළ සැකකරුවෙකු දරකතන 8ක් සහ සිම්පත් 73ක් සමග ගම්පහ නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.

Read More

විකාශන අධිකාරී පනතට එරෙහි වීමට විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීන්දු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

කලුතර දිස්ත්‍රික්කය වෙනුවෙන් තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

Read More

සිය එකොළොස් හැවිරිදි දියණියට බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමට වරදකරුවකු වූ එම දියණියගේ පියාට බරපතල වැඩසහිත වසර 110 ක සිර දඩුවමක් හා රුපියල් ලක්ෂ හයක වන්දි මුදලක් සහ රුපියල් අසූ දහසක දඩ මුදලක් ගෙවන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද (5) පස්වරුවේදී නියෝග කළේය.

Read More

සේවක අර්ථසාධක අරමුදලේ ක්‍රියාකාරිත්වය ක්‍රමානුකූල කිරීම සඳහා ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥයින් කමිටුවට කැඳවීමට උපදෙස් ඇතැම් රාජ්‍ය ආයතන සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් සේවක අර්ථසාධක අරමුදල සඳහා දායකත්ව ගෙවා නොමැති බව කම්කරු දෙපාර්තමේන්තුව අනාවරණය කරයි

Read More

මේ වන විට මෙම ප්‍රදේශයන් තුල මඤ්ඤාක්කා හා කොස් මදුළු කිලෝව රුපියල් 200ත් 250ත් අතර මිලකට අලෙවි වන අතර බෝංචි කිලෝව රුපියල් 550ත් 600ත්, බිට්, කැරට්, කිලෝව රුපියල් 400ත් 450ත්, ලික්ස් කිලෝව රුපියල් 440ත් 460ත්, වම්බටු, මෑකරල්, කරවිල, කිලෝව රුපියල් 480ත් 500ත්, අළු කෙසල් කිලෝව රුපියල් 360ත් 380ත්, ගෙඩි ගෝවා කිලෝව රුපියල් 400ත් 440ත්, අමු මිරිස් කිලෝව රුපියල් 550ත් 600ත් අතර මිලකට අලෙවි වෙයි.

Read More

අගලවත්ත තැන්නහේන මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික වේල් පෙරහැර උත්සවයට සමගාමීව පැවැත්වූ කෝවිල් උත්සවයේදී පූසාරි වරයෙකුගේ සිරුරට හදිස්සියේම ගිනි ඇවිලේ මෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.