saravita-anim2

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 2874 hours ago

LATEST

අඩුම කාලයකින් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කළ ත්‍රිකුණාමලය පාසල් සිසුවෙක් ලෝක වාර්තාවක් තබයි

calendar_today 2024 මාර් 03 - 13:39 remove_red_eye - 602  

අඩුම කාලයක් තුල පෝක් සමුද්‍ර සංධිය හරහා පිහිනා ලෝක වාර්තාවක් තැබිමට ත්‍රිකුණාමලය රාම ක්‍රිෂ්ණ මිෂන් කෝණේස්වරා හින්දු විද්‍යාලයේ සිසුවෙක් ඉකුත් මාර්තු 01දා සමත් වුහ.

ආර්ථිකය කඩා වැටුණ පසු ලෝකයේ කිසිම රටක් බලාපොරොත්තු වුණාට වඩා වේගයෙන් අපේ රටේ ආර්ථිකය නැවත ගොඩ ගත්තා.... මෙය ඉදිරියට ගෙන යාමට නම් ජනතා කැමැත්ත ලැබිය යුතුයි... සංවර්ධනයට රජය මුදල් වෙන් කර ඇත්තේ ගත් ණය වලින් හෝ මුදල් මුද්‍රණය කිරීමෙන් තොරවයි... සියළුම මුදල් රජයේ ප්‍රතිපාදනයි... නිදහසින් පසු 75 වසර තුළ රටේ භෞතික සංවර්ධනයේ සුවිශාල සංවර්ධනයක්.... එහි ගෞරවය පාලකයන්ට මෙන්ම සියලුම දේශපාලනඥයන්ටත් ලැබිය යුතුයි...

Read More

පොහොට්ටුව අපේක්ෂකයක් දානවනම් ඔහු රනිල්ට වඩා දක්ෂයෙක් විය යුතුයි.. බැසිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් උනොත් උදව් කරනවා... මේක නාමල්ගේ වෙලාව නෙමෙයි.. පොහොට්ටුව හැර වෙන පක්ෂයකින් ඉල්ලන්නේ නෑ....

Read More

බත් පැකට්ටුවක මිල රු. 25 කින්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රු. 50 කින්, තේ කෝප්පයක මිල රුපියල් 5කින්, කිරි තේ කෝප්පයක මිල රුපියල් 10කින් ඉහළ නැංවීමට එම සංගමය කටයුතු කර තිබේ.

Read More

යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ දක්වා නව ගුවන් ගමනක් ආරම්භ කිරීම මාලදිවයිනේ නිල ගුවන් සේවය සැලසුම් කර තිබේ.

Read More

පතාල සාමාජිකයන්ගෙන් ජීවිත තර්ජන ඇතැයි කියා විදේශයකට ගිය පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇති බව පවසන නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයාගේ මෙහෙයවීමෙන් සහ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන කටයුතු ආරම්භ කොට ඇති බවද පවසයි .

Read More

ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිදුවීමක් හේතුවෙන් බස්නාහිර පළාතේ රජයේ පාසල්වවලවාර විභාගය අත්හිටුවීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

ගාල්ල, නාගොඩ වලකුඹුර ප්‍රදේශෙය් අද පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. සේවය අත්හිටුවා ඇති පොලිස් නිලධාරියෙකුගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළුවූ දෙදෙනෙක් ඔහුගේ ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථනය ලබාගෙන අහසට වෙඩිතබා පළාගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Read More

ශ්‍රී ලංකා සාගර කලාප මෙන්ම ඉන්දියානු සාගර කලාපය ද ආරක්ෂා කර ගැනීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී තිබෙන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියන් සාගරය තුළ මෙරට ආර්ථික වැඩසටහන්වලට හානිවීමට ඉඩ නොදෙන බව ද අවධාරණය කළේය.

Read More

යාපනය දූපත් 3ක් වෙනුවෙන් විදුලිබලය සම්පාදනය කරන දෙමුහුම් බලශක්ති ව්‍යපෘතියේ ඉදිකිරිම වෙනුවෙන් ගිවිසුම්ගත වීම ඊයේ (01දා) උදෑසන සිදු කරනු ලැබුණි.

Read More

රජයට අයත් පොහොර සමාගම් දෙක නිෂ්පාදනය කරන තත්ත්වයෙන් හා ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පොහොර වෙළෙඳපොලේ අලෙවි කරන මිලට වඩා අඩුවෙන් වගාකරුවන්ට ලබාදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

ගෘහ සේවය සඳහා මෙරටින් සෞදි අරාබියාවට ගිය කාන්තාවන් සිව් දෙනෙකුට සෞදි අරාබියාවේ රියාද් හී නිවාසයක රඳවා මාස ගණනාවක් රැඳී සිටියද එම අයට විවිධ හිරිහැර බාධා කරදර සිදුවන බව එම කාන්තාවෝ පවසති.

Read More

රුසියානු නාවික හමුදාවට අයත් ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (01) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

මේ වසරේ ජනවාරි මාසයේ මෙන්ම ‌පෙබරවාරි මාසයේදීත් මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවා තිබේ. ඒ් අනුව ‌පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 218 350කි.

Read More

කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කරන ලද්දේ අද දින (01) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

Read More

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී සිටි ටී.සුරේන්ද්‍ර රාජා නොහොත් ශාන්තන් නැමැති අයගේ මළ සිරුර 03/01 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ , ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබුණි .

Read More

කාර්ය මණ්ඩල වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා මහබැංකුවේ නිලධාරීන් ලබන 5 වැනිදා පෙ.ව 10.30 ට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට කැඳවීමට අද (01) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා යටතේ පැවති ක්‍රිඩා ආයතන තුනක කටයුතු ක්‍රියාත්මක කිරීමේ බලතල ඒ මහතා විසින් ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත පවරා තිබේ.

Read More

බදුල්ල සිට කොළඹ බලා අද 29 රාත්‍රී ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී විසිදෙක හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව ඇල්ල පොලිසිය පැවසීය.

Read More

මධ්‍යම කඳුකරයට මාසයක පමණ කාලයක් තිස්සේ පවතින දැඩි වියළි කාළගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවති.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර බංග්ලාදේශයේදී පැවැතිවීමට නියමිත විස්සයි20 තරගාවලිය සඳහා නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවා තිබේ.

Read More

පවතින අධික රස්නය, සහ වැට් බදු වැඩිවීම හේතුවෙන් බිත්තර නිෂ්පාදනයට ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇතැයි රත්නායක මහතා කියා සිටි.

Read More

තොග වෙළද පොලවල් තුල එලවලු තොග මිල විශාල ලෙස අඩු වි තිබුණත් සිල්ලර ‍වෙළදුන් තොග මිල මෙන් දෙගුණයක් හෝ ඊට වැඩි මිලකට එලවලු හා මිරිස් අලෙවි කරමින් තිබෙන පාරිභොගික ජනතාව සදහන් කරති.

Read More

ජනවාරි මාසයේදී ශ්රීි ලංකාවේ මහ මැතිවරණයක් පැවැත්වුවානම් වැඩිහිටියන්ගෙන් සියයට 40ක් ජාතික ජන බලවේගය සමගින් සිටින බව සෞඛය ප්රමතිපත්ති ආයතනය කළ සමීක්ෂණයකින් පෙන්වා දෙයි.

Read More

රුහුණු විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමියෙකු වූ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතාගේ අභාවය නිමිත්තෙන් දකුණු පළාත් ආන්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මහතා විසින් අද ( 01දා) දින දකුණු පළාත තුළ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරන කථානායකවරයකු සභාපතිත්වය දරන සභාවක සිටීමෙන් පලක් තිබේද යන්න සිතා බැලිය යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

මම තරම් නින්දා අපහාසවලට, පහර කෑම්වලට ලක්වෙච්ච පොලිස් නිලධාරියෙකු පොලිස් සේවය තුළ ඉන්නවද කියලා ඉතිහාසය පිරික්සලා බලන්න. මට කරපු අභූත චෝදනා, නින්දා අපහාසවලින් තමයි මම ශක්තිමත්ව නැගී සිටියේ.

Read More

බාල බෙහෙත් ජාවාරමට අදාළව කටඋත්තර ගැනීමට සිටියදී විදේශ ගතව සිටින වෛද්‍ය සැපයුම් අංශයේ රාජකාරි කළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නියම කරමින් මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඉංග්‍රීසි භාෂාවෙන් අද (29) වරෙන්තු නිකුත් කළාය.

Read More

දැන් අපි අන්තර් ජාතික මූල්‍ය අරමුදල එක්ක ගිවිසුමකට එළඹිලා තියෙතනවා.අපි ආදායම් බදු වශයෙන් එකතු කරගන්නා මුදල තමයි වියදම් කරන්න පුළුවන්. ඉස්සර වගේ සල්ලි අච්චු ගහන්න බැහැ.ඉස්සර වගේ වියදම් කරන්න බැහැ. කොයි ආණ්ඩුව ආවත් ඒ අය ඔය කියන කියන සෙල්ලම් කරන්න බැහැ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.