ළමුන්ගේ පෝෂණය සඳහා වන භාණ්ඩ, සුවසැරි වැනි ගිලන් රථ, වෛද්‍ය උපකරණ සහ පොහොර ඇතුළු විශාල ප්‍රමාණයකට අලුතින් වැට් බදු අය කිරීමට ආණ්ඩුව සූදානම් වන බවත්, ඒ සඳහා සහනයක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කළ බවත් මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැව
මෙරට බෝනොවන රෝග (NCD) පාලනය හා ඒ හේතුවෙන් සිදුවන මරණ අඩු කිරීමේ අරමුණින් ජපන් ජනතාව විසින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වෙත යෙන් මිලියන 500 ක් වටිනා නවීන වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනෙහි පළමු අදියර වශයෙන් යෙන් මිලියන 49 ක වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරිම අද (06) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී සිදු කෙරිනි.
Read Moreමෙරට ඊළඟට බලයට පත්වන ජනාධිපතිවරයා සියළු දෙනාගේ සහයෝගය ලබාගත හැකි අයෙකු වීම අනිවාර්ය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreගාලු කොටුව නැරඹීමට එන සංචාරකයින්ගෙන් කිසිදු මුදලක් අය කර නොගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
Read Moreමූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය ගිවිසුමක් වෙත පිවිසීම වෙනුවෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreසිවිල් ආරක්ෂක නිලධාරීන්ට කැමති නම් වන්දි මුදලක් ලබාගෙන සේවයෙන් ඉවත්වීමට වැඩපිළිවෙලක් ළඟදීම හඳුන්වා දෙන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
Read Moreසතියක් ඇතුළත අයි එම් එෆ් දෙවනි වාරිකය මෙරටට ලැබෙන බව තමා විශ්වාස කරන බවද චීනය, ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය යන රටවල් නිල වශයෙන් ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට එකඟතාවය පළකර ඇතැයි ද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreනිසි ප්‍රමිතියක් නොමැතිව ලුණු නිෂ්පාදනය කර අලෙවි කල පුත්තලම නගරයෙ ව්‍යාපාරිකයකුට චෝදනා ගනනාවක් සම්බන්ධයෙන් වරදකරු කරමින් මාස හයක ලිහිල් සිර දඩුවමක් නියම කර එය වසර පහක කාල සිමාවකට අත් හිටුවමින් රුපියල් 12500 ක දඩ මුදල් ගෙවිමට නියම කිරීමට ආණමඩුව මහෙස්ත්‍රාත් නිරෝෂා එම්. පටබැදිගෙ මහත්මිය නියෝග කර තිබුණි.
Read Moreදකුණු කොරියාවේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රි ලාංකික තරුණයකු ඔහු සමග සිටි තවත් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු එල්ල කළ තියුණු ආයුධ ප්‍රහරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreපාසල්වල අබලන් ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කිරීමට කඩිනමින් පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
Read Moreප්‍රභූ ඝාතන කුමන්ත්‍ර යකට අදාළව චෝදනා මත පවරා තිබූ නඩුවෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාව නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය.
Read Moreසයින්දමරුදු ප්‍රදේශයේ මද්‍රාසා පාසලක සිසුවෙක් ගෙල වැලලාගෙන ගෙන ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක් හේතුවෙන් කෝපයට පත් ප්‍ර දේශයෙ මහජනතාව ඊයේ (05) රාත්‍රියේ මද්‍රාසා පාසලට අසලට විත් විරෝධතාවය පළ කළේය.
Read Moreදිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට ජලාශ 37ක් වාන් දමමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමෙන්තුව පවසයි.
Read Moreබදුල්ල නගරයේ දී ඉතා වටිනා දුර්ලභ ගනයේ වාලම්පුරියක් රුපියල් කෝටි 3ක මුදලකට විකිණීමට ගිය පුද්ගලයකු ඊයේ (5) රාත්‍රි නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Read Moreත්‍යාග හෝ ණය මුදල් ලබා දෙන බව පවසා ජනතාවගෙන් මුදල් එකතු කරන ජාවාරමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මෙම පුද්ගලයන්ට හසු නොවන ලෙසත් විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් පොලීසිය පවසයි.
Read Moreමුදල් ආරවුලක් මත පුද්ගලයෙක් මෝටර් රථයක් සමග පැහැරගෙන ගොස් මෝටර් රථය කොල්ල කෑ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreමේ වන විට ස්ථාන 03ක පිහිටි මධ්‍යම බස් නැවතුම්පොළ, කොටුව දුම්රිය ස්ථානයට යාබදව ස්ථානගත කර දැනට බස් නැවතුම්පොළ පිහිටි ඉඩම් වාණිජමය කටයුතු සඳහා පෞද්ගලික අංශය සමඟ එක්ව සංවර්ධනය කිරීම, කොළඹ නගරයේ පිහිටි අනාරක්ෂිත ගස් ඉවත් කර ඒ වෙනුවට සුදුසු ගස් වර්ග නැවත සිටුවීම, කොළඹ නගරයේ අත්හැර දමන ලද වල් බිහිවී ඇති ගොඩනැගිලි හඳුනාගෙන ඒවා නඩත්තු කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සැකසීම, කොළඹ නගරයේ රථ වාහන ධාවනය, මගීන් නංවාගැනීම හා නතර කිරීම සම්බන්ධව නියාමන සැලැස්මක
Read Moreතායිලන්තයේ පැවති යොවුන් ලෝක ස්ක්‍රැබල් (Scrabble ) තරගාවලියේ දී ලෝකයේ දක්ෂතම කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව (Best Team) පත් කරමින් , එම තරගාවලියේ ශූරතාවය සහ අනුශූරතාවය දිනා ගත් ක්‍රීඩකයින් දෙදෙනා 12/05 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
Read Moreහිටපු නායක උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් මෙම තේරීම් කමිටුව ශ්‍රි ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ආරම්භක පිතිකරු උපුල් තරංග, දඟ පන්දු යවන ක්‍රීඩකයන් වන ඩිල්රුවන් පෙරේරා හා අජන්ත මෙන්ඩිස් පත්කර තිබේ.
Read Moreලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට භාරදෙන ලද කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික කෞතුකාගාරයේ දී අද (05) සිදු විය.
Read Moreවෛද්‍ය වට්ටෝරුවක් නොමැතිව ඖෂධ අළෙවි කළ බවටත්, ලියාපදිංචි ඖෂධවේදියෙකු නොමැතිව ඖෂධ හලක් පවත්වා ගෙන ගිය බවටත්, බල පත්‍රයක් නොමැතිව ඖෂධ සන්තකයේ තබා ගත් බවටත් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි පුද්ගලික ඖෂධ හල් හිමියන් දෙදෙනෙකු එකී චෝදනාවන්ට වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුනට මුදලින් රුපියල් පන් ලක්ෂ හතළිස් දහසක දඩයක් කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් විමල් වීරසිංහ මහතා නියම කළේය.
Read Moreස්වදේශ කටයුතු අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ඊ-ජනගහනය ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය හෙවත් ‘ජාතික උප්පැන්න සහතිකය’ නිකුත් කිරීම කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (5) ආරම්භ කළේය.
Read Moreඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉදිරිපත් කළ 2024 අයවැය පරාජයවීමෙන් අනතුරුව සභාපතිවරයා විසින් යළි සභාව පවත්වාගෙන යාමට උත්සාහ කළත් මන්ත්‍රිවරු 22 දෙනෙකු ඊට විරෝධය පළකිරීම නිසා දින නියමයක් නැතිව සභාව කල්‍තැබීමට සභාපතිවරයා කටයුතු කරනු ලැබීය.
Read Moreතම එකම පුතු භාවනා මධ්‍යස්ථානයක් බව කියනු ලබන ස්ථානයක බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරියක විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.එම්.රත්නායක මහතාගේ උපදෙස් අනුව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක අංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
Read Moreකැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙක්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සිසුන් සිව්දෙනාගේ පංති තාවකාලිකව තහනම් කළ බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පවසයි.
Read Moreමෙරටට අවශ්‍ය ඖෂධවලින් 20%ක් මේ වනවිට රට තුළ නිෂ්පාදනය කරන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.
Read Moreතලාතුඔය ,රටේමුල්ල ,ගලහ ,හොරණ, ගාල්ල ආදී ප්‍රදේශවල විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන් හා අනෙකුත් භික්ෂූන් මෙම හිමිනම අපයෝජනයට ලක් කර තිබේ. මෙම හිමිනම බොහෝ කාලයක සිට විඳි පීඩාව මවට පැවසීමත් සමගම එම මවගේ පැවිදි වී සිටින අනෙක් පුතා සිටින හොරණ විහාරස්ථානයකට මෙම සාමණේර හිමි බාරදී තිබේ. මෙම හිමියන්ගේ වැඩිමහල් සහෝදරයා විසින්ද මෙම කුඩා හිමිනම අපයෝජනයට ලක්වී තිබේ.
Read Moreපසුගිය කාලයේදී තත්වයෙන් බාල ඖෂධ නිසා මියගිය, ඇස් අන්ධ වූ හා අසාත්මික වූ සිද්ධීන් පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් සිදුකර සුදුසු ක්‍රියා මාර්ග ගන්නා ලෙස ඉල්ලා අද(05දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.
Read Moreඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් මිල්කෝ ආයතනයට අයත් අඹේවෙල කර්මාන්ත ශාලාව සඳහා පසුගිය වසර 08ක කාලසීමාව තුළ (2015 වර්ෂයේ සිට 2022 අගෝස්තු 31) දක්වා නිකුත් කරනු ලැබූ රුපියල් එක්කෝටි හැත්තෑ දෙලක්‍ෂ නමදහස් හාරසිය හැටහතක් වටිනා ඩීසල් ලීටර් 165,300ක් මිල්කෝ ආයතනයේ කර්මාන්ත ශාලාවේ තෙල් ටැංකිවලට ගොඩබෑමේ කටයුතු සිදු වී නොමැති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.
Read Moreමේ මාසයේ ගෙවීගිය දින 4ක කාලය තුළදී ඩෙංගු රෝගීන් 999ක් වාර්තා වී තිබෙන බවත්, රෝගීන් 16 ක් මිය ගොස් තිබෙන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Read More