මිහින්තලේ පිහිටි රජරට විශ්ව විද්‍යාලයේ පිහිනුම් තටාකයේ දිය නෑමට ගිය විශ්ව විද්‍යාල සිසුවෙකු ඊයේ (27 දා) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.
කිසිදු හේතුවක් නොමැතිව අයාලේ යමින් සිටි කාන්තාවන් තිදෙනෙක් බියගම පේරගස්හංදියේදී ඊයේ (27දා) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගත් බව බියගම පොලීසිය පවසයි.
Read Moreඅස්වැසුම සමාජ ප්‍රතිලාභය සඳහා සුදුසුකම් ලැබූ ලක්ෂ 8ක් වෙනුවෙන් එම ප්‍රතිලාභය ගෙවීමට අවශ්‍ය මුදල් සුබ සාධක ප්‍රතිලාභය මණ්ඩලය විසින් බැංකු වෙත යොමුකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
Read Moreමාතර වෙරළ තීරයේ දී පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
Read Moreලන්දේසීන් විසින් 1765 වසරේදී මහනුවර රජමාලිගය වටලන ලද අවස්ථාවෙහිදී මෙරටින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ රැසක් මෙරටට රැගෙන ඒම පිළිබඳව අද (28දා) ගිවිසුම් දෙකකට අත්සන් කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreෂි යෑන් 06 චීන පර්යේෂණ නෞකාවට මෙරටට පැමිණීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය අවසර ලබා දී තිබේ.
Read Moreඅස්වැසුම ප්‍රතිලාභය සඳහා හඳුනා ගත් පවුල් ලක්ෂ 15ක ප්‍රතිලාභීන් ගෙන්, පවුල් ලක්ෂ 8ක් සඳහා මුදල් බැංකු ගත කිරීම අද (28) සිදු කරන බවත්, එම මුදල් තම ගිණුම් තුළින් අඟහරුවාදා හෝ බදාදා දින සිට ලබා ගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
Read Moreදිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (28) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreදින නියමයක් නොමැතිව වසා දමා තිබූ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 2වන වසර සියලුම පීඨවල අධ්‍යයන කටයුතු යළි අද (28දා) සිට ආරම්භ කරන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි.
Read Moreතම ගමන් බෑගය තුළ කඩුවක් සඟවාගෙන පෙරහර මාර්ගයට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු පෙරහර ආරක්ෂක රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් විසින්අ ත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreකවුරුන් විසින් මොන ආකාරයකට පැවුසුවත් මේ වන විට රට අසීරු තත්වයක ඇති බවත් මිලියන එකයි දසම හතරක රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සදහාත් විශ්‍රාමිකයන් ලක්ෂ 6ට පමන වැටුප් ගෙවන්නටත් රාජ්‍ය ආයතන වලට මුදල් සොයාගැනිමටත් මහාභාන්ඩාගාරයට විශාල ප්‍රශ්නයක් ඇති බව පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටුවේ සභාපති මහචාර්‍ය රංජිත් බංඩාර මහතා පැවසීය.
Read Moreමහනුවර නගරයේ පෙරහැර සමයේ ඇතිවිය හැකි තත්වය සැලකිල්ලට ගෙන මහනුවර නගර සිමාවේ පාසල් පමණක් නැවත ආරම්භය සැප්තැම්බර් මස පළමු (1) දින සිදුකරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා දැනුම්දෙයි.
Read Moreආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා බංගලදේශ ක්‍රිකට් කණ්ඩායම 08/27 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
Read Moreවවුනියාව, උක්කුලාන්කුලම හින්දු කෝවිලේ පැවති දේව මෙහෙයකින් අනතුරුව පැවත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසිකදී එහි තිබූ අඹ ගෙඩියක් රුපියල් 162,000 ක මුදලකට වෙන්දෙසී වූ බවට කෝවිල් භාරකාර මණ්ඩලය පැවසීය.
Read Moreදර කැඩීමට ගිය තරුණයන් පිරිසක් අතරින් එක් තරුණයෙකු අග්‍රා ඔයට වැටීමෙන් අද (27දා) සවස ජිවිතක්ෂයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ගුවන් කලාපය තුල ආරක්ෂිත ගුවන් මෙහෙයුම් පවත්වාගෙනයාම සඳහා අවශ්‍ය සියළු නවීන තාක්ෂණික මෙවලම් උපයෝගිකරගැනීමට ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම විසින් පියවර ගෙන ඇත.
Read Moreහැටන් සිට කොටගල දක්වා අධික වෙගයෙන් ධාවන වු යතුරු පැදියක් ලිස්සා ගොස් සැතපුම් කණුවක ගැටි අනතුරට පත්විමෙන් එම යතුරු පැදියේ ගමන් ගත් තරුණයෙකු සහ තරුණියක් තුවාල ලබා දික්ඔය මුලික රොහල වෙත ඇතුලත් කල බව හැටන් පොලිසිය පැවසිය.
Read Moreරටේ ආගම් අතර ජාතීන් අතර ආරවුල් නිර්මාණය වෙමින් පවතින බවත් විවිධ භූගෝලීය බල ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජාති ආගම ගැන කතා කරමින් මෙම ආරවුල් නිර්මාණය කරන්නේ දේශපාලනඥයින් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
Read Moreපුද්ගලික ආරවුලක් හේතුවෙන් මාමා විසින් බෑණාට වෙඩි තබා ඝාතනය කර ඇති අතර සැකකරු වෙඩි තැබීමට යොදාගත් බෙහෙත් කොටන තුවක්කුවද සමගින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනවීන ලෝකයට ගැලපෙන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන් පාසල් සංවර්ධනය කිරීම ඇරඹෙයි.
Read Moreවව්නියාව නෙලුක්කුලම් ප්‍ර දේශයේඅවුරුදු දෙකක් වයසැති දැරියක් ගෙමිදුලේ තිබූ වතුර ටැංකියකට වැටී දියේ ගිලීම හේතුවෙන් ඊයේ (26) සවස මිය ගොස් ඇතැයි නෙලුක්කුලම් පොලීසිය පවසයි.
Read Moreමිනුවන්ගෙඩ, බොරගොඩවත්ත ප්‍ර දේශයේ ආරාමයක වැඩ සිටියදි පදුගිය 24 දා සිට අතුරුදන්ව සිටි බාලවයස්කර මෙහෙණින් වහන්සේලා තිදෙනා හා එම මෙහෙණින් වහන්සේලා සමග අතුරුදන්වූ කාන්තාව නුවරඑළිය පොලිස් ස්ථානයට පැමිණ භාර වී ඇතැයි පොලිසිය කියයි.
Read Moreදෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පශූ වෛද්‍ය වරුන් හා සත්ව භාර කරුවන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මව් උණුසුමෙන් පරිභාහිරව හැදී වැඩුණු මාස පහක් වයස ’’ සිම්බා ’’ සිංහ පැටවා 26 වන දින සිට දිනපතා පෙ.ව.9.30 - 10.30 හා ප.ව.2.30 - 3.30 යන කාල සීමාවන්වලදී ජාතික සත්වෝද්‍යාන අලි රංග පීඨ 1 හා ප්‍රධාන ආපනශාලාව අසල එලි මහන් පීඨයේදී මහජන ප්‍රදර්ශනයට යොමු කරනු ලැබ ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසීය .
Read Moreපූර්ව ළමාවිය සංවර්ධනය ඉහළ නංවාලීම උදෙසා පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් විධිමත් පුහුණුවක් ලබාදීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
Read Moreඑළැඹෙන දශකයේ දී මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 25 සිට ලක්ෂ 50ත්, ඉන් අනතුරුව කෝටියත් අතර සංඛ්‍යාවකින් ඉහළ නංවාගත යුතුයි. 2035 වන විට ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක් ලැබෙන්නේ සංචාරක ව්‍යාපාරය මගින් බව වාර්තා පෙන්වා දෙනවා. ඒ නිසා එහි තමන්ගේ දායකත්වය පිළිබඳ රටවල් අවධානය යොමු කළයුතුයි.
Read Moreකොළඹ දෙස සිට යාපනය දෙසට ධාවනය වූ බස් රථයක් හා කොළඹ දෙස සිට කුරුණෑගල දක්වා එකම දිශාවකට ගමන් කළ බස් රථ දෙකක් වරකාපොල, හොරගස්මංකඩදී අනතුරට ලක්වීමෙන් දරුණු අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරින් මගින් රාශියක් තුවාල ලබා ඇති අතර ඔවුන් වරකාපොල රෝහලට අතුළත් කරමින් තිබේ. මරණකරුවන් පිළිබඳව තොරතුරු වාර්තා නොවේ.
Read Moreගාල්ල බන්ධනාගාරයෙන් වාර්තා වූ මාරාන්තික මෙනින්ගොකොකල් රෝගය බාහිර සමාජයට ව්‍යාප්ත වී ඇත්දැයි අද (26) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වූ ළදරු මරණයක මරණ පරීක්ෂණයේදී සැකයක් ඇති වී තිබේ.
Read Moreබලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවල සියලුම පොලී අනුපාත අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට මහ බැංකුව නියෝග කර තිබේ.
Read More2023.08.18 දින සිට 2023.08.27 දින දක්වා පැවති අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධ වූ සියලු ම විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සඳහා 2023.08.28 හා 29 යන දෙදින රාජකාරි නිවාඩු ලබා දීමට තීරණය කර ඇත.
Read More• පනත යාවත්කාලීන කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග • අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු කඩිනමින් පත් කිරීමට නියෝග • නව ගොඩනැගිල්ලක ස්ථානගතවීමට සති දෙකක කාලයක් • අමාත්‍යාංශය අතර ඍජු සබදතා නැති වීමේ අඩුපාඩුව පෙන්වා දෙයි • මාස හයකින් නැවත කැඳවීමක් • විගණන වාර්තාවෙන් පෙන්වාදුන් අඩුපාඩු නිවැරදි කිරීමට මාස තුනක කාලයක්
Read More