පාදයේ පවතින දරුණු තුවාලයකට ප්‍රථිකාර ලබමින් මේ වන විට සුව අතට පත් වෙමින් සිටින අග්බෝ ඇතාගේ වත්මන් තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඊයේ (29) පස්වරුවේ සොයා බැලීමට කටයුතු කරනු ලැබීය.
රටේ කුමන තත්ත්වයක් පැවතියත් තමා රට හැර නොයන බවත් රටේ ආර්ථිකය ගොඩ ගන්නේ කෙසේදැයි කියා සිතා ගැනීමට නොහැකි ආකාරයට රට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛතීපාල සිරිසේන මහතා ඊයේ (29) පස්වරුවේදී මීටියාගොඩදී කීවේය.
Read Moreමේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මහජන පැමිණිලි 11,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබෙන බවත් එම කටයුතු කරගෙන යාමේ දී කාර්යමණ්ඩල හිඟය ගැටලුවක් වී ඇති බවටත් ඔවුන් විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබිණ. ඒ සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
Read Moreජපාන විදේශ අමාත්‍යවරයා ජනපති හමු වෙයි ජපාන – ශ්‍රී ලංකා සහයෝගීතාව වර්ධනය කර ගැනීමට දෙපාර්ශ්වයේම කැපවීම අවධාරණය කෙරේ. ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියට ජපානය ලබා දෙන සහාය ජනපතිගේ ඇගයීමට. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති කිහිපයක කටයුතු කඩිනම් කිරීමට අවධානය.
Read Moreදකුණු කොරියාවේ පැවැත්වෙන 25වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (28දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreසුදු පාලන සමයේ සිට පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක කරන මහජනතාවට සිය බලය පෙන්වීම් සඳහා සැලසුම් කරන මා ර් ග පෙළපාලි සහ උත්තමාචාර පෙළපාලිය 29 දින දඹුල්ල පොලිස් ඉතිහාසයේ පළමු වතාවට 29 දින පෙරවරුවේ දඹුල්ල නගර මධ්‍යයේ දී පැවැත්විණි
Read Moreජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාෂා මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (28දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreබොරැල්ල පොලීසිය විසින් ඊයේ (28දා) අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා වහාම නිදහස් කරන්නැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහාය දැක්වීමට ප්‍රංශයේ කැපවීම යළි සහතික කෙරේ. ණය ප්‍රශස්කරණ වැඩපිළිවෙළේ දී ශ්‍රී ලංකාවට ප්‍රංශයේ සහාය. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා නව ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳ නායකයෝ සාකච්ඡා කරති.
Read Moreදිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවලට අයත්, මාර්ග සිතියම්ගත කිරීම 2025 වසර වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉන් අනතුරුව එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
Read Moreමියන්මාරයේ මෝඛා සුළි කුණාටුවෙන් විපතට පත් සිවිල් ජනතාව වෙත පිරිනැමීම සඳහා ශ්‍රී ලංකා රජය පරිත්‍යාග කළ ලංකා තේ මෙට්‍රික් ටොන් 1 ක් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද උත්සවයක් අතරතුර භාර දෙන ලදී.
Read Moreමෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු මුතුරාජා හස්තියා නැවත තායිලන්තයට ගෙන යාම නිසා ලංකාවට දෙස් විදෙස්හි වශයෙන් ලැබුණු අප්‍රසාදය සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා අවධානය යොමු විය.
Read Moreයුවාන් මිලියන 240 ක චීන රජයේ මුල්‍ය ආධාර යටතේ අලුත් කඩේ, උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2023.07.31 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read Moreඑසේ ම 2024 වර්ෂයට අදාළ ව පහේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග තුන ම 2024 වර්ෂය තුළ දී ම පවත්වා අවසන් කිරීමටත් සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.
Read Moreප්‍රංශයේ අති විශිෂ්ඨතම ’’ බැගට් ’’ ( Baguette ) පාන් නිෂ්පාදකවරයා ලෙස 2023 වසරේ දී තේරී පත් වීමෙන් පසුව ප්‍රංශ ජනාධිපති මන්දිරයට වසරක කාලයක් සදහා , ඔහුගේ බේකරි නිෂ්පාදන සැපයීමේ කොන්ත්‍රාත්තුව හිමි කර ගත් දර්ශන් සෙල්වරාජ් මහතා අද (28දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreසෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ කෙරෙහි ජනතාවගේ ඇති කැමැත්ත අඩුවී විකල්පයක් කෙරෙහි ජනතාවගේ කැමැත්ත ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.
Read Moreවිශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සිදුකරන ලද ආයතනියක අභ්‍යන්තර සමාලෝචනයට අනුව පේරදෙණිය විශ්ව විද්‍යාලය ඒ ශ්‍රේණියේ ගණයට පැමිණ තිබේ .
Read Moreමුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේදී හමුවූ මිනිස් අස්ථි කොටසු හමු වූ ස්ථානයේ වැඩිදුර කැනීම් සිදුකොට හමුවූ අස්ථි කොටස් පිළිබඳව ජාත්‍යන්තර පරික්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අද (28) දින උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක් සිදුකරන ලෙස ඉල්ලා ඇත.
Read Moreඅපේ ආර්ථික වර්ධනය සෘණ 3.5 යි. 2048 වනවිට මේ රට සංවර්ධනය කරනවා කියල ජනාධිපතිවරයා පවසා තිබෙනවා. එතනට යන්න නම් අවුරුද්දකට සියයට 6.5 කින් පමණ මේ රටේ ආර්ථිකය වර්ධනය කරගන්න ඕන. අපිට ඒක කරන්න පුළුවන්. නමුත්, අපි මෙතනට යන්න නම් තමිල්නාඩු ප්‍රාන්තය වගේ ලෝකය සමග එකට එකතු වෙන්න ඕන
Read Moreකුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් ඇතුළු 62 දෙනෙකු , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ එරටින් පිටුවහල් කර අද (29දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.
Read Moreරුපියල් කෝටි 21 ක් වටිනා කුඩු වශයෙන් සකස් කළ කෘතිම ගංජා සහ කෘතිම ඇම්පටමයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහ කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (26දා) සවස අත් අඩංගුවට ගෙන ඇති බව එහි උසස් නිලධාරීවරයෙකු පැවසීය.
Read Moreඅස්වැසුම ප්‍රතිඵල ප්‍රතිලාභ ලබා ගැනීමේ අයදුම්පත් භාර දීම සඳහා අද 27 උදෑසන සිට ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු ඇද වැටී එම ස්ථානයේදීම මියගොස් ඇති බව ඇල්ල පොලිසිය කියයි.
Read Moreමැදගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයකරන උප පොලිස් පරීක්ෂකවරියකගේ සේවය මූලික විමර්ශනයකට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම්කිරීමට මොනරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතා විසින් පියවරගෙන ඇත.
Read Moreඖෂධ හිඟය මාස දෙකක් ඇතුළත මග හරවා ගැනීමට අවශ්‍ය මිලදී ගැනීම් සදහා සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියා කර ඇති බවත්, හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ වර්ග 160 ක් පමණ ගෙන්වීමට යෝජනා කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවැසීය.
Read Moreවිදුහල්පතිනියකට රහස් ප්‍රදේශය පෙන්වූ බව කියන කොට්ටේ මහ නගර සභාවේ පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරයයෙකු අගෝස්තු මස 2 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
Read Moreප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා පැය කිහිපයක කෙටි සංචාරයක් සඳහා හෙට (28දා) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය. පැපුවා නිව්ගිනියාවේ සිට ආපසු ප්‍රංශය බලා යනවිට මෙසේ කටුනායකට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreඅන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවැලිපැන්න ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ගව ඝාතකාගාරයක් වටලා එය පවත්වාගෙන ගිය කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු අඩංගුවටගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.
Read Moreඅමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති දීමනා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධ සේවාවන්ට අයත් විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා ලබාදීමට නම් ඔවුන් සිය දෛනික පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා ඇගිලි සලකුණු සටහන් කිරීම අනිවාර්යය බව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය අභ්‍යන්තර සටහනක් නිකුත් කර තිබේ.
Read Moreකොළඹ ජාතික රෝහල විදුලිබල මණ්ඩලයට ගෙවීම්ට තියෙන හිග මුදල් රුපියල් මිලියන 339 හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීම්ට රතු නිවේදන නිකුත් කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ උසස් නිළධාරියෙකු පැවසීය.
Read More