saravita-anim2

2025 මැයි මස 23 වන සිකුරාදා

2025 මැයි මස 23 වන සිකුරාදා

Latest News - timelapse 2915 hours ago

LATEST

අලුත් අය පොහොට්ටුව දාලා යද්දී රැක ගත්තේ අපි

calendar_today 2023 ජුලි 25 - 13:10 remove_red_eye - 762  

පසුගිය අරගලය සමග රැල්ලට ආපු ඇතැම් දේශපාලන පක්ෂ රැල්ලත් එක්කම අද ගසාගෙන ගොස් ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මීගමුව, ලියනගේමුල්ල සීදූව ප්රල දේශයේ අවුරුදු 17ක දැරියක් ජුනි මස 17 වැනි දින සිට අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.මේ සම්බන්ධයෙන් දැරියගේ පියා විසින් මීගමුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඇයව සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

Read More

පසුගිය දාහත්වන දින සිට ආගිය අතක් නොමැතිව සිට හේවාහැට රහතුන්ගොඩ ප්‍රදේශයේ තරුණ මව හා දියණිය අවිස්සාවේල්ල ගලබලන කන්ද මාණික්කාව ප්‍රදේශයේ ඇයගේ ඥාති නිවසක සිටියදී අවිස්සාවේල්ල පොලීසිය විසින් ඊයේ සවස (24) සොයාගෙන ඇත.

Read More

වඩා යෝග්‍ය ආකෘතියක් යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහත කිරීම සම්බන්ධයෙන් සුදුසු යෝජනා ඉදිරිපත් කිරිම පිණිස අදාළ විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.

Read More

තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ වතුයායක පියෙකු විසින් තුන් හැවිරිදි වියේ පසුවන කුඩා පිරිමි දරුවෙකුගේ ශරීරයට උණු වතුර දමා දරුණු ලෙස පුළුස්සා බරපතල තුවාල සිදු කොට ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.

Read More

දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි වර්තමාන සහ අපේක්ෂිත සංවර්ධනයන් සැලකිල්ලට ගනිමින් සහ ජාත්‍යන්තර ගනුදෙනු වෙනුවෙන් තවදුරටත් පහසුකම් සැලසීමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිත ව විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නව නියමයක් නිකුත් කර ඇත.

Read More

ඒ අනුව වසරකට වැඩිම මුදලක් ලෙස දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ උපාධි අපේක්ෂකයකුට රු. 1,712,039ක් වෙන් කරන අතර, ඒ අනුව අවුරුදු 5ක පාඨමාලා කාලයට රු. 8,560,195ක් ඇස්තමේන්තු කරනු ලැබේ. දෙවනුව වැඩිම මුදලක් ලෙස රු. 1,522,988ක් පශු වෛද්‍ය විද්‍යා පීඨයේ උපාධි අපේක්ෂකයකුට වෙන් කරන අතර, ඒ අනුව අවුරුදු 05ක පාඨමාලා කාලයට රු. 7,614,940ක් ඇස්තමේන්තු කරනු ලබයි. එමෙන්ම වෛද්‍ය පීඨයේ උපාධි අපේක්ෂකයකු සඳහා රු. 1,010,452ක් වසරකට වෙන් කරන අතර, ඒ අනුව අවුරුදු 5ක පාඨමා

Read More

සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට (26දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

Read More
ඩොල්ලා දැලේ
24 07 2023 21:10:00
0 632

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව, සංචාරක වීසා මගින් කාන්තාවන් විදේශ රැකියා සඳහා යොමුකිරීමේ ජාවාරමක නිරත වූ ඩොල්ලා නමින් අන්වර්ත නාමයකින් පෙනී සිටි ෂිරාෆ් සාදික් නැමැත්තෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් 2023.07.21 දින අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉතා රහසිගත ලෙස ගබඩා කර තිබූ පුපුරන ද්‍රව්‍ය තොගයක් බණ්ඩාරගම ගුන්ගමුව ප්‍රදේශයේන් සොයාගත් බව කළුතර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. ඒවා රැගෙන ආ බව කියන පුද්ගලයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මෙරටට ආනයනය කරන ඖෂධ වලින් 80% ආනයනය කරන්නේ ඉන්දියාවෙන් - සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පවසයි.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන දාරළුව ප්‍රදේශයේ තිබී කපා වළ දමා ඇති බව කියන, වඳවී යෑමේ තර්ජනයට ලක් වීම හේතුවෙන් රතු දත්ත පොතේ සඳහන් වී ඇති පඬු කරඳ (කෲඩියා සෙලනිකා) ගස පරීක්ෂණයක් සඳහා මේ මස 28 වැනිදා ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක මහත්මිය ඉදිරියේ ගොඩ ගැනීමටපියවර ගන්නා ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මිය අද (24දා) පස්වරුවේ ගම්පහ දිසා වන නිලධාරී වරයාට නියෝග කළාය.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ පැවත්වෙන විශේෂ ආගමික උත්සව අවස්ථා ඇතුලු සියලු උත්සව අවස්ථාවන් සඳහා පිටස්තර ප්‍රදේශයන්හි සිට අලි ඇතුන් රැගෙන ඒමේදී විශේෂ අවසරයක් තිබිය යුතු බවට යාපනය දිසාපති ඒ. සිවබාල සුන්දරම් මහතා විසින් දැනුම් දී ඇත.

Read More

තොඩුවාව පොලිස්ථානයෙ රථවාහන රාජකාරි වල නිරතව සිටි පොලිස් නිළධාරින් දෙදෙනෙකුට පහර දිමේ චෝදනාව මත තොඩුවාව බරුදැල්පොල පදිංචි කාන්තාවක් ඇතුළු 15 දෙනෙකු තොඩුවාව පොලිසිය මගින් අද සවස අත්අඩංගුවට ගත් බව කියයි.

Read More

මෙම මුහුදු පැළෑටි ජෙලි පෘතුගීසීන්ගේ වට්ටෝරුවක් අනුව මුස්ලිම් කාන්තාවන් විසින් පිසිණු ලැබූවක්. ඉතින් කල්පිටියට ගියොත් මුහුදු පැළැටි ජෙලි හදන ආකාරයත් ඉගෙන ගන්න පුළුවන්. මම ආහාර ගෙන එතැනින් පිටතට ඒමට පෙර ඔවුන්ගෙන් ඇහුවා “ඇයි සුදු මේස රෙද්දක් නැතිව කහ පැහැති රෙද්දක් දාලා තියෙන්නේ” කියලා . ඔවුන් මට කිව්වේ මේස රෙදි කාලෙකින් ලොන්ඩරියට දැම්මේ නැහැ කියලා. ඉතින් මෙම අවදානම තිබුණත් මෙම අත්දැකීම් ලබා ගැනීම වැදගත් වෙනවා.

Read More

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන මණ්ඩල සභික සහ චොන්ග්කින්ග් නාගරික කමිටුවේ ලේකම් යුවාන් ජියාජුන් මහතා ඇතුළු චීන නියෝජිත පිරිස පසුගියදා (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

Read More

13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති පොලිස් බලතල ඉවත් කිරීම සඳහා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද දින (2023.07.24) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

Read More

දියේ ගිලීමෙන් දෛනිකව පුද්ගලයින් තිදෙනෙකු පමණ මිය යන බව සෞඛ්‍යය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු වැලැක්වීම සහ කළමනාකරණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පැවසීය.

Read More

බිබිල නිල්ගල වන රක්ෂිතයේ 24 දින දවල් ඇතිවු ගින්නක් සීඝ්‍රයෙන් පැතිරීගොස් පැය තුනකට පසු නිවී යෑමෙන් පසු අක්කර සිය ගණනක පමණ භුමියේ ගස් වැල් ගින්නෙන් දැවීගොස් තිබෙන බව අවට ගම්වාසින් කියයි.

Read More

නව ගොඩනැගිලි පරිශ්‍රයකට යොමුවීම හේතුවෙන් වෙළඳ නාවික ලේකම් කාර්යාලේය මහජන සේවාවන් දින 4කට තාවකාලිකව අත්හිටුවන බව එම කාර්යාලය පවසයි.

Read More

සෑම වෙළඳසැලකම අලෙවි කිරීමට ඇති පාරිභෝගික භාණ්ඩ වල මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කෙරෙන අතර එම නීතිය කඩකරන සෑම අයකුටම නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කොට ඇතැයි එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසීය

Read More

නිවාස ඉඳි කර දෙන බව සහ ඉඩම් රැගෙන දෙන පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනාවක් වංචා කළ මහ මොළකරු කඩුවෙල නිවසක වෙස් වලාගෙන සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

සජිත් ප්‍රේමදාස මහත්තයාට බෝට්ටු තල්ලු කරන්න පුලුවන්. ක්‍රිකට් ගහන්න පුලුවන්. බස් එලවන්න පුලුවන්. හැබැයි රට පාලනය කරන්න බෑ. ඒ වගකීම ගන්න බෑ කියන එක පෙන්නලා ඉවරයි.

Read More

ලෝක රාජ්‍ය නායකයින් 40 දෙනෙකුගේ ඡායාරූප බලා එම රාජ්‍ය නායකයින්ගේ නම් විනාඩියයි තත්පර හයකින් හදුන්වාදි ජාත්‍යන්තර වර්තාවක් තැබිමට හැටන් කොටගල ප්‍රදේශයේ අවු 03 වයසැති දැරියක් සමත් වි ඇත.

Read More

ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය තවදුරටත් පහළ ගොස් සියයට 10.8කට පත්ව තිබේ. මෙය වසර දෙකකට ආසන්න කාලයක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අඩුම උද්ධමන ප්‍රතිශතය වෙයි.

Read More

දුම්රිය රියදුරු වෘත්තීය සමිතියක් විසින් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද (24) උදෑසන කාලයේ කාර්යාලය දුම්රිය ගමන්වාර 11ක් පමණ අවලංගු කිරීමට සිදුව ඇතැයි වාර්තා වෙයි.

Read More

කුරුඳුවත්ත පොලිස් වසමේ රොස්මෙඩ් පෙදෙස මහල් නිවාස සංකීර්ණයක 7 වැනි මහලෙන් බිමට වැටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 47ක් වන කොළඹ 5 පදිංචි ව්‍යාපාරිකයෙක් හා පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකි. ඊයේ (23දා) උදෑසන මෙම සිදුවීම සිදුව තිබේ.

Read More

සියලුම සමාගම්වලට බලපාන පරිදි මිල සූත්‍රය භාවිතා කරමින් ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක්. QR කේතය ගැනත් තීරණයක් – විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක.

Read More

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ලබන වසරට අදාළ රජයේ අනුමත ප්‍රසිද්ධ නිවාඩු දින ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබූ පඬු කරඳ (crudia zeylanica) ශාකය කපා එහි කොටස් වල දැමූ බව පැවසෙන ප්‍රදේශයට (23) පෙරවරුවේ සිට පොලිස් ආරක්ෂාව යෙදවූ බව බෙම්මුල්ල පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.