’’රජයේ සේවකයෝ තමයි ඉතාමත් අසීරුවෙන්ම දැන් ජීවත් වෙන්නේ, අද රජයේ සේවකයාට වඩා පොල් කඩන මනුස්සයත් ඉතා හොඳින් ජීවත් වෙනවා’’ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
බෙලිඅත්ත පොලිස් වසමේ සිදු කළ පංච පුද්ගල ඝාතනයට ආධාර දුන් සැකකරුවන් තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකරුවලගස්වැව තබ්බෝව ධීවර ගම්මානය ප්‍රදේශයේදී 30 දින රාත්‍රී සිදුවී ඇති වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත්කර ඇතැයි කරුවලගස්වැව පොලීසිය කියයි.
Read Moreඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරගයකට ,එක් දින සීමිත ඕවර් 50 තරග 03 කට සහ විස්සයි විස්ස තරග 03 කට සහභාගී වීම සදහා 01/30 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
Read Moreමහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතූ ’’ රත්මලාන කොටියා ’’ නමැති පුද්ගලයකු අලෙවියට සන්තකයේ තබාගන සිටි අයිස් මිලිග්‍රෑම් 5300 ක් සමග ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
Read Moreරාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා හා පොලිස් නිලධාරියෙකුට මරු කැඳවමීන් කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ මාරක රිය අනතුරින් අනතුරුව අධිවේගී මාර්ග භාවිත කිරීමේදී නව නීති රීති මාලාවක් ගැසට් මගින් ඉදිරිපත් කිරීමට රජය අවධානය යොමුකර තිබේ.
Read Moreඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි 11ක වංචාවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇත.
Read Moreමාලදිවයිනේ ප්‍රවාහන සහ ගුවන් සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන්( Capt. Mohamed Ameen) මහතා සහ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර විශේෂ සාකච්චාවක් අද ( 30 ) දින පෙරවරුවේ අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ.
Read Moreඑසේම ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සමත්වූවන් 10,000ක් විදේශගත කිරීම සිදු කරන බව ද තවත් විදේශ රැකියා ලක්ෂයක් මෙම වසරේ ලබාදීමට සැලසුම් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreඑළඹෙන පෙබරවාරි 05 වෙනි සඳුදා දිනය කොළඹ කොටස් වෙළෙඳපොළ නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ.
Read More2024 ජනවාරි මාසයේ පළමු දින 28ක කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකන් 189 574ක් පැමිණ තිබේ. 2023 වසරේ ජනවාරි මාසය තුළදීම ශ්‍රී ලංකාවට පැමිණ තිබුණ සංචාරකයන් සංඛ්‍යාව 102545කි.
Read Moreටොයෝටා සමාගම 2023 වසරේදී ලොව පුරා මෝටර් වාහන ඒකක මිලියන 11.23ක් අලෙවි කර තිබේ. ටොයෝටා සමාගම යටතේ පවතින ඩයිහට්සු මෝටර් සමාගම සහ ට්‍රක් රථ නිෂ්පාදක හිනෝ සමාගම විසින් නිපදවා අලෙවි කළ මෝටර් වාහන ඒකක ප්‍රමාණයද මෙම අගයට ඇතුළත් කර තිබේ.
Read Moreතම ස්වාමිපුරුෂයාගෙන් හිස් වූ දේශපාලන නායකත්වය භාරගන්නැයි පුත්තලමේ ජනතාව මෙන්ම පක්ෂයෙන්ද ඉල්ලීමක් කරන්නේ නම් ඉදිරියේදී ඇතැම් විට තමා ඒ පිළිබඳව සලකා බැලීමට ඉඩ තිබෙන බව අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය සඳහන් කළාය.
Read Moreටික් ටොක් දැමීම සඳහා ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් යතුරුපැදි ධාවනය කල තරුණයන් දෙදෙනෙක් හොරණ කෝරලඉම ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටී අනතුරට ලක්වූ බව මොරගහහේන පොලිසිය කියයි.
Read Moreලංකා විදුලිබල මණ්ඩලය විදුලි පාරිභෝගිකයන්ට සිය විදුලි බිල්පත් ගෙවීම සඳහා ක්‍රමවේදයන් කිහිපයක් හඳුන්වා දී ඇත.
Read More76 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන පැරශුට් පෙරහුරුවේදි පැරශුට් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පැරශුට් භටයන් සිවු දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙසේ සුළු තුවාල ලබා ඇත්තේ ගුවන් හමුදා පැරශුට් බටයන් දෙදෙනෙකු හා යුද හමුදා පැරෂුට් භටයන් දෙදෙනෙකි.
Read Moreමහනුවර නගරයේ පදික වෙළදාම් සිදු කරන වෙළෙදුන්ට විකල්ප ස්ථාන හදුනාගෙන ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාල පමාව නිසා ගැටලු රැසක් මේ වන විට පැන නැගි ඇති බවත් ඒ සදහා කඩිනම් විසදුම් සොයන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු. ගමගේ මහතා අදාළ නිලධාරින්ට 29දා උපදෙස් ලබා දුන්නේය.
Read More76 වැනි ජාතික නිදහස් උත්සවයට පෙරාතුව පැවැත්වෙන පෙරහුරු අද (30දා) සිට ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව අද දිනයේ සිට එළැඹෙන 3 දා තෙක් කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
Read More2023 දෙසැම්බර් මාසයට අදාළව ජනාධිපතිවරණ ඡන්ද අභිප්‍රාය මත ඇස්තමේන්තු අනුව ජාතික ජන බලවේගය/ජනතා විමුකිති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට වැඩිහිටියන්ගෙන් සියයට 50ක ප්‍රතිශතයක් සහායක් ලබමින් ඉදිරියෙන් පසුවෙන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය කළ සමීක්ෂණයක දැක්වෙයි.
Read Moreබෙලිඅත්ත පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ දී පුද්ගලයින් පස්දෙනෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට සැකකාරියන් දෙදෙනෙක් ඊයේ(29) අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසියෙන් කියයි.
Read Moreලංකා විදුලිබල මණ්ඩලය විසින් 3.34%ක විදුලි ගාස්තු අඩු කිරීමක් යෝජනා කර තිබුණ ද, 20% - 25% අතර අගයකින් පහසුවෙන් ම විදුලි ගාස්තු අඩු කළ හැකි බවට මහජන උපයෝගිතා කොමිසම විසින් සිය අදහස් හා යෝජනා ලබාදීමේ දී නිරීක්ෂණය කර ඇතැයි වාර්තා වේ.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණ වෙනුවට පුටුව ලකුණින් නව සන්ධානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (29දා) තීරණය කර තිබේ.
Read Moreසුනඛයෙකුට සිවුරක් පොරවා බුදු දහමට නිගා වන අන්දමේ ”ටික් ටොක්” වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරිය බව කියන රත්නපුරේ විමල බුද්ධි නොහොත් ”විශ්ව බුද්ධි මුනි” නමින් පෙනී සිටි රොෂාන් රණසිංහට නමැත්තාට තරයේ අවවාද කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පෙර ඇප මත සැකකරු මුදා හැරීමට අද (29දා) නියම කළේය.
Read Moreඅපි 2025 දී දේපල බද්දක් අය කරන්න කටයුතු කරනවා. ඒක ඉතාම ප්‍රගතිශීලී පියවරක්. ඉතාම ඉහළ දේපළක් තියෙන අයගෙන් නිශ්චිත බදු මුදලක් අයකරන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය කෙනෙකුගේ දේපළවලට බලපෑමක් ඇති නොවන ආකාරයෙන් ඉහළ ධනවත් කෙනෙකුගෙන් දේපළ බද්දක් අයකරනවා. ඒකත් අය කරන්නේ ඉතාමත් සුළු ප්‍රතිශතකයක්.
Read Moreදකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.
Read Moreරට සහලින් ස්වයංපෝෂිත බැවින් 2024 වසර තුළ සහල් ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreසබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතා සම්බුද්ධ ශාසනයටත් මනුෂ්‍ය සමාජයටත් කරන ලද සේවාව වෙනුවෙන් ’’දේශ කීර්ති ශ්‍රී ශාසනාභිමානී ’’ යන ගෞරව නාමයෙන් පිදුම් ලැබීය.
Read Moreශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුදහමුදාපතිවරයා වූ ජනරාල් දයා රත්නායක මහතා අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්වි ඇත. ජෙනරාල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත.
Read Moreවිදුලි බිලෙහි තිබූ ශත 18ක මුදලක් නොගෙවීම නිසා තම නිවසේ විදුලිය විසන්ධි කළ බව ගාල්ල, ගල්වඩුගොඩ පදිංචි විසුම් මාපලගම මහතා පවසයි.
Read Moreසෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැර ගැනීමකට ලක්වු ශ්‍රී ලංකා බහුදින යාත්‍රාව සීෂෙල්ස් නාවික හා ගුවන් හමුදා ඒකාබද්ධ මෙහෙයුමකින් 29 දින අලුයම බේරා ගත් බවත් යාත්‍රාවේ සිටි ධිවර කාර්මිකයින් නරුපද්‍රිතව සිටින බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ගයාන් වික්‍රමසුරීය මහතා පැවසිය.
Read More