සිසු හෙද පුහුණුවට බදවා ගැනීම සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයට අදාල සම්මුඛ පරීක්ෂණ 2024.02.03 දින හම්බන්තොට හෙද විදුහලේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II චාමික එච්.ගමගේ මහතා සදහන් කරයි.
අ.පො.ස. උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
Read Moreඅන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) වාර්ෂික මහ සභා රැස්වීම ලබන ජූලි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා මෙරටදී පැවැත්වීමට නියමිතය.
Read Moreමෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, රටට විදෙස් මුදල් එවීමට එපා යැයි කියද්දී පවා ඔවුන්ගේ යුතුකම ඉටු කරමින් ඩොලර් බිලියන අටයි දශම නවයක් (8.9) විදෙස් ශ්‍රමිකයන් තම මවුරටට සැපයූ බවයි. ඒ හේතුවෙන් මේ වන විට ඩොලර් බිලියන හතරයි දශම පහක(4.5) සංචිතයක්තයක් රට තුළ පවත්වා ගැනීමට පවා හැකි වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
Read Moreදකුණු ආසියාවේ තිබෙන විශිෂ්ඨතම මාතෘ රෝහල වන කරාපිටිය නව මාතෘ රෝහල මාර්තු මස දිනෙක සෞඛ්‍ය සේවාවට එක්වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
Read Moreබන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන චමිල රුවන් ප්‍රසන්න නොහොත් දෙමටගොඩ රුවන් නමැත්තාගේ බිරිඳ පුතා සහ සහෝදරියක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
Read Moreඉන්ධන මිල වැඩිවීම හමුවේ මේ මාසයේ (පෙබරවාරි)සිට පාසල් ළමයි ප්‍රවහන ගාස්තු ඉහළ දැමීමට සිය සංගමය අද(1) පෙරවරුවේදී තීරණය කළ බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සේවා සංගමය කියයි.
Read Moreපසුගිය ජනවාරි 23 සහ 24 දෙදින පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත කරනු ලැබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අද (01) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේය.
Read Moreජනවාරි මාසය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ. ජනවාරි පළමු දින සිට 30 වන දින දක්වා කාලය තුළ දිවයිනට සංචාරකයින් 201,687 ක් පැමිණ තිබේ.
Read Moreසෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති රෝහල් කටයුතු සාමාන්‍ය මට්ටමට ගෙන ඒ්ම වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යොදවා තිබේ.
Read Moreඒ අනුව අද (01දා) සිට ක්‍රියාත්මක වන පරිදි මාර්ගගත හා මාර්ගගත නොවන අංශ දෙක සඳහාම අදාළවන පරිදි රුපියල් 5,000ක්ව පැවති සාමාන්‍ය සේවා විදෙස් ගමන් බලපත්‍ර ගාස්තුව රුපියල් 10,000 දක්වා ඉහළ දැමිමට කටයුතු කර තිබේ.
Read Moreහිටපු හමුදාපති දයා රත්නායක මහතා සමගි ජන බලවේගයට සම්බන්ධ කර ගැනීම පිළිබඳ පිළිකුලක් මෙන්ම ප්‍රශ්නයක් තිබෙනව බවත්, කෙසේ වෙතත් පුද්ගලයන් කිහිපදෙනෙකුගේ අත්තනොමතික ක්‍රියා නිසා පක්ෂය හැර නොයන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
Read Moreහම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අන්යුක්තව සේවය කරනු ලැබූ ග්‍රාම නිලධාරී වරයෙකු රුපියල් දසදහසක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනා මත ඊයේ (31දා) අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසා සිටි
Read Moreහෙද, අතුරු වෛද්‍ය, පරිපූරක වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා රු.35000ක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා අද(01දා) උදේ 6.30 සිට වැඩ වර්ජන ක්‍රියා මාර්ගයක් සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.
Read Moreඅද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
Read Moreඅරලියගහ මන්දිරියේ රාජකාරී යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇතැයි කොල්ලූපිටිය පොලිසිය කියයි.
Read More2019 වසරේදී මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමට එවකට අගමැතිවරයා ලෙස මා පැමිණියා. අද මෙම ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයා ලෙස පැමිණ තිබෙනවා. කොරෝනා වසංගතය නිසා මෙම ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වුණා. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ ආයතනය ආරම්භ කිරීමට පූජ්‍ය හැවැන්පොළ රතනසාර ස්වාමීන් වහන්සේ සිදුකළ මෙහෙය ඉතා විශිෂ්ටයි. ඒ වගේම කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා විශාල කැපවීමක් සිදු ක
Read Moreශ්‍රී ලංකා ටෙලිකොම් හි රජය සතු සියයට 50.23ක බහුතර කොටස් ලබාගැනීම සඳහා මේ වනවිට චීන සහ ඉන්දියානු සමාගම් දෙකක් සුදුසුකම් ලබා තිබේ.
Read Moreජනවාරි මාසයේ දී මෙරට උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.
Read Moreඅධිකරණ තීන්දුවට එරෙහිව යමින් සාමකාමී උද්ඝෝෂණයට පහර දුන් පුද්ගලයන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
Read More2023 වර්ෂයේ දී අවුරුදු 18ට වඩා අඩු ගැබිණියන් 167 ක් වාර්තා වී තිබෙන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසීය.
Read Moreඇලයාපත්තුව පොලිස් වසමේ ගල් කඩවල ප්‍රදේශයේ අඹ වත්තකට අයුතු ලෙස ඇතුළු වී අවස්ථා හතරකදී ලක්ෂ 12ක් වටිනා ටී.ජේ.සී. වර්ගයේ අඹ කිලෝ 6000ක් සොරකම් කල බව කියන පුද්ගලයෙකු පෙරේදා (29 දා) සැකපිට අත්අඩංගුවට ගත් බව ඇලයාපත්තුව පොලිසිය පවසයි.
Read Moreසුසිල් ප්‍රේමජයන්ත සහ රොෂාන් රණසිංහ යන මැතිතුමන්ලා දැන් වෙනම සන්ධාන ඇති කරගෙන තිබෙනවා . මේ අය තමයි මීට පෙර මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා බලපෑම් කලේ. එදා ඉල්ලා අස්වෙන්න කියලා බලපෑම් කල අය දැන් දෙකට බෙදිලා වෙන වෙනම සන්ධාන හදාගෙන රැලි පවත්වනවා . අපිත් එක්ක එකට ඉන්න බැරි අයට බෙදිලා ගිහිල්ලත් ඉන්න බැහැ.ඒ අයගෙත් වෙනම දේශපාලන මතයක් ඇති .ඒක ප්‍රකාශ වෙන්නත් ඕනා . කෙසේ වෙතත් මේක ප්‍රජාතන්ත්‍රවාදයේ හොද ලක්ෂණයක්. අලුත් පක්ෂ නිර්මාණය වෙන්න
Read Moreසංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය සඳහා නවක ක්‍රීඩකයන් තිදෙනෙකුගෙන් සමන්විතව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreලංවිම විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන ලද පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදය (Rooftop Solar Scheme) යටතේ 2023 වසර තුල දී පමණක් විදුලි ඒකක මිලියන 630 ක් (630 million units) ජාතික පද්ධතියට එක් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ඉතා සතුටින් දැනුම් දෙයි.
Read Moreවාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට පෙර වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර පසුගියදා අභාවප්‍රාප්ත වූ සනත් නිශාන්ත මහතා දැරූ ජල සම්පත් කළමණාකරණ රාජ්‍ය අමාත්‍යධුරය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට හිමිව තිබේ.
Read Moreජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය මත ක්‍රියාත්මක කරන උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ ලබාදීමට නියමිත නිදහස් ඔප්පු දස දහස මේ වන විට සකස් කර අවසන්ව ඇතැයි සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreරාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එල්.කේ. ජගත් ප්‍රියංකර මහතා පත් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read More’’රජයේ සේවකයෝ තමයි ඉතාමත් අසීරුවෙන්ම දැන් ජීවත් වෙන්නේ, අද රජයේ සේවකයාට වඩා පොල් කඩන මනුස්සයත් ඉතා හොඳින් ජීවත් වෙනවා’’ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
Read Moreබෙලිඅත්ත පොලිස් වසමේ සිදු කළ පංච පුද්ගල ඝාතනයට ආධාර දුන් සැකකරුවන් තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More