විදුලි ගාස්තුව සියයට 18කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.
ලබන වසරේ ජුනි මාසය දක්වා ඉන්ධන ආනයනයට අවශ්‍ය ටෙන්ඩර් ලබාදී අවසන් කර ඇති බැවින් එම කාලය දක්වා කිසිදු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පැවසීය.
Read Moreබලපත්‍ර නොමැතිව රිය පදවා පොලිස් නිලධාරියෙකු හට අධිකරණ සේවයේ නිලධාරියකු බවට අසත්‍ය තොරතුරු පවසා එම ස්ථානයෙන් පලායාමට උත්සාහ කළ සැකකරුවෙකු හා සැක කාරියක 19 දා අත්අඩංගුවට ගත් බව වරකාපොල පොලිසිය පවසයි.
Read Moreරට තුළ එළවළු හා පලතුරු අවශ්‍යතාව සපිරීම සඳහා මෙම ප්‍රදේශයේදී පහතරට සහ උඩරට එළවළු මෙන්ම අර්තාපල්ද විශාල ලෙස වගා කෙරෙන නමුත්, වී ගොවීන්ට ලබාදෙන සහන ඊට නොලැබෙන බවට අදාළ ගොවීන් චෝදනා කර තිබීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.
Read Moreලෝක කුසලාන තරගාවලියේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔස්ට්‍රේලියා තරගයට ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක යළිත් කණ්ඩායම සමගින් පුහුණුවීම් ආරම්භ කර තිබේ.
Read Moreශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් හා ආබාධයකින් අනතුරුව සුවය ලබා සිටින වේග පන්දු යවන ක්‍රීඩක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන සංචිතයට එක්කර තිබේ.
Read Moreකොටි සංවිධානය යළි නගාසිටුවිය යුතු බවට 2018 වසරේ ප්‍රකාශයක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට පවරා තිබූ නඩුවෙන් ඇය නිදහස් කරනු ලැබීය.
Read Moreඅතුරුගිරිය පනාගොඩ පරාක්‍රම විද්‍යාලයේ නව වන වසරේ ඉගෙනුම ලබන දහ හතර හැවිරිදි පාසැල් සිසුවියකට හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව (18) දා ජීවිතක්ෂයට පත්ව ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි .
Read Moreජ්‍යේෂ්ඨ කළමනාකරණ තනතුරු 16ක් වැඩබලන තනතුරු බව හෙළි වෙයි - වඩාත් විවෘත සහ විනිවිදභාවයකින් යුතු ක්‍රමවේදයක් තුළ ස්ථිර පත්කිරීම් කඩිනම් කිරීමට නිර්දේශ 2011 වසරේදී රු. මිලියන 10,000 කට ආසන්න මුදලක් කිසිදු ඇපයකින් තොරව ණය ලෙස ලබාදීලා - සවිස්තරාත්මක වාර්තාවක් කැඳවයි පසුගිය වසර පහක කාලය තුළ පමණක් රුපියල් බිලියන 5 ක අලාභයක් 2019 වසරේ සිට වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නැහැ ණය එකතු කිරීමට අදාළව දිවයින පුරා දත්ත ඒකාබද්ධ කොට පරිගණක පද්ධතියක් සකස් කිරීම කඩ
Read Moreරාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයීය උපදේශක කමිටුවේ ඇතිවූ එකඟතා පිළිබඳ තමන් කිසිදු අසත්‍ය ප්‍රකාශයක් කර නොමැති බව, විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළේය.
Read More“සබන් නූඩ්ල්ස්” ආනයනයට අදාළව සමාගම් අනුගමනය කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය
Read Moreසමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාට පාර්ලිමේන්තු කටයුතු වෙනුවෙන් එක්වීම අද දිනයේ සිට සති හතරක කාලයක අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළේය.
Read Moreආහාරයට ගත් කෙසෙල් ගෙඩියක කුඩා කැබැල්ලක් පෙනහැල්ලේ සිරවීමෙන් ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි .
Read Moreසංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්, ආපන ශාලා සහ සංචාරකයන්ට නවාතැන් හා සේවා සපයනු ලබන සංචාරක ආයතන සඳහා බියර් හා වයින් ඇතුළු මෘදු මත්පැන් භාවිත කිරීම සඳහා ලබාදී තිබූ අවසරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කර තිබේ.
Read Moreකංසා ළඟ තබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ගලගෙදර උසාවියේ සිරමැදිරියේ රඳවා සිටි චූදිතයෙකු එම සිරමැදිරියෙන් එළියට පැන නීතිඥවරියකගේ ගෙල සිර කර ඇයට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 25වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගලගෙදර දිසා මහේස්ත්‍රාත් හර්ෂණ රත්නායක මහතා නියෝග කළේය.
Read Moreකොළඹ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණ අසල නවතා තිබෙන තීරෝද රථ සොරාගෙන මුහුණු පොත හරහා ඉතා අඩු මුදලට අලෙවි කර කාන්තා ඇසුරු සඳහා මුදල් වැය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි
Read Moreදේශීය ටින් මාලු ග්‍රෑම් 425 ක් රුපියල් 35 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 650කි. මුංඇට කිලෝවක මිල රුපියල් 20 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 1100කි. හාල්මැස්සො කිලෝවක් රුපියල් 10 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 1090කි. කොත්තමල්ලි කිලෝවක් රුපියල් 10 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 540කි. ආනයනික ටින් මාලු ග්‍රෑම් 425 ක් රුපියල් 5 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 545කි.
Read Moreසෞඛ්‍ය පද්ධතිය තුළ දිනෙන් දින උග්‍ර වන ඖෂධ හිඟය, ඖෂධ මිල ඉහළ යාම සහ ඖෂධ ප්‍රමිතිය පිළිබඳ ගැටලු විසඳීමට කටයුතු නොකිරීම නිසා රෝගී සත්කාර සේවා අඩපණ වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි,
Read Moreමෙම වසරේ මේ දක්වා මී උණ රෝගීන් 7,000ක් වාර්තා වී ඇති අතර, රෝගීන් සම්බන්ධයෙන් සිදු කරමින් පවතින විමර්ශන අවසන් වන තෙක් රෝගයෙන් මියගිය සංඛ්‍යාව සඳහන් කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය ප්‍රකාශ කළාය.
Read Moreකොස්ලන්ද, මීරියබැද්ද පැරණි නාය ගිය ස්ථානය දෙපස අධිඅවදානම් කලාපයේ සිටින පවුල් 16 ක් ඉවත් කර හෙට 19 දින උසාවියට ප්‍රගතිය වාර්තා කරන ලෙස බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් කෙනෙත් ද සිල්වා මහතා ඊයේ( 18දා) නියම කළේය.
Read Moreපාස්කු ඉරුදින ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ස්වයං ඝාතක ඉන්සාෆ් අහමඩ් හා ඉල්ලාම් අහමඩ් ත්‍රස්ත සහෝදරයන්ගේ පියාට පනවා ඇති ඇප කොන්දේසි ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (18දා) තීරණය කළේය.
Read Moreවිදුලිය, ඉන්ධන, සෞඛ්‍ය ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreපසුගිය දිනවල රු.980- රු.1050 අතර මුදලකට අලෙවි වූ කුකුළු මස් කිලෝවක මිල ඊයේ (18දා) රු.1200- රු.1300 දක්වා ඇතැම් ප්‍රදේශවල ඉහළ ගොස් තිබේ. කොළඹ අවට ප්‍රදේශ සැලකීමෙහිදීත් සමහර වෙළෙඳ සැල්වල හම රහිත කුකුළු කිලෝවක් රු.1200-රු.1250අතර මිලක් ගෙන තිබූ අතර හම සහිත කුකුළු මස් කිලෝවක් රු 1150-රු. 1200 අතර මිලකට අලෙවි විය.
Read Moreදෙහි, මාළු මිරිස්, අමු මිරිස් අදියේ මිල හැර අනෙකුත් සෑම එළවළු වර්ගයකම මිල විශාල ලෙස අඩු වීම හේතුවෙන් ගොවිජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව තිබේ.
Read Moreරාගම ප්‍රදේශයේ මවක බිහි කළ දරුවන් හය දෙනාගෙන් එක් දරුවකු අද පස්වරුවේ මිය ගොස් තිබේ.
Read Moreමුලතිව් මහේස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතාගේ ඉල්ලා අස්වීමට සාධාරණයක් ඉල්ලා උතුරු නැගෙනහිර පළාත් දෙකෙහිම එළඹෙන 20වැනිදා පූර්ණ හර්තාලයකට සහාය ඉල්ලා එම පළාත්හි දේශපාලන නියෝජිතයන් විසින් ඉල්ලීමක් කර තිබේ.
Read Moreපාද සම්බාහන ආයතනයක් ලෙස පුවරු ප්‍රදර්ශනය කර දීර්ඝ කාලයක් තිස්සේ ධනකුවේරයින් හා කෝටිපති ව්‍යාපාරිකයන් සඳහාම මුදලට කාන්තාවන් සැපයූ නුගේගොඩ නාවල පාරේ ආයතනයක් වටලා කාන්තාවන් 14 දෙනෙකු සහ ඔවුන් මෙහෙය වු කළමනාකාරවරිය අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.
Read Moreඩුබායි බලා ගුවන් ගත වීමට පැමිණි ගුවන් මගියෙකුගෙන් රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් මිශ්‍ර ජෙල් පැකට් දෙකක් ලබා ගත් කටුනායක ගුවන් තොටුපොළට අනුයුක්ත කර සිටි සංචාරක පොලිස් කොට්ඨාසයේ සැරයන්වරු දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසෘජු හා සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා හා ඡන්දය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකට අගමැතිවරණ ආරාධනා කර ඇති බවත් පළාත් පාලන මැතිවරණ, පලාත් සභා මැතිවරණය සහ මහ මැතිවරණය කල් දමමින් ජනතාවගේ මැතිවරණ අයිතිය හා මූලික අයිතිය උල්ලංඝනය කර ඇති වත්මන් රජය සමඟ සමගි ජන බලවේගය කිසිදු අවස්ථාවක මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ සාකච්ඡාවකට නොයෙන බවත් යම් හෙයකින්
Read Moreකොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශ නාගරීකරණය වී අවසන්... නාගරික ජනගහන ප්‍රතිශතය වැඩිම දිස්ත්‍රික්කය - කොළඹ, අඩුම දිස්ත්‍රික්ක - මුලතිව්... මෙම සමීක්ෂණ වාර්තාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට... ජනාධිපතිවරයාට සහ සියලුම දිස්ත්‍රික් කමිටුවලට මෙය ඉදිරිපත් කර කඩිනමින් අනුමැතිය ලබා ගන්න....
Read More