අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමාත්‍ය ධුරයක් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයක් ජනාධිපතිවරයා විසින් ලබා දීම සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස දැඩි විරෝධයක් පවතින බවත්, ඒ අනුව ජනාධිපතිවරයාට සහාය දැක්වීම පිලිබඳ අවශ්‍ය වුවහොත් ඉදිරියේදී තීරණයක් ගත යුතුව ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය
2023 අගෝස්තු මාසයේ දී 2.1%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 සැප්තැම්බර් මාසයේදී 0.8 %ක් දක්වා අඩු වී ඇත.
Read Moreරාජ්‍ය බුද්ධි සේවාව මඟින් ලද බුද්ධි තොරතුරකට අනුව, නාවික හමුදාව විසින් සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මේ වන විට කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතින බව නාවික හමුදාව නිවේදනය කරයි.
Read Moreමේ වසරේ සැප්තැම්බර් අවසන් වන විට ලංකා විදුලි බල බලමණ්ඩලය 2023 වසරට අදාළව රුපියල් බිලියන 29ක අලාභයක් ලබා ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreවයස අවුරුදු 60 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලිය මත අඩු කරන ලද අත්තිකාරම් බද්ද ආපසු ගෙවන බව දේශීය ආදායම් දෙපාතමේන්තුව නිවේදනය කරයි.
Read Moreප්‍රකට කෝටිපති ව්‍යාපාරික දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ (85) මරණයට හේතුව සෙම නරක් වී නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් සිදු වූවක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි.
Read Moreමහනුවර මහ නගර සභාව සතු කඩ කාමර පැවරීමේ දී අයකරන ගාස්තු මුදල් නගරසභා ගිණුමට බැර නොකර රුපියල් එක්කෝටි තිස් පන් ලක්ෂ අනු තුන් දහස් හත්සිය අනුවක (13593790.00) මුදලක් වංචා කළ බව කියන කළමනාකරණ සහයකවරියකට එරෙහිව විමර්ශනයක් ආරම්භ කොට තිබේ .
Read More’’කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යධූරය දරද්දී ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් විපක්ෂය ගෙනාවා. අප එයට පක්ෂව ඡන්දය දුන්නා. පාර්ලිමේන්තුවේ බහුතරය ඊට එරෙහිව ඡන්දය දීලා ඇමතිවරයා රකින්න කටයුතු කලා. නමුත් ජනාධීපතිවරයා මේ කැබිනට් සංශෝධණය හරහා තීරණය කරලා තියෙනවා විශ්වාසභංග යෝජනාවේදී ආණ්ඩුව හැසිරුණු හැටි වැරදියි විපක්ෂය හැසිරුණු හැටි හරියි. මේ අමාත්‍යවරයාට තව දුරටත් මේ අමාත්‍යංශ්‍ය කරගෙන යන්න බෑ කියලා.’’
Read Moreකල්පිටිය පල්ලිවාසල්තුරේ ප්‍රදේශයෙ දී 22 දින සවස මෝටර් රථයකින් පැමිනි සිව් දෙනෙකුගෙන් සමන්විත කල්ලියක් විසින් පැහැර ගත් කෝටිපති මාළු ව්‍යාපාරිකයා කොට්ටුකච්චිය ප්‍රදේශයෙදී පැහැර ගෙන යමින් තිබු මෝටර් රථයෙන් පැන දිවි බේරා ගෙන ආණමඩුව පොලිසියට පැමින ඇති බව කියයි.
Read Moreවී අලෙවි මණ්ඩලයේ ගබඩා පහක තිබූ රුපියල් ලක්ෂ දහසක් වටිනා වී තොග අතුරුදන් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
Read Moreසර්පයෙකු දෂ්ඨ කිරීමෙන් අසාත්මිකතාවයට පත් වූ එක් දරු මවක් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව (22) දා රාත්‍රී ජීවිතක්ෂයට පත්ව ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
Read Moreජීවන බර දරා ගත නොහැකි බවත් ඒ අනුව රු. 20000ක දීමනාවක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් සමස්ත ලංකා ප්‍රවහන සේවක සංගමය උද්ඝෝෂණයක් ආරම්භ කිරිමට තීරණය කර තිබේ.
Read Moreකටාර් රාජ්‍යයේ ගෘහ සේවිකාවක සිය සේවා කාළය නිමා කර ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී , ගුවන් යානය තුළම මිය ගොස් සිටි බව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
Read Moreවැඩිමහල් සොහොයුරාගේ රියදුරු බලපත්‍රය අවභාවිතා කරමින් වාහන පැදවූ බාල සොහොයුරකු අත්අඩංගුවට ගෙන ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .
Read Moreවත්මන් බංකොලොත්භාවයෙන් රට ගොඩ ඒමට නම් දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැගිය යුතු බවත් දැනුම උගත්කම බුද්ධිය කේන්ද්‍ර කර ගෙන මේ වැටි සිටින ප්‍රපාතයෙන් ගොඩඒමට සිදුවිය යුතු වුවත් අද සිදුවන්නේ දැනුම උගත්කම හා බුද්ධිය විනාශ කරන රාජ්‍ය පාලනයක් ක්ෂය කරන හා ශූන්‍ය කර රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වීම බවත් උසස් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කාබාසිනියා කරන රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreජීවන බර දරා ගත නොහැකි බවත් ඒ අනුව රු. 20000ක දීමනාවක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කිරිමට තීරණය කර තිබේ.
Read Moreනැගෙනහිර පළාත තුළ ඉරිදා හා පෝය දිනවල පෞද්ගලික උපකාරක පංති පැවැත්විම තහනම් කරමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.
Read Moreඅද පෙරවරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යධුර කිහිපයක සංශෝධනයන් සිදු කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.
Read Moreකෙසේ වුවද තමන්ට සතුන්ට හානි කිරීම සඳහා පතරොම් තුවක්කු ලබා දිය නොහැකි බව සඳහන් කළ අමාත්‍යවරයා මෙම වායු රයිෆල් සතුන් මරා දැමීමට නොව ඔවුන් පළවා හැරීමට පමණක් උපයෝගි කර ගන්නා ලෙසත්, කිසිදු අවස්ථාවක මිනිසුන් සදහා මෙම වායු රයිෆල් භාවිතා නොකරන ලෙසත් ගොවීන්‌ෙගන් ඉල්ලා සිටියේය.
Read Moreආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සමුළුව 2022 වර්ෂයේ මාර්තු මාසයේ නොපැවැත්වීම නිසා එම සමුළුවේ සත්කාරක කටයුතු සඳහා අවශ්‍ය කාර්යයන් සංවිධානය කර ගැනීමට වැය කරනු ලැබූ රුපියල් එකොළොස් කෝටි පනස් දෙලක්ෂ හැට හතර දහස් හයසීය දහ නවයක මුදලක් (115,264,619) ශ්‍රී ලංකා රජයට ආර්ථික වියදමක් බවට පත්ව ඇති බව ඉකුත් 18 දින නිකුත් කරන ලද විගණන වාර්තාවකින් හෙළිවේ.
Read Moreසෑම ආගමකටම සමානව සැලකීම සහ සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් ලබාදීම වත්මන් රජයේ ප්‍රතිපත්තියයි. ඊශ්‍රායල – හමාස් ගැටුමේදී පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම අනුමත කරන්නේ නැහැ. ගැටුම් නවත්වා සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙළට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය ලබා දෙනවා – ජනපති අවධාරණය කරයි.
Read Moreරුපියල් කෝටි විසි තුනක් (මිලියන 230 ක් ) වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් , කුඩා දරුවන් කියවන ලොකු ඉංග්‍රීසි අකුරු සහිත ළමා කතාන්දර පොත් 08 ක , පිටකවර තුළ සගවා , විදේශීය කාන්තාවක විසින් ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 10/22 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබුණි.
Read Moreඑක්සත් ජාතික පක්ෂය හැර ගොස් සිටින සියලුම දෙනාට යළි මහ ගෙදරට පැමිණෙන ලෙසත් එක්සත් ජාතික පක්ෂය පවුලේ පක්ෂයක් නොවන බවත් කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා.
Read Moreඇතුන් මරා ලබාගන්නා ලද දුර්ලභ වර්ගයේ ගජමුතු දෙකක් ඇතුළු ගජමුතු හයක් රුපියල් කෝටි 60 කට විකිණීමට පැමිණි වෙළඳ ව්‍යාපාරිකයෙකු අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.
Read Moreවසර හැත්තෑ පහක් තිස්සේ මේ රටේ සංවර්ධනය සෙක්කුවක් මෙන් කරකැවී තිබුණු බවත් ඉදිරියේදී රටේ සංවර්ධනය වෙනුවෙන් පීඩාකාරී වේදනාකාරී තීන්දු තීරණ රැසක් ගැනීම්ට අකමැත්තෙන් වුවද සිදු වන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (22දා) දඔඹුල්ලේ දී පැවසීය.
Read Moreමහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයට ලැබී තිබූ රුපියල් ලක්ෂ 51 කට ආසන්න මුදලක් නගරසභා ගිණුමට බැර නොකර තම පෞද්ගලික කටයුත්තක් සඳහා යොදාගත් බව කියන නිලධාරිනියකට එරෙහිව නාගරික කොමසාරිස්වරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ .
Read Moreකිලිනොච්චිය තිරුනගර් ප්‍රදේශයේ යුද සමයේදී කොටි සංවිධානය විසින් වෑළදැමුවේ යැයි කිය රත්තරන් හා ආයුධ තොගයක් සොයා ඊයේ (21) දින කිලිනොච්චිය පොලීසිය විසින් කැනීමක් සිදු කළද කිසිවක් හමු නොවීය.
Read Moreහල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්ද පැරණි නාය ගිය කොටස දෙපස අද 22 අලුයම සිට නැවතත් නාය යාමට පටන් ගෙන ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදයකුමාර මහතා පැවසීය.
Read Moreසාලියවැව පොලිස් වසමට අයත් නිළබැම්ම ප්‍රදේශයෙ වගා බිමක කිසියම් හේතුවක් මත ඇතෙකු හදිසියෙ මරණයට පත්ව ඇති බව කරුවලගස්වැව අඩවි වනජීවි නිළධාරී කාර්යාල පවසයි.
Read Moreමධ්‍යම, සබරගමුව, උතුරු-මැද, නැගෙනහිර හා ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවිමේ වැඩි හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More