කිලිනොච්චිය පෙරියපරන්තන් ප්‍රදේශයේදී තරුණියන් දෙදෙනෙකු නිවසක් තුළදී ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී සිරුරු දෙකක් ඊයේ (16) දින හමු වූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
ඇමරිකාවේ රැකියාවලට යවන බව පවසමින් යුධහමුදාවේ මේජර්වරයෙක් සහ ඔහුගේ බිරිඳ විසින් කල රුපියල් ලක්ෂ 42 ක පමණ මුදලක් වංචාවක් සම්බන්ධයෙන් බිරිඳ අත්අඩංගුවට ගත්බවත්, මේජර්වරයා සොයා පරීක්ෂණ සිදුකරන බවත් පානදුර උතුර පොලිසිය කියයි.
Read MoreU.A.Eහි මුදල් හුවමාරු මධ්‍යස්ථානයක මෙහෙයුම් කළමනාකරු ලෙස සිටිමින් ශ්‍රී ලාංකිකයන් මෙරටට එවීමට දුන් මුදල්වල ඉලක්කම් වෙනස් කර මුදල් වංචා කරලා
Read Moreවැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කිරුලපන පොලීසිය කියයි.
Read Moreශ්‍රී ලංකා පොලිසියේ 30 වන පොලිස්පති වික්ටර් පෙරේරා මහතා අද කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත.
Read Moreතලේමන්නාරම ඌරුමලේ වෙරළ තීරයේ දී සිදුකල සෝදිසි වැටලීමකදී රුපියල් කෝටි 10 ට ආසන්න වටිනා අයිස්, හොරොයින්, හා හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් ඩිංගි යාත්‍රාවක සඟවා තිබියදි අද (16) අලුයම අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
Read Moreකොළඹ පිටත වටරවුම් මාර්ගයේ දී බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ජනප්‍රිය ගායක මධුමාධව අරවින්ද මහතා අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය අධිවේගී රථවාහන පොලිසිය කියයි.
Read Moreලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 209ට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූහ.
Read Moreවිජේරාම හන්දියේ පිහිටි මහරගම ජනාධිපති ප්‍රාථමික විද්‍යාලය අසළ අනාරක්ෂිත මායිම් තාප්පයක් (16) දා දහවල් 12 .30 ට පමණ කඩා වැටීමෙන් එම පාසැලේ ඉගෙනුම ලබන දස හැවිරිදි පාසල් සිසුවකු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි .
Read Moreඊශ්‍රායලය හමාස් අවසන් කරන බවත් යුද්ධය ආරම්භ කළේ හමාස් සංවිධානය වුවත් අවසන් කරන්නේ ඊශ්‍රායෙලය බව එක්සත් රාජධානියේ ඊශ්‍රායල තානාපතිවරිය බීබීසීයට පැවසීය. ට්සිපි හොටෝවෙල් පවසන්නේ හමාස් ප්‍රහාරය හේතුවෙන් අහිංසක මිනිසුන් සේම ඊශ්‍රා යෙල් ජනතාව දැඩි කම්පාවට පත්ව ඇති බවයි.
Read Moreරජය විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read Moreජීවිතක්ෂයට පත්වු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත ශරීරය භූමදානය කිරීම සඳහා අද (16) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අවසර ලබා දුනි.
Read Moreමධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාවත් සමග මේ වන විට මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට ආසන්නව පවතින නිසා එම ජලාශයේ ජලය ඉදිරියේදී මුදා හැරීමට නියමිත බැවින් එය දැඩි අවධානම් තත්වයක් නිසා කැළණි ගඟේ ජලය පරිහරණය කිරීමට ගඟට නොබසින ලෙස ජලාශයට පහල ප්‍රදේශවල සිටින ජලතාවගෙන් විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටී.
Read Moreජනපතිධුරයට පත්විමෙන් පසුව සිය පළමු චීන සංචාරය අරඹමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ චීනයට ළගා විය.
Read Moreඋතුරු පලාතේ මෙවර මාස්කන්නයේ වගාකටයුතු සිදුකරන සියලුම ගොවීන් සඳහා නියමිත වේලාවට පොහොර ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreබදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද 16 හපුතලේ දියතලාව අතර දී පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. බදුල්ලෙන් පෙරවරු 10 ට කොළඹ බලා පිටත් දුම්රිය මෙසේ පීලි පැන තිබේ.
Read Moreවසර 2030 වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ඩිජිටල්කරණයට යොමු කරමින් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට ඇමරිකානු ඩොලර් බිලියන 15ක් උපයාදීම අරමුණු කර ගනිමින් ඉදිරිපත් කර ඇති “ඩිජිටල් ශ්‍රී ලංකාවක් සඳහා වූ 2030 උපාය මාර්ගික ක්‍රියාවලිය” වෙනුවෙන් ලෝක බැංකුවේ අඛණ්ඩ තාක්ෂණික සහාය හිමි වී තිබේ.
Read Moreවනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කුමන ජාතික උද්‍යානයට වසර 4 කට පසු විශාල ආධායමක් ලැබී තිබේ .
Read Moreඒ අනුව අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසත්, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩබලන පරිසර
Read Moreකඳාන හා ඒ අවට ප්‍ර දේශවල සිදුවූ වෙඩි තැබීම්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් පොලීසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreයාපනයේ ඇඹුල් කෙසෙල් වගාව තවත් අක්කර 400ක් දක්වා ව්‍යාප්ත කරනවා. ඒ වගේම TEJC අඹ ව්‍යාපෘතිය යටතේ දැන් වගා කර තිබෙන ඉඩම් ප්‍රමාණය ප්‍රමාණවත්. ඉදිරියේ දී අප රටට විශාල අඹ අස්වැන්නක් එනවා. ඒ නිසා මෙම අඹවලට වෙළෙඳපොලේ ඇති ඉල්ලුම වැටෙන්නට නොදී පවත්වාගෙන යා යුතුයි. ඒ නිසා දැනට යෝජනා කර තිබෙන ව්‍යාපෘති හැර වෙනත් අඹ වගාවන් උනන්දු කිරීම නොකළ යුතුයි. වෙනත් අපනයනය කළ හැකි බෝගසඳහා ගොවීන් උනන්දුකිරීමට අපි පියවර ගන්නවා
Read Moreමෑත කාලීන අර්බුදවලින් ප්‍රකෘතිමත් තත්ත්වයට පැමිණෙද්දී, ශ්‍රී ලංකාව දිගුකාලීන තිරසාර බවට ප්‍රමුඛත්වය දෙමින්, එහි සියලුම පුරවැසියන්ට ආහාර ආරක්ෂිතතාව සහතික කරමින් සහ සෙසු රටවලට ආදර්ශයක් ලබා දෙමින් කෘෂිකර්මාන්තය, ආහාර නිෂ්පාදනය සහ ජල කළමනාකරණය යන ක්ෂේත්‍රවල විප්ලවීය වෙනසක් ඇති කිරීමට නව්‍ය ප්‍රවේශයන් වැලඳ ගත යුතුය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ සංචාරයක් සඳහා ඊයේ (15දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.
Read Moreපැවති ධාරානිපාත වර්ෂාව සමඟ අද 15 දහවල් බණ්ඩාරවෙල වන නගරය ජලයෙන් යට වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයට වටවල හා ගලබොඩ දුම්රිය ස්ථානය අතර ප්‍රදේශයේදී විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට අද (15දා) දහවල් සිට බාධා එල්ල වී පැවැති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
Read Moreපවතින වැසිසහිත කාලගුණික තත්වය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු 04 ක් අඩි 03 බැගින් විවෘත කර ඇති අතර තප්පරයට ගණ අඩි 8400 බැගින් ජලය නිකුත් කෙරේ. දැදුරු ඔය දියනෑම ඇතුලු දෛනික කටටුතු සිදුකරන දැදුරු ඔය නිම්නයේ ජනතාව මේ පිළිබද සැලකිලිමක් වන ලෙස කාරුණිකව දැනුම් දෙනු ලැබේ. මේ පිළිබදව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Read Moreමෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියදී හදිස්සි අනතුරකට ලක්වූ සිසුවකුට පොලිස් නිලධාරියෙකුගේ ක්ෂණික මැදිහත්වීම මත යළි විභාගයට පෙනී සිටීමට හැකි වීමේ පුවතක් බොරලැස්ගමුවෙන් වාර්තා වේ.
Read Moreදෙඹර කූඩුවක් ඇවිස්සීී දෙඔරුන් දෂ්ඨ කිරීමෙන් රෝහල් ගත කල සත් දෙනෙකුගෙන් එක් අයෙකු මරණයට පත්ව,කාන්තාවක් නිකවැරටිය රෝහල් දැඩි සත්කාරයට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
Read More5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අද (15) හාලිඇල දීගල්ල ගම්මානයේ සිට පැමිණි සිසුන් ට බස්රථ නොමැති වීමෙන් සිසුන් මෙන්ම දෙමව්පියන් ද දැඩි අපහසුතාවට පත්ව සිටියහ . දීගල්ල උඩගම සිට උදෑසන 5.55ට සහ උදෑසන 6.30 බදුල්ල බලා ශ්‍රී ලංගම බස් රථ දෙකක් ගමන් ආරම්භ කලද,5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවති අද (15) දිනයේ ඉන් එකදු බස්රථය ක් හෝ ධාවනය නොවු බවද දීගල්ල උඩගම ගම්වාසීන් කීහ .
Read Moreසංචාරකයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රටවල් පහක විදේශිකයින් වෙනුවෙන් ඉදිරි වසර තුන සඳහා නිදහස් සංචාරක වීසා නිකුත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි සංචාරක අමාත්‍යංශය පැවසීය. ඒ අනුව චීන,රුසියා,ඉන්දියා,තායිලන්ත ඉන්දුනීසියාව යන රටවල් වලින් පැමිණෙන සංචාරකයින් සඳහා නිදහස් වීසා අවස්ථාව හිමිවනු ඇත.
Read More