දිවයින පුරා ජාතික පාසල් 396 ක් හා පළාත් පාසල් 9730 ක් වශයෙන් මුළු පාසල් සංඛ්‍යාව 10126 කි. ඒවායේ සේවය කරන මුළු ගුරු සඛ්‍යාව 236,738 කි.එයින් 56,817 ක් ගුරුවරු වන අතර ගුරුවරියන් ගණන 179,921 කි.එය මුළු ගුරු සංඛ්‍යාවෙන් සියයට 76 ක ප්‍රතිශතයකි.
2023 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය 2024-02-16 වන සිකුරාදා දින අවසන් වන අතර, 2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමුවන අදියර 2024-02-19 වන සඳුදා දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
Read Moreකුරුනෑගල වෙලගෙදර පොලිස් වසමට අයත් හැවැන්පොල ප්‍රදේයේ නිවසකට යාබද ළිඳක් තුල බිළිදු මළ සිරුරක් පසුගිය 14දින ලද තොරතුරක් මත වෙලගෙදර පොලීසිය විසින් සොයාගෙන තිබුනා
Read Moreපානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයෙකු පදවාගෙන යමින් සිටි මෝටර් රථයක් තුළ අයිස් මත්ද්‍රව්‍ය තිබූන බවට බියකර රුපියල් 3,60000/= මුදලක් වංචා සහගත ලෙස ලබා ගත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කළ බව මොරගහහේන පොලිසිය කියයි
Read Moreශ්‍රී ලංකාව ගෝලීය ආර්ථික සංවර්ධනයේ ආකර්ෂණීය මධ්‍යස්ථානයක් ලෙස නම් කරමින් (JICA) ජයිකා ආයතනය ශ්‍රී ලංකාවේ සංවර්ධන හා ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අඛණ්ඩව සහාය වන බව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයෙහි (JICA) සභාපති ආචාර්ය තනාකා අකිහිතෝ මහතා පවසයි.
Read Moreඉදිරි ජනපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයෙකුට සහාය ලබාදීමට තමන් තවමත් තීරණය කර නොමැති බවත් එසේ තීරණය කර ඇති බවට ජනමාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බවත් හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
Read Moreමේ වන විට වෙළදපළේ බීළූණු බීජ කිලෝ එකක් රුපියල් 35000ක් පමණ වන බවත් වගා කිරීම සඳහා ප්‍රමාණවත් තරම් බිජ නොතිබීම නිසා ආනයනය කිරිමට සිදුවන නිලධාරින් පෙන්වා දී තිබෙනවා.
Read Moreරිලවුන්ගේ ගොවිතැනට සිදුවන හානී අවම කිරීම සඳ කෑගල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ගොවි සංවිධාන වෙත වායු රයිෆල ලබාදිමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreමෙලෙස මියගොස් ඇත්තේ උග්ගල්බඩ, මහවේදුගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ජී.එම්.ලක්මාල් නැමති තරුණයෙකි. කළුතර උතුර පොලිස් වසමේ උග්ගල්බඩ ගල්දෙක මාර්ගය ඔස්සේ මහදුවේගම සිට ජනරජ මාවත දෙසට ධාවනය වූ මෙම යතුරුපැදිය උග්ගල්බඩ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන දුරකතන රැහැන් කණුවක ගැටීමෙන් අනතුර සිදුව තිබූ බවවිමර්ශන වලදී අනාවරණය වී ඇත.
Read Moreඉකුත් දින දෙක තුල හා අද (15) දින බදුල්ල දිස්ත්‍රික්කයේ වායු ගෝලයේ දූවිලි අංශු සාන්ද්‍රනය පැවතිය යුතු මට්ටම ට වඩා (Air quality index) වැඩි ප්‍රමාණයක් දිස්ත්‍රික්කය පුරා පැතිර පවතින බවත් , එය ජනතාවගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්වයට බලපෑම් කරන බවද හෙතෙම කීය .
Read Moreලෝක ආහාර සංවිධානයේ මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක මෙම වැඩසටහනේදී දිස්ත්‍රික්කය තුළ පවුල් 302 සම්බන්ධ කරගෙන ගොවිපොළවල් ඇතිකිරීමට නියමිතය.
Read Moreයුක්තිය මෙහෙයුම යටතේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 535 අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 121 ඇතුළු සැකකරුවන් 656 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreචුන්නනාම් පොලිස් වසමේ ඉණුවිල් කරුණාකරපිල්යලයාර් කෝවිල් මාර්ගයේ සිවුමං න්නදිය අසල අනාරක්ෂිත සුම්රිය හරස් මාරගය හරහා ගමන් කළ වෑන් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන් කළ පියෙක් හා දියණියක් ජීවිත්ක්ෂයට පත්ව තිබේ.
Read Moreමෝදර අලුත් මාවත ප්‍රදේශයේදී සිදුකළ හදිසි මෙහෙයුමක දී රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය කාර්යය බලකාය පවසයි.
Read Moreදැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන සළිදු මල්ෂික කුඩු සළිදු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැදින්වෙන පියුම් හස්තික නොහොත් ’’පියුමා ’’ නැමැති අපරාධ කල්ලි සාමාජිකයෙකු ඩුබායි හී දී විශේෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන 02/15 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.
Read Moreපසුගිය දිනවල රුපියල් 2,500ක් දක්වා ඉහළ ගිය කැරට් කිලෝවක සිල්ලර මිල ඊයේ (14දා) වන විට රුපියල්600ක් දක්වා අඩු වී තිබෙන අතර, බොහෝ එළවළුවල මිල පසුගිය දිනවලට සාපේක්ෂව යම් මුදලකින් අඩුවී තිබේ.
Read Moreඅධ්‍යාපනය සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම් ඇති විශේෂඥයන් මෙරටට පැමිණ නිරීක්ෂණයෙන් පසුව රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා බහුවිධ උපාධි ලබාදීමට අවධානය යොමු කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
Read Moreඉදිරි ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුවහොත් ඔහුට සිය සහය හිමිවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ වේගයෙන්ම එක්දින ලකුණු 2000 සීමාවට ළඟා වූ ක්‍රීඩකයා බවට පැතුම් නිශ්ශංක මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා වාර්තා පොත් අතරට එක්විය.
Read Moreඅදාළ ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 09ක ඔඩපණ ණය නිකුත් කිරීමට අපේක්ෂා කෙරෙන අතර සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා රුපියල් මිලියන 50කද, වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස් කරන්නන් සඳහා රුපියල් මිලියන 25කද උපරිම ණය මුදලක් ලබාදෙනු ඇත.
Read More2022 වසරේදී රට තුළ ඇති වූ දරුණු ආර්ථික අර්බුදය නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය පමණක් නොව සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටීමකට ලක් වුණා. පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබා දීමට හැකියාවක් තිබුණේ නැහැ. එම ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට කිසිදු නායකයෙක් ඉදිරිපත් වුණේ නෑ. එම අවස්ථාවේදී මම එම අභියෝගය භාරගෙන රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා.
Read Moreසෞඛ්‍ය ,පොදු ගමනාගමනය ,දුම්රිය ගමනාගමනය සහ තැපැල් සේවා සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් පත්‍ර දෙකක් අද (13 )නිකුත් කර තිබේ.
Read More2023 වර්ෂයේ සඳහා වූ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි හා ජුනි මාස වල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. එසේම 2014 වසරේ අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreනැවත්වූ තැන සිට කටයුතු නැවත ආරම්භ කරමින් සුරක්ෂිතලත් ගණුදෙණු පනත් කෙටුම්පත පිළිබඳව ද සාකච්ඡා කෙරේ
Read Moreසීත කාමරවල සිට සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේ ප්‍රතිපත්තියෙන් වත්මන් ආණ්ඩුව ඉවත් වී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
Read Moreග්‍රේගරි වැවට මුදා හැරි මත්ස්‍ය පැටවුන් ස්භාවික අභිජනනයක් සිදු කරන බවත්, එසේ මුදා හැරි මත්ස්‍ය පැටවුන් මාස හයක් වැනි කාලයක් තුල කිලෝ 1- 1 ½ අතර වැඩෙන බවත් , මත්ස්‍ය පැටවුන් ග්‍රේගරි වැවිට මුදා හැරිමෙන් ග්‍රේගරි වැවෙහි ජලජ ජිවි ශාක මර්ධනයට මෙම මත්ස්‍යයින් දායක වන බවයි බුද්ධික කුෂාන් මහතා වැඩිදුරටත් කියා සිටියේ.
Read Moreපසුගිය වර්ෂයේ පැවැත්වීමට තිබූ උසස් පෙළ විභාගය සති පහකින් කල් දැමීමට සිදුවීම හේතුවෙන් 2024 ජනවාරි මාසයේ පැවැත්වීමට සිදුවූ බවත්, ඒ අනුව 2024 නව පාසල් වාරය ද පෙබරවාරි මස 19 වන සදුදායින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත්, උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට පෙර මෙම වර්ෂයේ මැයි - ජුනි මාස ඇතුළත ලබාදීමට කටයුතු යොදන බවත්, මේ වර්ෂයට අයත් උසස් පෙළ විභාගය ද 2025 වසරට පෙර පවත්වා සියලු විභාග යථාවත් කරන බවත්, ඒ අනුව 2025 නව පාසල් ව
Read Moreවිධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත් ඒ තුළ නිර්මාණය වූ ඒකාධිපතීත්වය, දැවැන්ත බල පරාක්‍රමය මෙරට පුරවැසියන්ගේ අයිතින් උල්ලංඝනය වන බැවින් මෙහි පැහැදිලි වෙනසක් සිදු විය යුතු බවත් එය අහෝසි කිරීමේ මුවාවෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට බාධා කිරීමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreඖෂධ නියාමනය, සෑපයීම, බෙදාහැරීම හා සම්බන්ධ කරුණු පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතනවල නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් අද (14) සෞඛ්‍ය අමාත්‍යාංශය් දී පැවත්විනි.
Read Moreවගාහානිය වළක්වා ගැනීමට සතුන් වන්ධ්‍යාකරණයට ලක්කිරීමේ ක්‍රමවේදයක් සකස්කළ යුතු බවත් රිලවුන්ගෙන්, වඳුරන්ගෙන් සහ මොණරුන්ගෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවන වගාහානිය දරුණු වෙමින් පවතින බවත් ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා කීවේය.
Read More