www.ada.lk
2026 සැප්තැම්බර් මස 17 වන බ්‍රහස්පතින්දා
ලොව පුරා මුස්ලිම්වරුන් ඔවුන්ගේ උතුම් මාසය ලෙස සැලකෙන රාමලාන් උපවාස මාසය මැයි 6දා ආරම්භ කර තිබේ.
ඉස්ලාමීය දින දර්ශනයට අනුව 9 වැනි මාසය මේ සඳහා යොදා ගැනෙන අතර, මෙහිදී බොහෝ මුස්ලිම්වරුන් මෙම මාසය තුළ අලුයම 4.30 සිට සවස 6.30 දක්වා කිසිඳු ආහාර හෝ පානයක් නොගෙන 'නෝම්බි' හෙවත් උපවාසය ආරක්ෂා කරයි.
මෙම රාමලාන් උපවාසය ආධ්‍යාත්මික ශික්ෂණය තහවුරු කෙරෙන්නක් බව ඔවුහු පවසති. එය මුස්ලිම්වරුන්ට තමන්ගේ මනස පාලනය කර, බියබැතිකම, ඉවසීම, කරුණාව හා අන් අයට උපකාර කිරීම වැනි උතුම් ගුණාංග වර්ධනය කර ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් බවද ඔවුහු පවසති.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
ඉදිරි දින 10දී දිවයින පුරා පැතිරුණ වැස්සක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd