www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 100 වැනි සංවත්සරය සැමරීම සඳහා බීජිං නුවර බර්ඩ්නෙස්ට් ජාතික ක්රීඩාංගණයට ඉහළ රාත්රී අහසේ සුවිශේෂී ගිනිකෙළි සංදර්ශනයක් පවත්වා තිබේ.
පසුගිය සඳුදා දිනයේ මෙම බර්ඩ් නෙස්ට් ජාතික ක්රීඩාංගනයේදී "එපික් ජර්නි" නමින් කලා ප්රසංගයක්ද පැවති අතර, අද (01දා) උදෑසන ටියාන්මෙන් චතුරස්රයේදී චීන ජනාධිපති ෂී ජින්පිං ඇතුළු කොමියුනිස්ට් පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සැමරුම් උළෙල චීන ජාතික ධජය ඔසවමින් ඇරඹුනි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd