ඇමෙරිකා එක්සත් ජනපදය තුළ සිදුවූ කොවිඩ්-19 හෙවත් නව කෝරෝනා ආසාදිත මරණය වාර්තා වන බව විදෙස් වාර්තා පවසයි.
වොෂිංටනයේ ජීවත් වූ 50 හැවිරිදි පුද්ගලයෙකු මෙම වෛරසයට ගොදුරුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙම මරණයත් සමග කෝරෝනා සම්බන්ධයෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමට එක්සත් ජනපදය තීරණය ක රතිබේ.
වොෂිංටන් සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙම තැනැත්තා නව කෝරෝනා වෛරසය පවතින රටවල සංචාරය කළ බවට තොරතුරු වාර්තා නොවන බවයි.