ඉන්දියාව ගෙවුණු පැය 24 තුළ නව කොරෝනා වෛරසය ආසාදිතයන් 263,533ක් හා වෛරසය ආශ්රිත මරණ 4,329ක් වාර්තා කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ඉන්දියාව පසුගිය දින කිහිපය පුරා සමස්ත ආසාදිතයන්ගේ යම් අඩුවීමක් පෙන්නුම් කළද, දෛනික කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ 4,000 ඉක්මවූ වැඩිවීමක් පෙන්නුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.
ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට මිලියන 25.23ක් වන අතර, මරණ සංඛ්‍යාව 278,719ක් බවට පත්ව තිබේ.