මියන්මාරයේ ගම්බද ෂේඩ් පාෂාණ පතලක් අසල සිදුවූ නාය යෑමකින් පුද්ගලයන් 12කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පාකන්ට් හි ජේඩ් පතලක මෙම අනතුර සිදුව ඇති අතර, මෙම නායයෑමෙන් තවත් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් ඒ තුළ සිරවී සිටින්නට ඇති බවද විශ්වාස කෙරෙයි.
බිලියන ගණන් මුදල් උපයන ෂේඩ් පාෂණ ව්‍යාපාරය එරට රජයේ පාලනයෙන් තොරව සිදුකරන්නික. එහිදී, සිදුවන අක්‍රමවත් කැණීම් මෙම අනතුරුවලට ප්‍රධානතම හේතුව බව කියයි.
පසුගිය වසරේදීද සිදුවූ මෙවැනි නායයෑම් කිහිපයකින් පුද්ගලයන 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.