තම ගුවන් සේවා වැඩිදියුණු කිරීමේ අරමුණින් ඇමෙරිකානු බෝයිං ගුවන් යානා සමාගමෙන් නවතම ගුවන් යානා මිලදී ගැනීමට ඉරානය සැලසුම් කරමින් සිටියි.
යුරෝපා ආර්ථික සම්බාධක ඉවත් කිරීමත් සමග ඉරානය මෙසේ ගුවන් යානා මිලදී ගැනීමට සූදානම් බව විදෙස් වාර්තා පවසයි.
මීට සතියකට පෙර යුරෝපා ආර්ථික සම්බාධක ඉවත් කෙරුණු අතර, ඒ සමගම බෝයිං සමාගමේන එයාර්බස් යානා 114ක් මිලදී ගැනීමට ඉරානය සූදානම් වෙයි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු සම්බාධක තවදුරටත් පැවතියත් බෝයිං සමාගමට විශේෂ ඉල්ලීමක් යටතේ මෙම ගනුදෙනුව සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව පවතී.