ප්‍රමාණයට වඩා මගින් ගමන් ගත් සංක්‍රමණික බෝට්ටු දෙකක් මධ්‍යධරනි මුහුදේ ගිලී යාමෙන් 250ට අධික පරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි. ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගෙන් සිරුරු පහක් පමණ සොයාගෙන තිබේ.
ස්පාඤ්ඤයේ රාජ්‍ය නොවන සංවිධායක් විසින් මේ බව තහවුරු කර තිබේ. ලිබියාවේ සිට නීතිවිරෝධී ලෙස සංක්‍රමණිකයින් රැගෙන ගිය බෝට්ටුවක් මෙසේ අනතුරට ලක්ව තිබේ.
මධ්‍යධරනී මුහුද හරහා යුරෝපයට නීති විරෝධී ලෙස පැමිණීමට උත්සාහ කළ පුද්ගලයන් 559 දෙනෙකු මේ වසරේදී පමණක් ජීවිතක්ෂයට පත්ව තිබේ.