පේරු බස් රථ අනතුරින් පුද්ගලයන් 22ක් නසී
- 9 04 2016
- 11:04
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
පේරු හි බස් රථ අනතුරක් හේතුවෙන් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති එරට මාධ්‍ය අනාවරණය කරයි.
ඉන්ටර්ඕෂියානික් අධිවේගී මාර්ගයේ ගමන් කළ බස් රථයක්, එම රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව අසල වූ ගංගාවකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවූ අවස්ථාවේදී බස් රථයේ සැලකිය යුතු පිරිසක් ගමන් කර ඇති අතර, සෙසු තුවාලකරුවන් වහාම රෝහල් කරා යොමු කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
