www.ada.lk
2026 සැප්තැම්බර් මස 15 වන අඟහරුවාදා
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, ටයිම්ස් චතුරස්රයේ අධික වේගයෙන් ගමන්ගත් මෝටර් රථයක් පදිකයන් ගමන් කළ පදික වේදිකාවට කඩා වැදීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම ඛේදවාචකයත් සමග මෑන්හැටන් ප්‍රදේශයේ ආරක්ෂාව තර කෙරුණු අතර, අත්අඩංගුවට පත් රියදුරු 26 හැවිරිදි තරුණයෙකු බවත්, අනතුරු සිදුවන අවස්ථාවේදී ඔහු අධික ලෙස මත්පැන් පානය කර සිටි නිසා රථය පාලනය කරගැනීමට නොහැකි වී ඇති බවත් පොලීසිය විශ්වාස කරයි.
නිව්යෝක් නුවර සංචාරකයන් අධික ලෙස ගැවසෙන ප්‍රදේශයක සිදුවූ අනතුරින් පසුව මෙම තරුණයා පැමිණි රතු පැහැ හොන්ඩා වර්ගයේ මෝටර් රථය අලාභානි සිදුව දුම්රොටු නංවමින් පැවතිණි.
popular news
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
වහල මත සවිකර ඇති සූර්ය පැනල වලින් විදුලිය නිෂ්පාදනය විශාල ලෙස ඉහළට
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා එයි
සෞදිය තීරණාත්මක තෙල් නල මාර්ගයක් වසා දමයි
දියේ ගිලී භික්ෂුන් වහන්සේ නමක් අපවත්වෙති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd