දකුණු කොරියාවේ ජේචිඔන් නගරයේ ක්‍රීඩා මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
මහල් අටකින් සමන්විත ගොඩනැගිල්ලේ බිම් මහලේ මෙම ගින්න මුලින්ම හටගෙන ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
සමස්ත ගොඩනැගිල්ලම සුළු මෙහොතක් තුළ වෙලාගත් ගින්න දැක්වෙන වීඩියෝ දසුන් අන්තර්ජාලයට මුසුකොට තිබුණි.
මියගිය බොහෝ දෙනා මෙම ගින්න ඇතිවන අවස්ථාවේදී දෙවැනි මහලේ සුවාන් හි විවේක සුවයෙන් සිට ඇති බවද කියැවෙයි.
මෙම ගින්න ඉතා සුළු වෙලාවකදී ශරීරයට අහිතකර විෂ වායූන් නිර්මාණය කරන නිසා රැඳී සිටි මිනිසුන් ඉතා ආරක්ෂාකාරී ආකාරයෙන් රාත්‍රී ආහාරය ගැනීමට ඉඩ ප්‍රස්තාව සැලසූ බවද ඔවුහු වැඩිදුටත් පවසති.