2011 වසරේ සිදුවූ අරාබි වසන්තයෙන් පසුව කලාපයේ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණයෙන් පසුව ටියුනීසියාව සිය ප්රථම ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම සිදුකරයි.
මෙවර මැතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 25කට අධික පිරිසක් එකතුව සිටියත්, මොන්සෙෆ් මොර්සූකි හා ඉස්ලාමීය විරෝධී නායක බේජි සෙයිඩ් එසෙබ්සි ජයග්රහණය වෙනුවෙන් වැඩි බලාපොරොත්තුවක් ඇති නායකයෝ වෙති.
එරට හිටපු ජනාධිපති සීන් අල්-අබ්ඩීන් බෙන් අලී බලයෙන් පහ කිරීමෙන් පසු එරට සිදුවන දේශපාලන ප්රතිසංස්කරණ යටතේ කොටසක් ලෙස මෙවර මැතිවරණය සැලකෙයි.