ADA
www.ada.lk
2026 ජනවාරි මස 14 වන බදාදා
ඇමෙරිකානු ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය අභියස සිටින බව විදෙස් වාර්තා පවසයි.
තීරණාත්මක මැතිවරණයක අතිශය තියුණු තරගයකින් පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට ඉදිරියෙන් සිටින අතර, ඔහුට ජයග්‍රහණය සඳහා අවශ්‍යව ඇත්තේ තවත් නියෝජිත ඡන්ද 04ක් පමණි.
කෙසේ වෙතත්, දැනට පවතින වාර්තා අනුව ඡන්දය ගණනය කෙරෙමින් පවතින බොහෝ ප්‍රාන්තවල වැඩි ඡන්ද ප්‍රතිශතයක් ට්‍රම්ප් වෙත හිමිවීම නිසා ඔහු ජයග්‍රහණය අභියස බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මේ අතර, ට්‍රම්ප් සිය පවුලේ ඥාතීන් හා උප ජනාධිපති ධුරයට තරගකළ පෙන්ස් ඇතුළු ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ සගයන් සමග සිනහ මුසු මුහුණින් යුතු ඡායාරූපද මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.
popular news
ලොකෙටම හදපු රෝල්ස් රොයිස් 25න් එකක් ලංකවේ ඩඩ්ලිට
ධීවර වරාය සංස්ථාවේ ඉහළම පුටු තුනක් ගෙදර යවයි
දුම්රියේ ගැටුණු ලොරි රථය කෑලි වෙයි,රියදුරු ලොරියෙන් පැන දිවි බේරා ගනියි
දැවැන්ත විදේශ රැකියා වංචාවක්
මේක සත්‍යග්‍රහයක් මිස උපවාසයක් නෙමෙයි
මුන්දලම මාරක රිය අනතුරකින් තිදෙනෙක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd