www.ada.lk
2026 අගෝස්තු මස 29 වන සෙනසුරාදා
ඇමෙරිකානු ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය අභියස සිටින බව විදෙස් වාර්තා පවසයි.
තීරණාත්මක මැතිවරණයක අතිශය තියුණු තරගයකින් පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට ඉදිරියෙන් සිටින අතර, ඔහුට ජයග්‍රහණය සඳහා අවශ්‍යව ඇත්තේ තවත් නියෝජිත ඡන්ද 04ක් පමණි.
කෙසේ වෙතත්, දැනට පවතින වාර්තා අනුව ඡන්දය ගණනය කෙරෙමින් පවතින බොහෝ ප්‍රාන්තවල වැඩි ඡන්ද ප්‍රතිශතයක් ට්‍රම්ප් වෙත හිමිවීම නිසා ඔහු ජයග්‍රහණය අභියස බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මේ අතර, ට්‍රම්ප් සිය පවුලේ ඥාතීන් හා උප ජනාධිපති ධුරයට තරගකළ පෙන්ස් ඇතුළු ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ සගයන් සමග සිනහ මුසු මුහුණින් යුතු ඡායාරූපද මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
තෙල් මිල පහළට
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
සැප්. 5 සිට ජනපති ප්‍රධානත්වයෙන් ජන රැළි මාලාවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd