www.ada.lk
2026 සැප්තැම්බර් මස 25 වන සිකුරාදා
මක්කම, හජ් වන්දනා සමය අවසන් කරමින් පැවැත්වෙන ඊද් අල්-අධා හෙවත් මුස්ලිම්වරුන්ගේ කැපකිරීමේ මංගල්‍යය (Festival of Sacrifice) ලොව පුරා මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සැමරූ බව විදෙස් වාර්තා පවසයි.
මුස්ලිම්වරුන්ගේ වාර්ෂික හජ් වන්දනාව සම්පූර්ණ වීමේ දිනයෙන් පසුව එළැඹෙන දින කිහිපයේ පැවැත්වෙන මෙම උත්සවය මුස්ලිම් රාජ්‍යයන්ට මෙන්ම, සෙසු රටවල මුස්ලිම් ජනතාවටද විශේෂ උත්සවයක් වේ.
ඊද් අල්-අධා කැපකිරීමේ මංගල්‍ය වෙනුවෙන් ගෙල සිඳීමෙන් කුර්බාන් කිරීම සඳහා ගවයන්, එළුවන්, බැටළුවන්, ඔටුවන් වැනි සතුන් තෝරාගැනීම සිදුවන අතර, එහිදී, ආගමික චාරිත්‍රවලට මුල්තැන දෙමින් එම මංගල්‍යය සැමරීම හා කුර්බාන් චාරිත්‍රය පැවැත්වීම ඒ.එෆ්.පී. කැමරා කාචයේ සටහන්ව තිබුණේ මෙසේය.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
මහයියාව උමං මාර්ගය දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීමට ඉලක්කයක්
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
හූති සටන්කාමීන් සෞදි අගනුවරට පහර දෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd