යළි යළිත් භාවිත කළ හැකි අභ්‍යවකාශ ෂටල නිපදවීමේ ඉන්දීය සැලසුමට අනුව නිර්මාණය වූ නවතම මිනිසුන් රහිත අභ්‍යවකාශ යානය පසුගියදා උඩුගුවනට යැවීය.
අන්ද්‍රා ප්‍රදේශ් හිදී උඩුගුවනට යැවූ මෙම ෂටලය කිලෝමීටර් 70ක් දුරට පියාසර කිරීමෙන් අනතුරුව යළිත් සාගරය කරා පැමිණ තිබුණි.
2011 වසරේදී නාසා ආයතනය සිය අභ්‍යවකාශ ෂටල ව්‍යාපෘතිය නතර කිරීමත් සමග තරගකාරී ජාත්‍යන්තරයේ ඒ වෙනුවට යොදාගත හැකි යානා නිපදවීම කෙරෙහි තරගයක් ඇති විය.
මෙවැනි ෂටල අභ්‍යවකාශ ව්‍යාපෘතිවල වියදම බොහෝ සෙයින් අඩුකරනු අති බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ අනුව, යමින් ඉන්දියාවද මෙසේ අභ්‍යවකාශ ෂටල නිපදවීම ඇරඹීය.