වස විෂ වලින් තොරව තම නිවස තුළදීම නිවසේ අවශ්‍ය පොල්තෙල් සිඳගන්නා අත් යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට දේශීය නව නිපැයුම්කරුවෙකුට හැකි වී තිබේ.
නොවැම්බර් මස සිට පැරණි ස්මාට් ජංගම දුරකථන මාලිදි විශාල සංඛ්‍යාවකට WhatsApp සමාජ මාධ්‍ය යෙදුම ලබාගත නොහැකි බව එම සමාගම දැනුම් දී ඇත.
Read Moreකොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණ වලට අතරමැදිව පරීක්ෂණ ක්‍රමවේදයක් කළ හැකි පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇත.
Read Moreමීටර් 300 ක් පමණ දුරක සිට දුරස්ථ පාලකයකින් ක්‍රියාකරවා කොවිඩ් රෝගින්ට බෙහෙත්,ආහාර ලබාදීම මෙන්ම රෝගීන් සමග අදහස් හුවමාරු කරගත හැකි බව කියන ටෙඩී රොබෝවරයෙකු අද (08) පානදුර මූලික රෝහලට පරිත්‍යාග කිරීම සිදුකරන ලදී .
Read Moreචීනයේ සෑම සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා වයස 18ට අඩු දරුවන්ට අන්තර්ජාල ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, සිකුරාදා සිට ඉරිදා දක්වාත්, රජයේ නිවාඩු දිනවලත් රාත්‍රී 8.00 සිට රාත්‍රී 9.00 දක්වා පමණක් කැමති නම් වීඩියෝ ක්‍රීඩාවක නිරත වීමට දරුවන්ට අවස්ථාව ලබා දී ඇත.
Read Moreකිලිනොච්චිය මධ්‍යම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් ඉන්ධන නොමැතිව සූර්ය කෝෂ පැනල මගින් ධාවනය කළ හැකි ත්‍රී රෝද රථයක් නිර්මාණය කොට ඇත.
Read More2021 වසරට අදාළ Tesla සමාගමේ 2021 AI Day event එක අවසානයේදී AI තාක්ෂණය ඔස්සේ බලගැන්වෙන මානවරූපී රොබෝවරයෙක් පිළිබඳව සංකල්පයක් හඳුන්වාදීමට Tesla සමාගම පසුගියදා කටයුතු කර සිටියේය.
Read Moreඉන්දියාවේ නිෂ්පාදනය කරන රැහැන් රහිත stereo hearable සඳහා ලෝක වෙළඳපොළ තුළ හෙඳ ඉල්ලුමක් නිර්මාණය වී තිබේ.
Read Moreයුද හමුදාවේ පර්යේෂණ, විශ්ලේෂණ හා සංවර්ධන ඒකකය නිෂ්පාදනය කළ දෑත් විෂබීජ හරණය කිරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් අද (06දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හඳුන්වා දෙනු ලැබිණ.
Read Moreවිදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහය ඇතිව ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින් මෙරට බිහිවන පළමු වන තාක්ෂණික උද්‍යානයේ කටයුතු ඊයේ දින ඇරඹිණි. තරුණ තරුණියන්ගේ තාක්ෂණික දැනුම, නිපුණත්වය වර්ධනය කර, ඔවුන් අනාගත ලෝකය වෙනුවෙන් බලගැන්වීම මෙම තාක්ෂණික උද්‍යාන හරහා අපේක්ෂා කරයි.
Read Moreරථවාහන වැරදි වීඩියෝ ගත කර පොලීසියට ලබා දීම සඳහා ජංගම දුරකතන යෙදුමක් හඳුන්වා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreතරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය IMI Games සහ SLT මොබිටෙල් එක්ව පවත්වන ලංකාවේ ප්‍රථම හා විශාලතම Hyper Casual – eSports තරගාවලිය අද (15) සවස 5ට ආරම්භ වේ.
Read Moreස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිතා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය (HEATED HUMIDIFIED OXYGEN THERAPY) ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය.
Read Moreකොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතයට වඩාත් පහසු පරිසර හිතකාමී හේල්මටයක් කැළණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් මගින් නිර්මාණය කර තිබේ.
Read More“2021 මාර්තු 1 වනදා වන විට මහජනතාව වෙත ලබා දීමට හැකි අසීමිත අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දීමට අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝගයක් ලබා දී ඇති අතර, අපි දැනට ක්‍රියාකරුවන් විසින් ඉදිරිපත් කරන ලද පැකේජ අනුමත කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටී. 2021 අප්‍රේල් වන විට අනුමත අසීමිත අන්තර්ජාල සැලසුම් පාරිභෝගිකයින්ට අපේක්ෂා කළ හැකිය.”
Read Moreමෙවර Singapore Space Challenge 2021 තරඟාවලියේදී කණ්ඩායම් සඳහා ලබාදුන් කාර්යය වුයේ, ’’සඳ මත කැණීම් සිදු කිරීමට හා ස්ථානීය සම්පත් භාවිතා කිරීමට හැකි වන පරිදි රෝවර් යානයක් සැලසුම් කිරීම’’ යි.
Read Moreඩයලොග් ටෙලිවිෂන් තම පාරිභෝගිකයන්ට ප්‍රියතම චැනල් එක මිස් කෝල් එකකින් Activate කරගැනීම සඳහා අවස්ථාව සලසයි
Read Moreකොවිඩ් 19 පිටුදැකීම සඳහා වන ජාතික පරිශ‍්‍රමයන්ට අඛණ්ඩව සිය දායකත්වය ලබාදෙමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට අයත් ආයතනික විසඳුම් සපයන සමාගම වන ඩයලොග් එන්ටප‍්‍රයිස්, තම ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගේ පාරිභෝගිකයන්ට සේවා සැලසීම සඳහා VDOmeet වීඩියෝ ඇමතුම් පහසුකම මගින් ඔවුන් බලගැන්වීමට කටයුතු කර තිබේ
Read Moreවසංගතයක් හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු මුලු මහත් ලෝකය පුරා ව්‍යාපාර බිඳ වැටී තිබුණ ද, ඩිජිටල් වෙළඳ දැන්වීම්කරණය සහ අන්තර්ජාල අලෙවිකරණය මත යැපීමේ ප්‍රවණතාව වේගයෙන් වර්ධනය වෙමින් සීමාවන් බිඳ දමමින් සිටී. එසේම, විදේශීය ඩිජිටල් ක්‍රියාකරුවන් ලියාපදිංචි කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති පියවර බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ.
Read Moreමෙරට ඉතිහාසයේ පළමු වතාවට විශ්වවිද්‍යාල 18 ක සිසු සිසුවියන් ඒකරාශී වී වායුගෝලයේ විවිධ සංඝටක පිළිබඳ දත්ත ලබා ගැනීම සහ කාලගුණික දත්ත ලබාගැනීම සඳහා අත්හදාබැලීමේ බැලුනයක් ගුවන් ගත කිරීම 26 දින පෙරවරුවේ දඹුල්ල ඩී එස් සේනානායක විදුහලේ දී සිදුකෙරිණි.
Read Moreසඳේ සාම්පල ලබාගෙන නැවත පෘතුවියට පැමිණීම වෙනවෙන් චීනය දියත් කළ අභ්‍යාවකාශ මෙහෙයුම සාර්ථකවී තිබේ. ඒ අනුව චැංග් - 5 යානය සාර්ථකව සඳේ සාම්පල ලබාගෙන ඇති බව චීන ජාතික අභ්‍යාවකාශ පරිපානය නිවේදනය කරයි.
Read Moreචීනයේ අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව ජුනි මාසය වන විට මිලියන 940 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය ලෝකයේ මුළු ප්‍රමාණයෙන් පහෙන් එකක් පමණ වන බව චීනයේ අන්තර්ජාල සංවර්ධනය පිළිබඳ වාර්තාවක් පැවැසිය.
Read Moreසිම් කාඩ්පතක් සහිතව ක්‍රියාත්මක වන උපාංග මිලදී ගැනීමේදී හෙට (01දා) සිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි කර තිබීම අනිවාර්ය බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
Read Moreආසියාවේ වඩාත්ම බලගතු සන්නාම අතර මුල් 10න් 6ක්ම චීන සන්නාම බවට පත්ව තිබේ. ඩිජිටල් අලෙවිකරණ සහ සන්නාම තක්සේරුකරණ උපදේශක ආයතනයක් වන ලෝක සන්නාම විද්‍යාගාරය නිකුත් කළ වාර්තාවක මේ බව දැක්වෙයි.
Read Moreනියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය කිරීමට චීන පර්යේෂක කණ්ඩායමක් සමත්ව තිබේ. නැඟෙනහිර චීනයේ ෂෙජියැං පළාතේ පර්යේෂකයන් විසින් නිර්මාණය කළ මෙම පරිගණයකය චීනයේ එවැනි ආකාරයෙන් පළමු පරිගනකය වෙයි.
Read MoreCovid 19 වෛරස් ආසාදිත පුද්ගලයින්ගේ ප්‍රතිකාර සඳහා යොදාගත හැකි දේශීය නව නිර්මාණයක් වූ MCPR යන්ත්‍රය ( Chest Compressor Machine) නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය විසින් නිරීක්ෂණය කළා ය.
Read Moreසිය ජංගම දුරකතන අංකය වෙනස් නොකර සේවා සමාගම වෙනස් කිරීමේ අවස්ථාව පාරිභෝගිකයන් වෙත ලබාදීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ.
Read Moreලොව ප්‍රධාන පෙළේ විද්‍යුත් තැපැල් සේවාවක් වන Gmail හි බිඳවැටීමක් සිදුව තිබේ.
Read Moreලෝකයේ නවෝත්පාදන වැඩි වශයෙන් එසේත් නොමැතිනම් නව්‍යකරණයෙන් ඉහළම සමාගම බවට ඇපල් සමාගම පත්ව තිබේ.
Read Moreවිදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ ජංගම දුරකථන (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) දුරකථන ජාලවලට සම්බන්ධ කිරීම නුදුරේදීම අත්හිටවනු ලබන බවය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කර සිටියි.
Read More