දුරකනත අංකය වෙනස් නොකර සේවා සමාගම වෙනස් කිරීමට අවස්ථාව
සිය ජංගම දුරකතන අංකය වෙනස් නොකර සේවා සමාගම වෙනස් කිරීමේ අවස්ථාව පාරිභෝගිකයන් වෙත ලබාදීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ.
එ් සඳහා අවශ්‍ය මූලික පියවර මේ වන විට ගෙන ඇති බවද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සිය ට්විටර් ගිණුමෙන් නිවේදනය කරයි.

popular news
-
Thilina Wednesday, 25 November 2020 12:54 PM
This is really a good move.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

