ඇපල් නවෝත්පාදිත සමාගම් අතර පෙරමුණේ
ලෝකයේ නවෝත්පාදන වැඩි වශයෙන් එසේත් නොමැතිනම් නව්‍යකරණයෙන් ඉහළම සමාගම බවට ඇපල් සමාගම පත්ව තිබේ.
බොස්ටන් උපදේශන සමාගම කළ සමීක්ෂණයකින් මෙම ප්‍රතිඵල එළි දක්වා තිබේ.
ගූගල් සමාගමේ මව් සමාගම වන ඇල්ෆබට් සමාගම මෙහි දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ඇමසන් තෙවැනි ස්ථායට පත්ව තිබේ.
මෙම ලැසිය්තුවේ සමාගම් 10 අතරින් සමාගම් 6ක්ම ඇමෙරිකානු සමාගම් වෙයි.
මෙම සටහනේ මුල් ස්ථානයේ පසුවන සමාගම් 10 අතරට චීන සමාගම් දෙකක් පැමිණ තිබේ. ඒ හුවාවේ හා අලි බබා සමාගම් ද්විත්වයයි.
01 ඇපල්
02 ගූගල්
03 ඇමසන්
04 මයිසොෆ්ට්
05 සැම්සුන්ග්
06 හුවාවේ
07 අලිබබා
08 IBM
09 සෝනි
10 ෆේස්බුක්

popular news
- 
                            D.p.a.k.devapriya Thursday, 10 September 2020 10:47 AM අද, අන්තර්ජජාල පුවත්පත අනෙකුත් පුවත්පත් වලට වඩා ආකර්ෂණීය බවක් පෙනන අතර වැදගත් කාලීන පුවත් රාශියක් ඉදිරිපත් කරයි.වැඩියෙන් වඩා වැදගත් පුවත් ඉදිරිපත් කරන්න.අද පුවත්පතට ජයවේවා. Reply : 2 2 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                