saravita-anim2

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා

International - timelapse 4835 hours ago

LATEST

2022 දී යුරෝපයේ උණුසුම නිසා 15,000ක් මරුට - WHO

calendar_today 2022 නොවැ 08 - 15:30 remove_red_eye - 232  

ස්පාඤ්ඤය සහ ජර්මනිය යන රටවල් මෙම උණුසුම් කාලගුණික තත්ත්වයේ දරුණුතම බලපෑමට ලක් වූ රටවල් අතර වේ.

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

දේශසීමා මුර සංචාරය විසින් අත්අඩංගුවට ගැනීම් 205,000ක අගය මෙම වසරේ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් වාර්තා කරන ලද ඉහළම සංඛ්‍යාව විය.

Read More

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාවෙන් සමන්විත BRICS ආර්ථික සන්ධානය සමග සම්බන්ධ වීමට ඇල්ජීරියාව නිල අයැදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

Read More

ඊජිප්තුවේ ගිගාවොට් 10ක සුළං බලශක්ති ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා නව ගිවිසුමක් අත්සන් කර තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසන්නේ දශක හතරකට පසු කලාපයේ දීර්ඝතම නියඟය මෙය බවයි.

Read More

ඩාර් එස් සලාම් අගනුවර සිට පිටත් වූ ගුවන් යානය ’’කුණාටු සහ අධික වර්ෂාව හේතුවෙන් අද උදෑසන වික්ටෝරියා විලට වැටී ඇති බව’’ විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඉම්රාන් ඛාන් රෝහලක පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තමාට එරෙහි ඝාතන තැත ගැන විමර්ශනය කිරීම සඳහා රජය විසින් අධිකරණ කොමිසමක් ඉදිරිපත් කිරීම තමා සාදරයෙන් පිළිගන්නා බවයි.

Read More

සැප්තැම්බර් අගදී ’’අර්ධ බලමුලු ගැන්වීමක්’’ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මොස්කව් සිය සන්නද්ධ හමුදාවන්ට 318,000ක් බලමුලු ගන්වා ඇති බව පූටින් පැවසූ බව ඉන්ටර්ෆැක්ස් සිකුරාදා වාර්තා කළේය.

Read More

73 හැවිරිදි චාල්ස්, ඔහුගේ මව වන දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවයෙන් සැප්තැම්බර් මාසයේදී උරුමයෙන්ම රජ බවට පත් විය.

Read More

මෙතෙක් ගණන් කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ගණිතමය වශයෙන් අර්ථ දැක්වීමේදී ලූලා ඉදිරියෙන් සිටින බව බ්‍රසීල මැතිවරණ අධිකාරිය පවසයි.

Read More

එවැනි සිදුවීමක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමට රජය උපරිමයෙන් කටයුතු කරන බවද සජීවී විකාශනයකදී ජනපති සූ පැවසීය.

Read More

රුසියානු නාවික හමුදා ප්‍රධානියාට අනුව සබ්මැරීනය උතුරු සෙවරොඩ්වින්ස්ක් නගරයේ රුසියාවේ විශාලතම නැව් තැනීමේ මධ්‍යස්ථානය වන සෙව්මාෂ් විසින් ඉදිකර ඇත.

Read More

චීනය සමග ආතතීන් මධ්‍යයේ පෙන්ටගනයට B-52 බෝම්බ හෙලන යානා ඔස්ට්‍රේලියාවට යෙදවීමට එක්සත් ජනපදය කටයුතු කරයි.

Read More

සිද්ධිය වන විට ගුජරාටයේ අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද එල්ලෙන පාලම මත සිය ගණනක් පුද්ගලයන් සිටි බව වාර්තා වේ.

Read More

නැගෙනහිර අප්‍රිකානු රටේ ජනාධිපතිවරයා මෙම ප්‍රහාර අල්-ෂබාබ් ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම එල්ල කළ බවට චෝදනා කරයි.

Read More

“මෙය ඇත්තෙන්ම ඛේදනීය සිදුවීමක්” දකුණු කොරියානු ජනාධිපතිවරයා කියයි. ’’සිදු නොවිය යුතු ඛේදවාචකයක් සහ ව්‍යසනයක් ඊයේ රාත්‍රියේ සෝල් නගරයේ හදවතේ සිදුවුණා.’’

Read More

දකුණු කොරියාවේ සෝල් අගනගරයේ පැවති හැලොවීන් සැමරුමක් අතරතුර දී ඇතිවූ තෙරපීමක් හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

Read More

කිසි දිනක නඩු විභාගයකට ඉදිරිපත් නොකළ හෝ විධිමත් චෝදනාවලට මුහුණ නොදුන් සිරකරුවා අල්කයිඩා සංවිධානයට සම්බන්ධ බවට සැකපිට වසර 20කට ආසන්න කාලයක් රඳවා තබාගෙන සිට ඇත.

Read More

එඩ්වඩ් ස්නොව්ඩන් සමාගමේ බිඳවැටීම ඉතා ඉක්මනින් සැමරීමට ඉක්මන් නොවන ලෙස ට්විටර් පණිවුඩයකින් පවසා සිටියේය. ඔහු පෙන්වා දුන්නේ ෆෝස්බුක් යළිත් නැගී සිටිමින් සමාජයට තර්ජනයක් විය හැකි බවයි.

Read More

Sachsen-class frigate ඩ්‍රෝන යානා කිහිපයක් සාර්ථකව සම්බන්ධ කරන අතර, එය සමීප සහ ඉතා කෙටි පරාසයක විවිධ ඉලක්ක වෙඩි තැබීමේ හැකියාව සනාථ කරන බවද කියයි.

Read More

ගිනි නිවන ඒකක එම ස්ථානයට ගොස් ගින්න මැඬපැවැත්වීමට උත්සාහ කර ඇති අතර, පිළිස්සුම් තුවාල ලැබූවන් අතර පොලිසියේ කිහිප දෙනෙකුද සිට ඇත.

Read More

ජපාන රජය 2024 දී සිය ගොඩබිම්, සමුද්‍රීය සහ ගුවන් ස්වයං ආරක්ෂක බලකායේ මෙහෙයුම් කළමනාකරණය කිරීම සඳහා නව ඒකාබද්ධ හමුදා විධානයක් පිහිටුවීමට සූදානම් වෙයි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය නිරීක්ෂණ ආයතනය පවසන්නේ ගෝලීය වශයෙන් ආසාදන සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි.

Read More

සෑම දෙයක්ම මිල ඉහළ ගොස් ඇති බැවින්, බොහෝ අය අතරමැදියෙකු නොමැතිව මූලාශ්‍රයෙන් සෘජුව මිලදී ගැනීමට යොමුවී ඇත.

Read More

එය ගෝලීය ආහාර සැපයුම්දාමවල සුරක්ෂිතතාවට විශාල පිටුබලයක් වූ අතර, මෙම නවතම තත්ත්වය සමග එය යළිත් බිඳ වැටීමේ අවදානමක් මතුව තිබේ.

Read More

පසුගිය දශකය තුළ චීනයේ ඩිජිටල් ආර්ථිකය කැපී පෙනෙන සංවර්ධනයක් අත්කර ගෙන ඇති බව වාර්තාවේ සඳහන් කර ඇත.

Read More

ඒ ’’ත්‍රස්තවාදයට සහ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහාය දීම, ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම සහ උසිගැන්වීම, ප්‍රචණ්ඩත්වය සහ වෛරය අවුස්සන සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම’’ සම්බන්ධයෙනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.