saravita-anim2

2026 ජුලි මස 24 වන සිකුරාදා

2026 ජුලි මස 24 වන සිකුරාදා

International - timelapse 5673 hours ago

LATEST

යුරෝපා වීසා රහිත ෂෙන්ගන් කලාපයට ක්‍රොඒෂියාවත් එයි

calendar_today 2023 ජන 01 - 17:30 remove_red_eye - 187  

යුරෝපා සංගමයට ඇතුළු වූ ක්‍රොඒෂියාවේ පොදු මුදල් ඒකකය බවට යූරෝ මුදල් ඒකකය පත්වීමද සිදුවිය.

මෙම ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙත් තවත් 16දෙනෙකු තුවාල ලබා, 21දෙනෙකු අතුරුදන්ව සිටින බවද එම කවුන්සිලය වැඩිදුරටත් පවසයි.

Read More

යුක්රේන හමුදාව විසින් ප්‍රදේශ කිහිපයකට රුසියානු හමුදා විසින් එල්ල කරන ලද දරුණු ෂෙල් ප්‍රහාර ද වාර්තා කර තිබේ.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් (CEA) සිය පළමු C919 ගුවන් යානය සඳහා පැය 100ක සත්‍යාපන පියාසැරියක් සාර්ථකව නිමා කර තිබේ.

Read More

චීනය සමග ඇති විරසකය සමග එරටට එල්ල විය හැකි ඕනෑම ආකාරයක ආක්‍රමණයක් වළක්වා ගැනීමේ අරමුණින් මෙසේ තරුණයන්ට හමුදා සේවය ලබාදීමට එරට තීරණය කර ඇත.

Read More

වත්මන් අගමැතිවරයා සිය රජය සහ කැබිනට් මණ්ඩලය පිහිටුවා මාස දෙකක් ඇතුළත මෙසේ ධුරයෙන් පහ කළ සිව්වැනි අමාත්‍යවරයා ලෙසද කෙන්යා අකිබා සැලකෙයි.

Read More

මෙම මරණය හදිසි අනතුරක්ද, නැත්නම් අභිරහස් මරණයක්ද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බව ඉන්දීය පොලීසිය පවසයි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඉන්දියාවේ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඇතැම් පළාත්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 5ක් දක්වා පහත බැස ඇති බවය.

Read More

වායුගෝලයේ ඝන මීදුම් තත්ත්වයක් සමග ඉදිරි දින කිහිපය තුළ සෞදි අරාබියේ නගර රැසක් අඳුරු ස්වභාවයක් ගතහැකි බව එරට කාලගුණවිද්‍යා මධ්‍යස්ථානය පවසයි.

Read More

ජනාධිපති සමාව හිමිවූ එරට රැඳවියන් 1,300ක් අතර හිටපු ජනපතිවරයාගේ නමත් පවතින බව දකුණු කොරියානු අධිකරණ අමාත්‍යාංශය පවසයි.

Read More

දින දෙකක් පුරා නොකඩවා ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව මෙම ගංවතුර ඇති වීමට හේතු වී ඇති අතර, මේ වනවිටත් 45,000ක උන්හිටි තැන් අහිමි වී ඇති බවද සඳහන් වේ.

Read More

ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග නැගෙනහිර විධානය විසින් ගන්නා බව ෂි පැවසීය.

Read More

වෙඩි තැබීම සිදුකළ 69 හැවිරිදි පුද්ගලයා පසුව අත්අඩංගුවට ගැනුණු අතර මොහු මෙම සිද්ධියේ එකම වෙඩික්කරුවා යැයි විශ්වාස කරන බව පොලිසිය පවසයි.

Read More

ජපානයට මෙම ශීත සෘතුවේ බලපා ඇති අධික හිම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 17දෙනෙකු මිය ගොස් තවත් 93කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

Read More

යුක්රේනය පවසන්නේ තමන් අත්පත් කරගත් භූමියේ රුසියානු කඳවුරුවලට දැඩි හානියක් ගෙනදෙන ප්‍රහාරයක් සිදුකළ බවය.

Read More

චීනයේ දැවැන්ත ජලවිදුලි බලාගාරයක්, ගිගාවොට් 16ක විදුලි උත්පාදනයක් සිදුකරමින් පූර්ණ ක්‍රියාකාරී මට්ටම කරා පැමිණ තිබේ.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ප්‍රචණ්ඩා නමින් ප්‍රසිද්ධ පුෂ්ප කමල් දහාල් තෙවැනි වරටත් නේපාලයේ අගමැති ධුරයට පත්වීම වෙනුවෙන් අද (26දා) දිවුරුම් දෙනු ලැබීය.

Read More

එම යානා හමුදා සීමා මායිම් රේඛාව (MDL) හරහා පියාසර කර ඇති අතර, දකුණු කොරියාවේ සෝල් අගනුවරට නුදුරින් ඩ්‍රෝන යානයක් අහසට පැමිණ ඇති බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වැඩිදුරටත් අනාවරණය කළේය.

Read More

එක්සත් ජනපදය ජාත්‍යන්තර පර්යායට සෘජු තර්ජනයක් සහ කලාපීය කැළඹිලිවල වැරදිකරුවා බව එක් අවස්ථාවකට වඩා ඔප්පු වී ඇති බව චීන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක කර්නල් ටැන් කෙෆී පවසයි.

Read More

’’පදවිය භාර ගැනීමට තරම් මොඩයෙකු සොයාගත් වහාම’’ ඔහු ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත් වන බව මස්ක් ඉන් ටික වේලාවකට පසුව නිවේදනය කළේය.

Read More

මෙම සබ්මැරීනයේ මිලිමීටර් 533 ටෝර්පිඩෝ 8ක් සවි කර ඇති අතර, කෲස් මිසයිල දියත් කිරීමේ හැකියාවෙන්ද යුතුය.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

“අපගේ භූදේශපාලනික විරුද්ධවාදීන්ගේ ප්‍රතිපත්තිය ඓතිහාසික රුසියාව ඈත් කිරීමයි. බෙදීම තමයි, ඔවුන් සැමවිටම කිරීමට උත්සාහ කළේ. ඔවුන් දැනුත් එය කිරීමට උත්සාහ කරනවා” යැයි පූටින් වැඩිදුරටත් පැවසීය.

Read More

අධික හිමපතනය සමග සිදුවූ මෝටර් රථ අනතුරු හේතුවෙන් අද දිනය වනවිට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 23කි.

Read More

කොවිඩ්-19 වසංගතයට සුදුසු හැසිරීමක් අනුගමනය කරන ලෙස ඉන්දීය රජයේ නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

සම්බාධක, මොස්කව් හෝ මින්ස්ක් වලට වඩා බටහිර සාමාන්‍ය පුරවැසියන්ට හානියක් කර ඇති බව බෙලාරුසියානු ජනාධිපතිවරයා පවසයි.

Read More

2020 සිට, චීනය සිය ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියේ කොටසක් ලෙස දැඩි සෞඛ්‍ය සීමාවන් පනවා තිබුණද, දැඩි පාලනයන්ට එරෙහි විරෝධතාවලින් පසුව රජය සති දෙකකට පෙර එම ක්‍රියාමාර්ග බොහොමයක් අවසන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.