ගිබ්‍රාල්ටා නීතිපතිවරයා නෞකාව මුදාහැරීමට ආසන්නව තිබියදී එක්සත් ජනපද නීති දෙපාර්තමේන්තුව මෙම ඉල්ලීම කරයි.
යානයේ එන්ජින්වල කුරුළු රංචුවක් ගැටීම නිසා මෙම හදිසි ගොඩබෑම සිදුකර ඇති අතර, මෙය ආශ්චර්යක් බව සඳහන් වේ.
Read Moreපැය 7කට අධික කාලයක් සැකකරුට භාරවෙන ලෙස පවසමින් පොලීසිය ඒ අවට රැකවල් යොදා සිටි අතර, පසුව ඔහු භාරවිය.
Read Moreවිශ්වවිද්‍යාල අධ්‍යාපනයද හදරා ඇති ඇය, ප්‍රහාරයට ලක්වන අවස්ථාවේදී ලිංගික සේවයේ යෙදී ඇති බව පොලීසිය කියයි.
Read Moreවිශේෂ අවශ්‍යතා සහිත දැරියක් වන නෝරාගේ සිරුර හමුවන විටත්, එය නිර්වස්ත්‍රව පැවති බව මැලේසියානු පොලීසිය කියයි.
Read Moreහොංකොං හි විරෝධතා නැවැත්වීම සඳහා චීනය සිය බලය යෙදීමට ආසන්න තත්ත්වයේ පසුවෙන බව විශ්වාස කෙරෙයි.
Read Moreඉබෝලා පැතිරී ඇති කොංගෝ ජනරජයේ රෝගීන් වෙත ලබාදුන් ප්‍රතිකාරවලින් 90%ක් යහපත් ප්‍රතිඵල පෙන්වා තිබේ.
Read Moreහොංකොං ප්‍රධාන විධායක කැරී ලෑම් විසින් කරනු ලබන අනතුරු ඇඟවීම්ද මේ වනවිට විරෝධතාකරුවන් මායිම් නොකරයි.
Read Moreඉතා විශාල පක්ෂියෙකු වූ නිසාම එම ගිරවුන් පියාසර කිරීමට නොහැකි මාංශ භක්ෂක විශේෂයක් වන්නට ඇති බව කියයි.
Read Moreපාකිස්තානයේද මිතුරන් සිටින තමන් යුද්ධයකට කෑදර නොමැති බව පවසන ප්‍රියංකා, එනමුදු තමන්ට ජාත්‍යාලයක් ඇති බව කියයි.
Read Moreඇල්මෙස්බෙක් අටම්බයෙව් පසුගියදා ඔහුගේ නිවසේදී අත්අඩංගුවට පත්වූයේ දැඩි නොසන්සුන්තාවක් ඇති කරමිනි.
Read Moreජනාකීර්ණ වීදියක පිහි ප්‍රහාර එල්ල කළ තැනැත්තා ජනතාව එකතු වී මෙල්ල කර පොලීසියට භාරදී ඇති බව වාර්තා වෙයි.
Read Moreප්‍රදේශ රැසක ගංවතුර තත්ත්වයක් පවතින බවත්, බොහෝ නිවාස ගංවතුරට හසුව ඇති අතර, පාලම් අබලන්ව ඇති බව කියයි.
Read Moreවිවාදයට තුඩුදී ඇති ඇමෙරිකානු සංක්‍රමණික වැඩපිළිවෙළ නැවැත්වීමට තමන් කටයුතු කරන බව ඇලෙජැන්ද්‍රෝ ගියාම්මටේ කියයි.
Read Moreනිව්යෝක් නුවර අධි ආරක්ෂිත සිරමැදිරියක් තුළ ඔහු මියගොස් සිටි අතර, ඔහුගේ මරණය සියදිවි නසා ගැනීමක් බව විශ්වාස කෙරිණි.
Read Moreපසුගිය වසරේ දෙසැම්බර් මස විවාහ දිවියට එක්වූ ඔවුන්, තනි තනිව ගමනක් යෑමට මෙසේ දික්කසාද වන බව කියලා.
Read Moreවගාබිම් සමග නිවාස 34,000ක් සුළි කුණාටුවෙන් විනාශයට ලක්ව ඇති අතර, එහි සෘජු ආර්ථික අලාභය යුආන් බිලියන 15කි.
Read Moreසැකකරු නෝර්වේ ජාතිකයෙකු බවත්, ඔහු අන්ත දක්ෂිණාංශික හෝ සංක්‍රමණ විරෝධී අදහස් දරන්නෙකු බවත් පොලීසිය කියයි.
Read Moreඉන්දියානු ධනවත් ඉඩම් හිමියෙකුගේ පුතෙකු තමාට ලැබුණු උපන්දින තෑග්ග ගැන නොසතුටින් මෙසේ කර ඇති බව කියයි.
Read Moreටැන්සානියාවේ ඉන්ධන ට්‍රක් රථයක් පෙරළීමෙන් පසු ජනතාව එහි ඉන්ධන එකතු කරන විට සිදුවූ පිපිරීමෙන් තවත් 70කට තුවාල.
Read Moreජූනි සහ සැප්තැම්බර් මාස තුළ මෝසම් වැසි තත්ත්වය වඩාත් ප්‍රබලව ඇති වන අතර, නායයෑම් සහ ගංවතුර සුලභ වෙයි.
Read Moreජෙෆ්රි එප්ස්ටෙයින් ලිංගික වහල් සේවයේ ජාවාරම් කළ බවට චෝදනා ලබා බන්ධනාගාරගතව සිටියදී සියදිව නසාගෙන ඇත.
Read Moreසුළි කුණාටුව නිසා තවත් 14ක් අතුරදන් අතර, මෙය ෂැංහයි නගරය වෙතද දැඩි බලපෑමක් කරනු ඇති බව කාලගුණ අංශ පවසයි.
Read Moreකිම් ජොන්ග්-උන්ගෙන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත රමණීය ලිපියක් ලැබීමත් සමග මෙම මිසයිල එල්ල වෙයි.
Read Moreගිනි අවියක් අත දරමින් පොදු ස්ථානයක ගැවසීමට ඇති අයිතිය පරීක්ෂා කිරීමට තමන් එලෙස පැමිණි බව ඔහු කියයි.
Read Moreවෙරළ කලාපයේ සිටින ජනතාවට හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස චීන බලධාරීන් දන්වා තිබේ.
Read Moreජාතික රයිෆල් සංගමය සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ඔවුන්ගේ අදහස්වලටද ගරු කරන බවත් ට්‍රම්ප් කියයි.
Read Moreඅභ්‍යන්තර කටයුතු ලේකම්වරයා කියා සිටියේ මෙය බ්‍රෙක්සිට් ක්‍රියාවලිය අබියස පුදුමකරුවන සුළු තත්ත්වයක් බවයි.
Read Moreකාශ්මීරයේ ස්වයං පාලන බලතල ඉවත් කිරීමට ඉන්දීය රජය පසුගියදා තීරණය කිරීමත් සමග මෙම අර්බුදය හටගැනුණි.
Read Moreනිරන්තරයෙන් නියඟයට මුහුණදෙන රටක් ලෙස ඉතියෝපියාවේ මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත්තේ, එරට අගමැති අබි අහමඩ්ය.
Read More